දුම්රිය අපලය දිගටම උඩ රට දුම්රියට පස් කඳු හරස් වෙයි 2014 මැයි මස 28 09:11:12 | ප්රසාද් රුක්මල් , අතුල ජයලත් පස් කඳු කඩා වැටී බදුල්ල බංඩාරවෙළ දුම්රිය ගමන් අවහිර වී ඇතැයි දුම්රිය සේවය කියයි.