දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අපේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. උගෙ අම්මා තමයි මූවයි, නංගිවයි බලා ගෙන තියෙන්නෙ.(තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්) 2016 a/l, රැහුණෙ management 1st year. Case එක මුගෙ අම්මට අසනීපයිලු අායෙ රස්සාවට යන්න එපා කියලා doctorsලා. මූට අම්මවයි, නංගිවයි බලාගන්න ගෙදර(කොලඔ) එන්නම වෙනවා. Part time job එකක්වත් කරන්න වෙයි මූට අම්මවයි, නංගිවයි බලාගන්න :sorry:

    මට කියපන්කො මූට අඩුවටම කරන්න පුළුවන් management degree මොකක්ද කියලා.

    ugc ekata kiyala transfer ekak ganna balapan
    ape school apu ayya kenek rajarata select wela masa ganakata passe colomo walata maru karagatta
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    "තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්.."

    :rolleyes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. උගෙ අම්මා තමයි මූවයි, නංගිවයි බලා ගෙන තියෙන්නෙ.(තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්) 2016 a/l, රැහුණෙ management 1st year. Case එක මුගෙ අම්මට අසනීපයිලු අායෙ රස්සාවට යන්න එපා කියලා doctorsලා. මූට අම්මවයි, නංගිවයි බලාගන්න ගෙදර(කොලඔ) එන්නම වෙනවා. Part time job එකක්වත් කරන්න වෙයි මූට අම්මවයි, නංගිවයි බලාගන්න :sorry:

    මට කියපන්කො මූට අඩුවටම කරන්න පුළුවන් management degree මොකක්ද කියලා.

    එතකොට බාප්පා??
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    අපේ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.. උගෙ අම්මා තමයි මූවයි, නංගිවයි බලා ගෙන තියෙන්නෙ.(තාත්තා නැතිවෙලා මුන් ඉපදෙන්නත් කලින්) 2016 a/l, රැහුණෙ management 1st year. Case එක මුගෙ අම්මට අසනීපයිලු අායෙ රස්සාවට යන්න එපා කියලා doctorsලා. මූට අම්මවයි, නංගිවයි බලාගන්න ගෙදර(කොලඔ) එන්නම වෙනවා. Part time job එකක්වත් කරන්න වෙයි මූට අම්මවයි, නංගිවයි බලාගන්න :sorry:

    මට කියපන්කො මූට අඩුවටම කරන්න පුළුවන් management degree මොකක්ද කියලා.

    මට නම් ඔය දුප්පත් කියලා එක එකාලගෙන් සල්ලි ඉල්ලන පොන්සියන්ව පෙන්න බැ . ඕකුන් out උනත් රස්සා ඉල්ල ඉල්ල පරයෙක් වෙයි ... මටත් පොඩ්ඩක් වත් සල්ලි තිබ්බේ නැ ඉගෙන ගන්න කාලේ .. හැබැයි අපි එක එකාගෙන් ඉල්ලන්න ගියේ නැ .. පට්ට ගෙමක් ගහල සාධාරණ විදියට හබ්බත් කරගෙන ඉගෙන්නත් ගත්තා . ඉදකින්
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    1. Ruhuna Campus eka lagin rooms/podi geyak rent ekata ganna kiyapan.
    2.Kolla Management Degree nisa nitharama Campus yanna ona naa. Ota kiyapan Mathara Town eke Cargills (2), KFC, Keells wala part time adinna kiyala.
    3. Nangiwa daanna kiyapan Campus eka laga thiyana iskoleta or Thalalla iskoleta.
    4. Amma kohomath ubalata uyanawane. ithin poddak wadipura uyala parcel hadala podi business ekak karannath uta puluwan.
    5. Campus eka lagama thamaa Dewundara waraaya (maalu/Umbalakada), ilagata Kekanadura paththe Miris Moll (Grinding Mills) lokuwata karana than gananawak thiyanawa, loku Bake house gananawakuth thiyanawa. owayin mole thiyana ekekta godadaganna puluwan.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    Campus එක මාරැ කරගන්න පුළුවන් වෙයිද බන්:confused: කොලඔට වගේ:confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    උඹ කියන්නෙ ඌ රුහුනෙ ඩිග්‍රිය අතඇරලා ජොබක් කරන ගමන් ප්‍රයිවෙට් ඩිග්‍රීයක් කරන්න හදන්නෙ. ඒ ජොබෙන් ප්‍රයිවෙට් ඩිග්‍රියත් කරලා ගෙදරත් නඩත්තු කරන්න
    අනික අඩුවටම කරන්න පුලුවන් ඩිග්‍රියක් කවදාවත් ඔය කරන එක තරම් හොද එකක් වෙන්නෙ නැහැ

    ඕක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි.
    ඩිග්‍රියකුත් නැතුව ඔය ටික කරන්න මොකද්ද කරන ජොබ් එක

    කොලඹ ගෙදර කුලියට දීලා, කැම්පස් එක ලගින් ගෙයක් අරන් අම්මයි නංගියි නතරකරගත්තා නම් වෙන ජොබ් මොනවත් නැතිව ගේමක් ගහන් පුලුවන් වෙයි

    මොකද කොලඹ ගෙයක් හොද ගානකට කුලියට දෙන්න පුලුවන්
    මාතර ගොඩක් අඩුවට ගෙයක් හොයාගනත්නත් පුලුවන්. අනික කී මනි එහෙමත් ලැබෙනවා නේ ඒක නිසා අවුලක්ම නැතුව ගොඩයන්න පුලුවන්
     
    මචන් කැම්පස් එක මාරැ කරගන්න බැරිවෙයිද බන්
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    Campus එක මාරැ කරගන්න පුළුවන් වෙයිද බන්:confused: කොලඔට වගේ:confused:

    1 yr giyaata passe campus maaru karanna baa ban. Campus wala thiyanawa owata guide karana Guidance Unit (With Faculty Lecturers). e unit ekata or Dean's Office ekata gihin Prashne kathaa karanna kiyapan. un university level eken help karanawa.
    Katha karanna bari/ Lajja wewi inna/Degree atha arina amaruwa thiyana ekek nam sorry thamaa.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    1 yr giyaata passe campus maaru karanna baa ban. Campus wala thiyanawa owata guide karana Guidance Unit (With Faculty Lecturers). e unit ekata or Dean's Office ekata gihin Prashne kathaa karanna kiyapan. un university level eken help karanawa.
    Katha karanna bari/ Lajja wewi inna/Degree atha arina amaruwa thiyana ekek nam sorry thamaa.

    uba kiwwe salli walin help karai kiyalada :sorry: