දුම්රිය මගියා දිවි බේරාගත හැකි විය

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දුම්රිය මගියා දිවි බේරාගත හැකි විය

    ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් දුම්රිය පොළේ සිටි මඟියෙක පස්සෙන් පස්සට යද්දී රේල් පාරට වැටුණේය. දුම්රිය නවත්වා ගැනීමට ද නොහැකි විය. දුම්රිය ඔහු යටකරන්නට තත්තපර කිහිපයකට කලින් ඔහුගේ දිවි බේරාගත හැකි විය. එම වීර ක්‍රියාව කෙළේ වෙනත් වේදිකාවක සිටි මඟියෙකි. ඔහු වහා දුම්රිය මඟට පැන වැටී සිටි මගියා බේරාගෙන වේදිකාවට නඟිනවාත් සමග දුම්රිය විදුලි වේගයෙන් එතැනින් ධාවනය විය.

    SOURCE http://www.lankadeepa.lk/index.php/articles/65334

    Meeka lankadeepe dala thibbe ada una wage eeth wela thiynne awrudu dekakt kalin:rofl::rofl:

    ETH ME WEERA KRIYAWA AGAYA KALA YUTHUI NE!!!
    me wage minisun apa atharath innawa. satutui neda
     
    Last edited: