දුප්පත් චැලිය

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    මගේ හිතේ තිබුන මචං ලොකු හීනයක් බයිසිකලයක් ගන්න,FZ,Apachi,ෆිනෑන්ස් දාල අරන් කටු කන්න බැරි හින්ඩ මම ගත්ත චැලි කට්ටක්,මේක 1984 ආපු 70cc චැලියක් අවුලක් නෑ වන්ඩිය හොදට ඇදල යනව,සාමාන්‍යයෙන් චැලියට එන්නේ ස්පාක් එක ඇති කරන්න පැලැටිනම්නෙ(පරන වන්ඩි පැදපු කොල්ලෝ දන්නවනෙ) එත් මේක cdi කරල තියෙන්නේ,වයරින් එක නම් මොකුත් වැඩ නෑ ලයිට් එහෙම,සල්ලි ටිකක් හොයන් සුපිරියට හදන්න ඔනි, කාටද තව එලකිරි එකේ මේ වගේ පරන බයික් තියන යාලුවො ඉන්නේ...?:angry: