දුම්බීමේ ප්‍රතිවිපාක Dangers Of Smoking

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බලන්නත් බෑ
    දුම් බීම නම් කොහෙත්ම හොද නෑ
    එකත් හරිම උණක් නේ
    බොන්න ගත්තොත් නොබී ඉන්නත් බෑ
    මාර පික්ස් ටිකක් නේ මම හිතුවේ නෑ
    ඔච්චර දේවල් වෙනවා කියලා
    බලද්දී දුම් වැටිය මිනිස්සුන්ව නොමරා මරනවා නේ
    ඔය මිනිස්සු ඔච්චර දුක් විදිනවා ඇද්ද
    තමන් කරපු වැරැද්ද ගැන ඔච්චර කලකිරෙනවා ඇද්ද?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Good Post Machan... :)
    Uba Dammoth aye Elakiri Post 1k thamai... :)

    Keep It Up :D

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. ;)

    ELakiri :D:D :):):)Thx :):rolleyes:

    apoo apinam beelath naha bonneth naha,oya sigrata bana karumakkara jeewitheyta wada mey jeewithey maxxa fun...

    "Apinam nidahas,Paw john thawamath sigratte bonawa" ;)

    Oww aayee mOna kathaada??:D:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    28515_1192688196100_1795277028_360957_4431391_n.jpg

    :rolleyes::rolleyes::P
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    හොද පෝස්ට් එකක්. මාත් කැමති නැහැ දුම් බොනවට. ඒත් මම අවුරුදු 6ක් එකදිගට දුම් බීවා. පස්සෙ නැවත්තුවා. සති දෙකයි අමාරුව තිබුනෙ. ඕකෙ ඔක්කොම තියෙන්නෙ ඔලුවෙ.