දුම්රියට පාඩු කලේ සේවකයෝද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අන්න නියම තැන... මෙයාම කියනවනේ​

    අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව - පාඩුයි​

    සෞඛ්‍යය - පාඩුයි...​

    විදුලිය - පාඩුයි....​

    වරාය - පාඩුයි...
    තෙල් සංස්ථාව -පාඩුයි​

    තැපැල - පාඩුයි...​

    ඒහින්දා අපිත් පාඩු ලබනවා ඒව හොයන්න එපා...

    මූ කියන විදියටම පාඩු ලබන ඒවා අපි තියන්න ඕනේද...

    ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...

    ඒහින්දා මේවා අනිවා පෞද්ගලික අංශයට දෙන්න

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,713
    113

    අන්න නියම තැන... මෙයාම කියනවනේ​

    අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව - පාඩුයි​

    සෞඛ්‍යය - පාඩුයි...​

    විදුලිය - පාඩුයි....​

    වරාය - පාඩුයි...​

    තෙල් සංස්ථාව -පාඩුයි​

    තැපැල - පාඩුයි...​

    ඒහින්දා අපිත් පාඩු ලබනවා ඒව හොයන්න එපා...​

    මූ කියන විදියටම පාඩු ලබන ඒවා අපි තියන්න ඕනේද...​

    ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...

    ඒහින්දා මේවා අනිවා පෞද්ගලික අංශයට දෙන්න

    Agreed :yes: :yes: :yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හාමුලා දුම්රිය නග්ගල ගත්තු හැටි ඇහෙද්දී අමාරුයි තමයි. අමාරුවෙන් හරි අහපන්. 😂
     
    Sen-lu

    Well-known member
  • අන්න නියම තැන... මෙයාම කියනවනේ​

    අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව - පාඩුයි​

    සෞඛ්‍යය - පාඩුයි...​

    විදුලිය - පාඩුයි....​

    වරාය - පාඩුයි...​

    තෙල් සංස්ථාව -පාඩුයි​

    තැපැල - පාඩුයි...​

    ඒහින්දා අපිත් පාඩු ලබනවා ඒව හොයන්න එපා...​

    මූ කියන විදියටම පාඩු ලබන ඒවා අපි තියන්න ඕනේද...​

    ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...

    ඒහින්දා මේවා අනිවා පෞද්ගලික අංශයට දෙන්න

    සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.

    මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.
    ලංකාවේ නිකං දෙන්න ඕන පාසල් අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විතරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හාමුලා දුම්රිය නග්ගල ගත්තු හැටි ඇහෙද්දී අමාරුයි තමයි. අමාරුවෙන් හරි අහපන්. 😂

    ඔය ඇත්ත එන්නකො රත්මලාන අංගනයට බඩු පන්නන හැටි අම්මෝ අර පාලු පාරට මායිම් වෙලා තිබ්බ උස තාප්පේ කොච්චර හිල් තිබ්බද බඩු පන්නන්න... කැපවීම තමයි...​

    සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.

    මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.

    සෞඛ්යයි අධ්‍යාපනයයි නම් කමක් නෑ.​

    ------ Post added on Mar 29, 2023 at 11:46 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔය ඇත්ත එන්නකො රත්මලාන අංගනයට බඩු පන්නන හැටි අම්මෝ අර පාලු පාරට මායිම් වෙලා තිබ්බ උස තාප්පේ කොච්චර හිල් තිබ්බද බඩු පන්නන්න... කැපවීම තමයි...​

    බඩු පන්නනවා නම් වේසිගෙ පුතෝ මට පෙන්නලා වැඩක් නෑ. පොලිසියට කියපන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.

    මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.
    ලංකාවේ නිකං දෙන්න ඕන පාසල් අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විතරයි.

    ඇයි සෞඛ්‍යය නිකන් දෙන්න ඕනි
    ඔය උට්ට නිකන් දෙනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ
    Age 18 අඩු 60 වැඩි අයට නිකන් දුන්නට කමක් නෑ + ( pregnant)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,091
    113
    34
    Kalutara
    අපේ පැත්තෙ කොල්ලෙක් 2011 දි වගේ වෙල්ගමගෙ මාර්ගයෙන් CGR ගියා. කම්කරු විදිහට. දෙමටගොඩ යාර්ඩ් එකේ තමා වැඩ වැටුනෙ. 2014දි තමා මතුගම ලොකු මීටින් එකක් තියලා මයිනා ඇවිල්ලා කට්ටියව ස්තිර කලේ. අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් මූට ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් තනතුර හම්බෙලා තියෙනව. කොහොමද බන් එහෙම වෙන්නෙ? පොරට ඕලෙවලුත් නෑ.

    යූනියන් වලින්ද එහෙම පත්වීම් හදලා දෙන්නෙ? 🤔
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ පැත්තෙ කොල්ලෙක් 2011 දි වගේ වෙල්ගමගෙ මාර්ගයෙන් CGR ගියා. කම්කරු විදිහට. දෙමටගොඩ යාර්ඩ් එකේ තමා වැඩ වැටුනෙ. 2014දි තමා මතුගම ලොකු මීටින් එකක් තියලා මයිනා ඇවිල්ලා කට්ටියව ස්තිර කලේ. අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් මූට ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් තනතුර හම්බෙලා තියෙනව. කොහොමද බන් එහෙම වෙන්නෙ? පොරට ඕලෙවලුත් නෑ.

    යූනියන් වලින්ද එහෙම පත්වීම් හදලා දෙන්නෙ? 🤔

    ඕව යුනියන් වලට වඩා.. ඔය දේශපාලන අතකොලු... ඇමතිගේ ලියුමට උඩට එනවා... එතකොට වෙන්න ඇත්තටම වැඩ පුළුවන් එකා පල්ලෙහාට යනවා.

    හැබැයි පෞද්ගලික කරානම් මේව KPI වලින් ගන්නේ....​

    • Sad
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • ඇයි සෞඛ්‍යය නිකන් දෙන්න ඕනි
    ඔය උට්ට නිකන් දෙනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ
    Age 18 අඩු 60 වැඩි අයට නිකන් දුන්නට කමක් නෑ + ( pregnant)
    නෑ මචං අසරණම උනාම බේත් ටිකටත් ලොකුගානක් දෙන්න වෙන එක හෙනම කරුමයක්. මම එහෙම කරන්න ඕන රටක ඉඳල තියෙන හින්ද දන්නව ඒකෙ ආදීනව. සෞඛ්‍යය නිකං දෙන්න ඕන බං. පුද්ගලික සෞඛ්‍යය ප්‍රවර්ධන කරාට ගැටලුවක් නෑ. මමත් රජයෙ ඉස්පිරිතාලෙකට මට අවුරුදු 10න් විතරපස්සෙ ගිහින් නෑ

    ඕව යුනියන් වලට වඩා.. ඔය දේශපාලන අතකොලු... ඇමතිගේ ලියුමට උඩට එනවා... එතකොට වෙන්න ඇත්තටම වැඩ පුළුවන් එකා පල්ලෙහාට යනවා.​

    හැබැයි පෞද්ගලික කරානම් මේව KPI වලින් ගන්නේ....​

    ඔය ගොඩක් ආයතනවල chairmanට GM ට වඩා බලවත් පියන්ල.
    ------ Post added on Mar 30, 2023 at 12:02 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය ගොඩක් ආයතනවල chairmanට GM ට වඩා බලවත් පියන්ල.
    ------ Post added on Mar 30, 2023 at 12:02 AM

    ඔව් ඌට කියක් හරි කැපුවනම් තමා ඌ ෆයිල් එක ඉස්සරහට දාන්නේ... නැත්තන් දවස් දෙකතුනක් රස්තියාදුව​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    [/HEADING]

    ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...

    අම්මප ??
    පොනිල්ගෙ හොරා කෑමේ ක්‍රමය වෙනස්. ඌ කරන්න හදන්නෙ ඌට වැඩිපුර ගෙවන කොම්පැනියට දීලා monthly profit share එකක් ගන්න එක. 😂😂😂

    හොඳට ප්‍රොෆිට් තියෙන කොම්පැණියක් නං ඒක ගන්න මොකෙක් හරි දම්මලා ෂෙල් සමාගමක් අටවලා බිඩ් කරයි මහබැංකුවෙන් සිංගප්පූරුවට පටවපු සල්ලි යූස් කරලා. තැරි බයියො බදු ගෙව ගෙව හෑලි ලියයි. 🤣🤣🤣🤣🤣
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දුම්රිය දෙපාර්තුමේන්තුව පාඩු ලබනවා කියන එකට අධ්‍යාපන දෙපාර්තුමේන්තුවයි සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවයි සංසන්දනය කරන්නෙ මොන මෝඩයෙක්ද මේ 🤦‍♂️
    පටන්ගන්න තැනම නානවානෙ, ඉතුරුටික බලලා තේරුමක් නෑ