දුම්රිය ගාස්තුව 30 % ටත් වඩා වැඩිවුන අමුතු සූ&
කිලිනොච්චියට 0% යි..! අනුරාධපුරයට 30% යි..! - 15% කින් වැඩිවෙන බව කිවු දුම්රිය ගාස්තුව 30 % ටත් වඩා වැඩිවුන අමුතු සූත්තරේ
[FONT="]සාමාන්‍ය ජනතාව මත දරාගත නොහැකි බදු බරක් පටවමින් දවසින් දවස භාණ්ඩ හා සේවා වල මිල ඉහල යමින් පවතිනවා. රාත්‍රී නින්දට ගොස් උදෑසන අවදි වෙද්දී කුමක් හෝ භාණ්ඩයක මිළ ඉහල ගොස් ඇති බව දැනගැනීමට ලැබීම මේ වන විට අරුමයක් නොවෙයි. කොහොම වුනත් පසුගිය කාලයේ සිට බස් ගාස්තු, ගෑස්, කිරිපිටි, සීනි, ඉන්ධන ආදිය සැළකිය යුුතු මට්ටමකින් ඉහල යද්දී සංශෝධිත දුම්රිය ගාස්තුවත් අද (01) සිට ක්‍රියාත්මක වනවා.[/FONT]
[FONT="]15% කින් දුම්රිය ගාස්තු වැඩිවන බවට පසුගිය දිනවලදී රජය ප්‍රකාශ කලද නව දුම්රිය ගාස්තු පිළිබඳ විමසා බැලීමේදී එම අගය 30% ටත් වඩා වැඩි ගාස්තු ඉහල දැමීමක් බව පැහැදිලි වනවා. මේ නිසා කල්තියාම 15% ක් ලෙස සළකා මගීන් අනුමාන කරගත් ගාස්තුව නොසිතූ ලෙස වෙනස් වී ඇති ආකාර දැක ගන්නට ලැබෙනවා.[/FONT]
[FONT="]එ් අනුව කොළඹ සිට ගාල්ල දක්වා වූ ගාස්තුව 28.5% කින් ද,[/FONT]
[FONT="]කොළඹ සිට මහනුවර දක්වා වූ ගාස්තුව 27.2% කින් ද,[/FONT]
[FONT="]කොළඹ සිට අනුරාධපුර දක්වා වූ ගාස්තුව 30.3% කින් ද,[/FONT]
[FONT="]කොළඹ සිට කුරුණෑගල දක්වා වූ ගාස්තුව 21% කින් ද,[/FONT]
[FONT="]කොළඹ සිට මාතර දක්වා වූ ගාස්තුව 25.9% කින් ද,[/FONT]
[FONT="]කොළඹ සිට බදුල්ල දක්වා වූ ගාස්තුව 34.1% කින් ද, ඉහල ගොස් තිබෙනවා.[/FONT]
[FONT="]කෙසේ වෙතත් කොළඹ සිට කිලිනොච්චිය දක්වා පැවති රුපියල් 300 ක ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවී ඇති අතර, කොළඹ සිට යාපනය දක්වා ගාස්තුව 9.3% කින් ඉහල දමා තිබෙනවා. මෙලෙස කිලිනොච්චියට සහ යාපනයට දුම්රිය ගාස්තු අවම ප්‍රතිශතයකින් වැඩිවීමට හේතුව මීට පෙර එම ගාස්තු සංශෝදනය කිරීම බවයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කරන්නේ.[/FONT]