Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්රියට පාඩු කලේ සේවකයෝද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Free Education දෙන්න ඕනේ 1 වසරේ ඉඳන් 12 වෙනකම් එකේ කිසිම විවාදයක් නැහැ

කැම්පස් වල අනිවාර්යෙන්ම ගෙවන්න කියන්න ඕනේ කොස් එකට කාට හරි ගෙවන්න බැරි නම් Loan එකක් දීලා වැඩ කරලා අවුරුදු 5 කින් ගෙවන්න කියලා නීති හදන්න ඕනේ

එතකොට කවුරුවත් උපාධි අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැහැ අඩුම ගානේ කොමිනිකේශන් ඒකක හරි වැඩ කරනවා

දැන් වෙන්නේ උපාධි අරගෙන ආණ්ඩුවෙන් රස්සා දෙනකම් අවුරුදු 5 හ 6 ය ගෙදරට වෙලා ඉන්නවා කාලකඅන්නි හැත්ත උබල වගේ එවුන්

මේ උඩ කියලා තියෙන එක ගැන කියනවා නම් මේ උබේ ටිපිකල් ජෙපි ගති තමා ඔය ඉස්මතු වෙලා තියෙන්නේ  තමන්ගේ මතයට එරෙහිව යනවා නම් එක්කෝ දේෂ්ද්‍රොහියෙක් නැත්නම් වහලෙක් කියලා චෝදනා කරනවා

ඕකේ උපරිමයටම ගියාම මවුබිම නැත්නම් මරණය කියලා ඔළුවට වෙඩි තියලා මරනවා

රටේ ඕනෑම කෙනෙක් ට ඕනෑම පක්ෂයකට කථා කරන්න අයිතියක් තියෙනවා එකට තමා ප්‍රජත්තවාදය කියලා කියන්නේ

UNP Stage එකේ සින්දු කිව්වා කියලා ඔළුවට වෙඩි තියලා මරපු පක්ෂත් දැන් ලස්සනට ලේ පිහදාගෙන රට හදන්න කථා කරන්නේ ඒ ප්රජාතන්ත්රවාද යට පින්සිද්ද වෙන්න තමයි

මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ මම නම් මගේ උපාධිය කරේ මගේම සල්ලි වලින් ලංකාවේ බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් නම් නෙවෙයි . ලංකාවේ කිසිම Government Hospital එකකින් එක රුපියලක බෙහෙත් පෙත්තක් මම අරගෙන නැහැ

මම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් යැපුනේ 12 වැනි වසර වෙනකම් ඉගෙන ගන්න ටිකට විතරයි .

මම රට වැඩ කරන කාලේ ඩොලර් දහස් ගණන් නීත්‍යානුකූල ක්‍රම මගින් ලංකාවට ඒවලා තියෙනවා .

ඒක නිසා මම හිතනවා මම ඔය යාලුවන්ගෙන් කාලා එදා වේල පිරිමහගන්න අපතයන්ට වඩා උසස් කියලා රටට යමක් කරා කියලා

[QUOTE="2osama, post: 28736164, member: 314982"] Free Education දෙන්න ඕනේ 1 වසරේ ඉඳන් 12 වෙනකම් එකේ කිසිම විවාදයක් නැහැ❤️ කැම්පස් වල අනිවාර්යෙන්ම ගෙවන්න කියන්න ඕනේ කොස් එකට කාට හරි ගෙවන්න බැරි නම් Loan එකක් දීලා වැඩ කරලා අවුරුදු 5 කින් ගෙවන්න කියලා නීති හදන්න ඕනේ එතකොට කවුරුවත් උපාධි අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැහැ අඩුම ගානේ කොමිනිකේශන් ඒකක හරි වැඩ කරනවා දැන් වෙන්නේ උපාධි අරගෙන ආණ්ඩුවෙන් රස්සා දෙනකම් අවුරුදු 5 හ 6 ය ගෙදරට වෙලා ඉන්නවා කාලකඅන්නි හැත්ත උබල වගේ එවුන් මේ උඩ කියලා තියෙන එක ගැන කියනවා නම් මේ උබේ ටිපිකල් ජෙපි ගති තමා ඔය ඉස්මතු වෙලා තියෙන්නේ 🤩 තමන්ගේ මතයට එරෙහිව යනවා නම් එක්කෝ දේෂ්ද්‍රොහියෙක් නැත්නම් වහලෙක් කියලා චෝදනා කරනවා ඕකේ උපරිමයටම ගියාම මවුබිම නැත්නම් මරණය කියලා ඔළුවට වෙඩි තියලා මරනවා 🤩 රටේ ඕනෑම කෙනෙක් ට ඕනෑම පක්ෂයකට කථා කරන්න අයිතියක් තියෙනවා එකට තමා ප්‍රජත්තවාදය කියලා කියන්නේ ❤️ UNP Stage එකේ සින්දු කිව්වා කියලා ඔළුවට වෙඩි තියලා මරපු පක්ෂත් දැන් ලස්සනට ලේ පිහදාගෙන රට හදන්න කථා කරන්නේ ඒ ප්රජාතන්ත්රවාද යට පින්සිද්ද වෙන්න තමයි 🤩 මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ මම නම් මගේ උපාධිය කරේ මගේම සල්ලි වලින් ලංකාවේ බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් නම් නෙවෙයි . ලංකාවේ කිසිම Government Hospital එකකින් එක රුපියලක බෙහෙත් පෙත්තක් මම අරගෙන නැහැ ❤️ මම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් යැපුනේ 12 වැනි වසර වෙනකම් ඉගෙන ගන්න ටිකට විතරයි . මම රට වැඩ කරන කාලේ ඩොලර් දහස් ගණන් නීත්‍යානුකූල ක්‍රම මගින් ලංකාවට ඒවලා තියෙනවා . ඒක නිසා මම හිතනවා මම ඔය යාලුවන්ගෙන් කාලා එදා වේල පිරිමහගන්න අපතයන්ට වඩා උසස් කියලා රටට යමක් කරා කියලා🤩 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom