දුබුරු හම (Sri Lankan airlines) VS සුදු හම (Air Belgium)

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,891
    113
    ප*යාගල
    sorry.com
    Terune na wechcha de
    • Air Belgium (AB) planes are leased out by Sri Lankan (UL) Airlines and they are to operate with a mix of AB and UL crew to service routes covered by UL Airlines
    • UL Pilots and crew were allegedly given only economy class seats while AB crew flew business class
    • AB Captain Phillippe Enneken allegedly called a UL Captain an ‘Asshole’
    • An AB Pilot allegedly body shamed an UL Pilot calling him ‘big fat captain’
    • UL staff allege that AB crew took away drinks and bites that were to be given to Passengers
    • UL pilots are compelled to seek other travel arrangements as they are allegedly not allowed on AB flights(though it is leased out by UL) incurring more costs to the airline
    • UL has initiated an investigation and statements obtained from UL crew members and pilots
     
    • Sad
    Reactions: tha123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,024
    113
    AB unta buisness class dila kiyala koheda tiyenne?twitter eke tiyenne sri lankan unge ego wediy kiyala
     
    • Like
    Reactions: shenat

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    අනේ මම මේක පෙන්නනවා අපේ නෑයොන්ට සුද්දොන්ට පු* දෙන හෙන සෙට් එකක් ඉන්නවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    Universal skin color preference:
    European White > Asian White / Yellow > European Black > African Black > Asian Brown / Dark Brown
    හෙතුව දැනුම දේශපාලන ආධිපත්‍ය යුරොපියන් උන්ගාව.
    ආසියාවෙ කොරියා ,තායිවාන්,ජපන්,චයිනා ඒ තැනට එක එක ක්ෂෙස්ත්‍ර වලින් කිට්ටු කලා.
    ඉලෙක්ට්‍රොනික් සෙමිකන්ඩක්ටර්ස් වලින් එහෙම ජපානෙ තායිවානෙ කොරියා එහෙම ඉන්නවා තැනක.

    කල්ලො ඉතිං හෙන සයිස් ශක්තිමත්
    අනික ඇමරිකන් මීඩියාස් වලින් කල්ලො පොරවල් කරලා තියෙන්නෙ රැප් හිප් හොප් ඒ වගෙම ගොඩක් ස්පොර්ට්ස් වල කල්ලො කැපී පේනවා .ඔලිම්පික් වල එහෙම තනිකරම ඇත්ලටික් පැත්ත කල්ලො තමා අල්ලන් ඉන්නෙ .
    කල්ලො කිව්වහම් මිනිසුන්ට මතක් වෙන්නෙ තව එකක් තමා පිරිමින්ගෙ අසවල් එකෙ සයිස් එකයි ගැනුන්ගෙ පස්සෙ සයිස් එකයි.

    දුඹුරු හම තියෙන උන්ට වෙලා තියෙන්නෙ උන් ලොකෙට කියලා කරලා තියෙන්නෙ වර්තමානෙ මොනවාද කැපී පේන්න ? ටිකක් හරි ඉන්නෙ ඉන්දියාව විතරයි .
    උන් එක හොඳක් කරොත් චොර වෙන්න දෙවල් දහයක් කරනවා .
    අරහෙන් රොකට් යවනවා මෙහෙන් පාරෙ රෙනවා .
    අරහෙන් බයිසිකල් කාර් හදනවා
    මෙහෙන් බුලත් කෙල ගහනවා තැන් තැන් වල.
    ඉතිං ඕක තමා වෙලා තියෙන්නෙ ලොකෙ ඇතුලෙ අපෙ හම තියෙන උන් ටිකක් දෙවල් කරන්න ඔනි තැන තියාගන්න .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    Yes 100%
     
    • Like
    Reactions: BruceWayne92

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    • Air Belgium (AB) planes are leased out by Sri Lankan (UL) Airlines and they are to operate with a mix of AB and UL crew to service routes covered by UL Airlines
    • UL Pilots and crew were allegedly given only economy class seats while AB crew flew business class
    • AB Captain Phillippe Enneken allegedly called a UL Captain an ‘Asshole’
    • An AB Pilot allegedly body shamed an UL Pilot calling him ‘big fat captain’
    • UL staff allege that AB crew took away drinks and bites that were to be given to Passengers
    • UL pilots are compelled to seek other travel arrangements as they are allegedly not allowed on AB flights(though it is leased out by UL) incurring more costs to the airline
    • UL has initiated an investigation and statements obtained from UL crew members and pilots

    Meka koheda tibune?

    AB unta buisness class dila kiyala koheda tiyenne?twitter eke tiyenne sri lankan unge ego wediy kiyala

    E post ekath methana dapan balanna.

    Meka nan hariyatama danaganna ona mokakda une kiyala
    ------ Post added on May 7, 2024 at 5:27 PM