දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා අනග ර&#353

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා අනග ර&#353

දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා
අනග රැඟුම් පෑ
නෙදර්ලන්ත යුවළ අත්අඩංගුවට

මඩකළපුව - කොටුව රාත‍්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් නෙදර්ලන්ත ජාතක යුවළක් පසුගියදා අත්අඩංගුවට පත්ව ඇත.
වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති මේ යුවළ එහි දෙවැනි පන්තිය සඳහා ප‍්‍රවේශපත් මිලදී ගෙන තිබී ඇති අතර ඒ අනුව යාමට අවසරය නැති දුම්රියේ නිදන මැදිරිය වෙත ගොස් එහි සයනයක් මත
අශෝභන ලෙස අඹුසැමියන් ලෙස හැසිරෙන්නට පටන්ගෙන තිබේ.
එම අවස්ථාවේ රාජකාරියේ නිරත ආරක්ෂකයින්ට කළුවර කලාපයේ ඇසෙන අමුතු ශබ්ද ගැන අවධානය යොමුව තිබෙන අතර ඔවුන් ගොස් පරීක්ෂා කිරීමේදී එම යුවළ ආරක්ෂකයින්ට බැණවැදී ඇත්තේ
තමන්ගේ නිදහසට බාධා නොකරන ලෙස ඉල්ලමිනි.
එම අවස්ථාවේ දුම්රිය ටිකට්පත් පරීක්ෂා කිරීමේදී අදාළ යුවළ නිදන මැදිරියේ ගමන් කිරීමට පවා අවසර නැති අය බව ආරක්ෂකයින් හඳුනාගෙන ඇත. ඒ අනුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ හැසිරීම සම්බන්ධව අවවාද කොට ඇති අතර දෙවැනි මැදිරියේ ප‍්‍රවේශපත් රැගෙන නිදන මැදිරියේ යා නොහැකි බවද දන්වා ඇත.
කෙසේ වෙතත් මොවුන්ට අවවාද කළත් අශෝභන ක‍්‍රියාව නවතන්නට ඔවුන් අකමැතිවී ඇති අතර ආරක්ෂකයින් යාමට සැරසෙද්දී නැවත පැත්තකට වී එම ක‍්‍රියාවන් නැවත අරඹා ඇත.මේ විදේශ යුවළගේ හැසිරීම සම්බන්ධයෙන් මගීන්ගේද දැඩි විරෝධය එල්ලවූ අතර කොටුව දුම්රිය පොළ වෙත පැමිණි පසු දුම්රිය ආරක්ෂකයන් ඔවුන් පොලිසිය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
:shocked::shocked::shocked:
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    :D නිදහසේ ජින්ගි බරස් එකක් කරන්නවත් නිදහසක් නැති හැටි. :D

    avatar546449_15.gif
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    අඩෝ ඔච්චර එලි පිට ජිගි ජිගි කලානම් එකෙක් වත් වීඩියෝ 1ක් වත් අරන් නැද්ද නොදකින් පර හැත්ත .මම ඒ වෙලාවේ හිටියානම් එතනම ඉඳගෙන උන් දිහා බලාගෙන අතත් මරනවා
     
    • Like
    Reactions: craabeysinghe

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,178
    880
    113
    සයිබරේ තමා
    අඩෝ ඔච්චර එලි පිට ජිගි ජිගි කලානම් එකෙක් වත් වීඩියෝ 1ක් වත් අරන් නැද්ද නොදකින් පර හැත්ත .මම ඒ වෙලාවේ හිටියානම් එතනම ඉඳගෙන උන් දිහා බලාගෙන අතත් මරනවා

    :P
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    අඩෝ ඔච්චර එලි පිට ජිගි ජිගි කලානම් එකෙක් වත් වීඩියෝ 1ක් වත් අරන් නැද්ද නොදකින් පර හැත්ත .මම ඒ වෙලාවේ හිටියානම් එතනම ඉඳගෙන උන් දිහා බලාගෙන අතත් මරනවා

    UBA bedandath geni diha balagena atha marai..:rofl::rofl::rofl::rofl: Apita katha karapn Ahaval ekata :D:D:D:D
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අඩෝ ඔච්චර එලි පිට ජිගි ජිගි කලානම් එකෙක් වත් වීඩියෝ 1ක් වත් අරන් නැද්ද නොදකින් පර හැත්ත .මම ඒ වෙලාවේ හිටියානම් එතනම ඉඳගෙන උන් දිහා බලාගෙන අතත් මරනවා

    9305664.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උන්ට නිදහසේ යන්න දෙන්න බැරි මොකද. ලංකාවෙ උන් හැම ජහ ජරා වැඩේම කරනව බස්වල. සුද්දො දෙන්නෙක් කරාම තමා වැරදි. සුද්දිව දැකල මුන්ට ඊරිසිය හිතෙන්න ඇති.
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කෙසේ වෙතත් මොවුන්ට අවවාද කළත් අශෝභන ක‍්‍රියාව නවතන්නට ඔවුන් අකමැතිවී ඇති අතර ආරක්ෂකයින් යාමට සැරසෙද්දී නැවත පැත්තකට වී එම ක‍්‍රියාවන් නැවත අරඹා ඇත.

    * * * * * * * * * * *

    මෝචනයට ආසන්න අවස්ථාවක වෙන්න ඇති ආරක්ෂකයො යන්න ඇත්තෙ. උගේ ජුන්ඩා උලුක්කු වෙන්න ඇති
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    කිරි පුතා;20585752 said:
    කෙසේ වෙතත් මොවුන්ට අවවාද කළත් අශෝභන ක‍්‍රියාව නවතන්නට ඔවුන් අකමැතිවී ඇති අතර ආරක්ෂකයින් යාමට සැරසෙද්දී නැවත පැත්තකට වී එම ක‍්‍රියාවන් නැවත අරඹා ඇත.

    * * * * * * * * * * *

    මෝචනයට ආසන්න අවස්ථාවක වෙන්න ඇති ආරක්ෂකයො යන්න ඇත්තෙ. උගේ ජුන්ඩා උලුක්කු වෙන්න ඇති
    :rofl::rofl::rofl::rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Hugak lankawata enny salli nathi, thabili gediyath ganan wadi kiyana higanno ban owa wena eka ahanna deyak ne

    අපිට වඩා හිගන්නු මෙහෙට එන්නේ බන්
    මේ ලගදී මම දැක්කා සුද්දෝ දෙන්නෙක් short eats ගන්න ලෑලී කඩයකට රිංගනවා
    මල ජරාව බන් මස්සොත් වහන ඒවා
    අනික town එකක තව පොඩ්ඩක් එහාට වෙන්න P&S එකකුත් තිබුණා
    සමහර උන් airport බැස්ස ගණන් පාරේ බස් එකේ නැගලා තැම්බි තැම්බි යනවා බස් සින්දුත් අහගෙන
    මොකට එන එවුන්ද මන්දා බන් මුන් නම්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උන්ට නිදහසේ යන්න දෙන්න බැරි මොකද. ලංකාවෙ උන් හැම ජහ ජරා වැඩේම කරනව බස්වල. සුද්දො දෙන්නෙක් කරාම තමා වැරදි. සුද්දිව දැකල මුන්ට ඊරිසිය හිතෙන්න ඇති.

    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes::yes: