බෙලිහුල් ඔය නන්පේරියල් විවේගානන්ද මහා විද්‍යාලය.
මේ ඉස්කෝලේ ළමයි ගොඩක් අඩුයි ඉන්නේ. මේ ඉස්කෝලය තියෙන ගමත් හරි දුශ්කරයි. ගමට තියෙන්නේ එකම එක බස් එකක් විතරයි. බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක පහු වෙලා කිලෝමීටරයක් විතර යනකොට හම්බවෙනවා නන්පේරියල් කියලා හන්දියක්. අන්න ඒ හන්දියේ ඉදලා කිලෝමීටර් 8-9ක් දුරුන් හම්බ වෙනවා නන්පේරියල් කියලා ගමක්. ඒ ගමේ තමයි මේ ඉස්කෝලේ තියෙන්නේ.
උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් මචං !!