දුම්රියෙන් අලි බෙරාගැනීටම විසදුම!

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    සරලම විසඳුම ඔය මගුල් නයිට් මේල් දෙක නවත්තන එක හරි ටයිම් එක එජස්ට් කරන එක හරි.

    ඩේලි යන්නෙ නැති උනාට ගිහින් තියෙනවා. මහ ලොකු සෙනගක් යනව වගේ නම් නෑ. කොහොමත් පාඩුවටනෙ යන්නෙත්.

    ට්‍රැක් එක උඩින් හරි යටින් හරි අලින්ට මාරුවෙන්න විදියක් හැදුවොත් ඇරෙන්න වෙන විසඳුම් දීලා වැඩක් නෑ රේල්ලුවෙ උන් කරන්නේ නෑ.
    ඔව් බං මටත් ඕකමයි හිතුනෙ. ඔය වගේ අහස පොළව උහුලන්නෙ නැති අපරාද වෙනව නම් එයිට වැඩිය හොඳයි ඔය මගුල් නවත්තල යන එකෙක්ට බස් එකේ යන්න කියනව. සිරාවටම.
    මොන මගුලක්ද බං ඔහොම අපරාද මේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. මම හොඳට දැකමු දෙයක් තියෙනව මගේ Life experience වලින්. ඔය වගේ දෙයක් උනයින් පස්සෙ Nature එකෙන් ලැබෙන රිටර්න් එක ආයිත් රටටම සාප දෙනව. හැමෝටම විඳවන්න වෙන්නෙ. කෙනෙක්ට මිත්‍යාවල් කියල බැහැර කරන්න පුලුවන් ඒත් මගේ අත්දැකීම් වලින් තදින්ම විශ්වාස කරනව මේ දේවල් & දැකල තියෙනව ඔය වගේ දේවල්.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    සරලම විසඳුම ඔය මගුල් නයිට් මේල් දෙක නවත්තන එක හරි ටයිම් එක එජස්ට් කරන එක හරි.

    ඩේලි යන්නෙ නැති උනාට ගිහින් තියෙනවා. මහ ලොකු සෙනගක් යනව වගේ නම් නෑ. කොහොමත් පාඩුවටනෙ යන්නෙත්.

    ට්‍රැක් එක උඩින් හරි යටින් හරි අලින්ට මාරුවෙන්න විදියක් හැදුවොත් ඇරෙන්න වෙන විසඳුම් දීලා වැඩක් නෑ රේල්ලුවෙ උන් කරන්නේ නෑ.
    Sirawata ban matath hituna oka. Oka nawattanna bari ai ban raaata witarak oya paate
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    සරලම විසඳුම ඔය මගුල් නයිට් මේල් දෙක නවත්තන එක හරි ටයිම් එක එජස්ට් කරන එක හරි.

    ඩේලි යන්නෙ නැති උනාට ගිහින් තියෙනවා. මහ ලොකු සෙනගක් යනව වගේ නම් නෑ. කොහොමත් පාඩුවටනෙ යන්නෙත්.

    ට්‍රැක් එක උඩින් හරි යටින් හරි අලින්ට මාරුවෙන්න විදියක් හැදුවොත් ඇරෙන්න වෙන විසඳුම් දීලා වැඩක් නෑ රේල්ලුවෙ උන් කරන්නේ නෑ.
    ටනල් ටිකක් හදන එක නම් සාර්තක වෙයි. කාලයක් ගියාම උන් ඔකට හුරු වෙනවා.
     
    • Like
    Reactions: ruka!

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඔව් බං මටත් ඕකමයි හිතුනෙ. ඔය වගේ අහස පොළව උහුලන්නෙ නැති අපරාද වෙනව නම් එයිට වැඩිය හොඳයි ඔය මගුල් නවත්තල යන එකෙක්ට බස් එකේ යන්න කියනව. සිරාවටම.
    මොන මගුලක්ද බං ඔහොම අපරාද මේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. මම හොඳට දැකමු දෙයක් තියෙනව මගේ Life experience වලින්. ඔය වගේ දෙයක් උනයින් පස්සෙ Nature එකෙන් ලැබෙන රිටර්න් එක ආයිත් රටටම සාප දෙනව. හැමෝටම විඳවන්න වෙන්නෙ. කෙනෙක්ට මිත්‍යාවල් කියල බැහැර කරන්න පුලුවන් ඒත් මගේ අත්දැකීම් වලින් තදින්ම විශ්වාස කරනව මේ දේවල් & දැකල තියෙනව ඔය වගේ දේවල්.
    එක තමා සාර්තකම ක්‍රමෙ! එත් රෙල් වෙ එකෙ එ පාරෙ කොච්චි පදින්නෙ වවුල්ලු! උන්ට දවල්ට ඇස් පෙන්නෙ නැ! එක නිසා රැට යවන්නෙ!

    ටනල් ටිකක් හදන එක නම් සාර්තක වෙයි. කාලයක් ගියාම උන් ඔකට හුරු වෙනවා.
    මහින්ද මාතියා ඉදියානම් හොරා කන්න හරි වැඩෙ කරලා! එහෙනම් ගල් ඔය ඉදන් පියාබන ට්‍රෙරෙන් එකක් දානවා!
    ------ Post added on Feb 22, 2025 at 11:55 AM
     
    • Like
    Reactions: ruka! and chami2015

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    එක තමා සාර්තකම ක්‍රමෙ! එත් රෙල් වෙ එකෙ එ පාරෙ කොච්චි පදින්නෙ වවුල්ලු! උන්ට දවල්ට ඇස් පෙන්නෙ නැ! එක නිසා රැට යවන්නෙ!

    මහින්ද මාතියා ඉදියානම් හොරා කන්න හරි වැඩෙ කරලා! එහෙනම් ගල් ඔය ඉදන් පියාබන ට්‍රෙරෙන් එකක් දානවා!
    ------ Post added on Feb 22, 2025 at 11:55 AM
    ජෝක් නෙවෙයි. සිරාවටම පොර හොරාකන්න බලාගෙන හරි කරයි. කොහොමත් වැඩක් කරන්න නම් වියදමක් දරන්න වෙනවා. හොරාකන එකා කොහොමත් හොරාකනවා. නමුත් අඩු තරමේ වැඩේ හරි වෙනවනේ කොහොම හරි.

    මුන් නම් කරන එකක් නෑ. කන්නෙ බොන්නේ නැතුව ඉතිරි කරා කියලා වැඩක් නෑනෙ. දැක්කනෙ ඇල්ල රොක් එක ගිනිගත්තම අපරාදෙ සල්ලි කියලා හෙලිකොප්ටර් නොදා හිටියෙ. ඒ ඉතිරි කරපු ගානට වඩා ඒකෙ පාඩුව වැඩියි කියලා හරි මුන් හිතන්නේ නෑ
    .