Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

දුම්රිය වලට ඇලුම් කරන බොහෝ දෙනෙක් සෑහෙන කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටිය දවසක් තමා අලුතෙන් ගෙන්වීමට තිබූ M10 වර්ගයේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය එන්ජිං කවද්ද ලංකාවට එන දවස.

බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි ඒ දවස ඊයේ උදා උනා. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතෙන් ගෙන් වූ M10 වර්ගයේ දුම්රිය එන්ජිං ඊයේ වරායෙන් unload කලා. ඒ වගේම අද හෝ හෙට දිනයේ වරායේ සිට පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගයෙන් මරදානට ප්‍රවාහනය සිද්ධ වේවි.

මේ ඉන්නේ එයා.

ලොකෝ අංකය 915.

සහෝදරයෝ...

අපි තාම මේ පැත්තට අළුත්.

තවම වැඩි විස්ථරයක් මේ ගැන දැනගන්නට ලැබුනේ නෑ. දන්නා සරල කරුණු කීපයක් කියන්නම්.

M10 දුම්රිය ඇංජිම ඉන්දියාවේ නිෂ්පාදනයක්. බොහෝ දුරට M8A දුම්රිය ඇන්ජිමට සමානකම් දක්වනවා කියලා තමා ආරංචිය.

ඇන්ජිමේ බ්ලය අශ්වබල 2400 සිට 2200 දක්වා වෙනවා.

ටොන් 120ක් විතර මෙයා බරයි.

උපරිම වේගය පැයට කිලෝ මීටර 120ක් පමන වෙනවා.

ඒ වගේම දැනට භාවිතා වෙන හොඳම වර්ගයේ ඩයිනමික් බ්රේක් සිස්ටම් එකක් තමා මේ ඇන්ජිමට යොදවලා තියෙන්නේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ භාවිතා වන දිගින් වැඩිම දුම්රිය ඇන්ජිම මෙය වේවි.

කෙසේ වෙතත් දුම්රිය සේවයේ පරීක්ෂනවලින් පස්සේ මෙයාලත් අපේ ගමනාගමන පද්ධතියට එක්වේවි.

ඉක්මනින්ම M10 දුම්රිය ඇන්ජිමක සංචාරයක් අරගෙන එන්න පෙරේරා බලාපොරොත්තුවෙන්.

විශේෂ ස්තුතිය ඊයේ උදෑසනම මේ ඡායාරූප මට MMS කර එවා තිබු මයිකල් දේවාසිරි අයියාට.

Great Job Bro!

[QUOTE="Mr PERERA, post: 12267076, member: 176031"] [b]දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා[/b] [CENTER][SIZE=3]දුම්රිය වලට ඇලුම් කරන බොහෝ දෙනෙක් සෑහෙන කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටිය දවසක් තමා අලුතෙන් ගෙන්වීමට තිබූ M10 වර්ගයේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය එන්ජිං කවද්ද ලංකාවට එන දවස. බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි ඒ දවස ඊයේ උදා උනා. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතෙන් ගෙන් වූ M10 වර්ගයේ දුම්රිය එන්ජිං ඊයේ වරායෙන් unload කලා. ඒ වගේම අද හෝ හෙට දිනයේ වරායේ සිට පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගයෙන් මරදානට ප්‍රවාහනය සිද්ධ වේවි. මේ ඉන්නේ එයා. [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/423889_10151374404030161_823135160_23115509_1653016260_n.jpg[/IMG] ලොකෝ අංකය 915. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/432114_10151374405660161_823135160_23115513_1865906701_n.jpg[/IMG] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/421734_10151374402980161_823135160_23115506_1944337321_n.jpg[/IMG] සහෝදරයෝ... [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/429564_10151374404915161_823135160_23115512_990226792_n.jpg[/IMG] අපි තාම මේ පැත්තට අළුත්. [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/419785_10151374406320161_823135160_23115514_133248759_n.jpg[/IMG] තවම වැඩි විස්ථරයක් මේ ගැන දැනගන්නට ලැබුනේ නෑ. දන්නා සරල කරුණු කීපයක් කියන්නම්. M10 දුම්රිය ඇංජිම ඉන්දියාවේ නිෂ්පාදනයක්. බොහෝ දුරට M8A දුම්රිය ඇන්ජිමට සමානකම් දක්වනවා කියලා තමා ආරංචිය. ඇන්ජිමේ බ්ලය අශ්වබල 2400 සිට 2200 දක්වා වෙනවා. ටොන් 120ක් විතර මෙයා බරයි. උපරිම වේගය පැයට කිලෝ මීටර 120ක් පමන වෙනවා. ඒ වගේම දැනට භාවිතා වෙන හොඳම වර්ගයේ ඩයිනමික් බ්රේක් සිස්ටම් එකක් තමා මේ ඇන්ජිමට යොදවලා තියෙන්නේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ භාවිතා වන දිගින් වැඩිම දුම්රිය ඇන්ජිම මෙය වේවි. කෙසේ වෙතත් දුම්රිය සේවයේ පරීක්ෂනවලින් පස්සේ මෙයාලත් අපේ ගමනාගමන පද්ධතියට එක්වේවි. ඉක්මනින්ම M10 දුම්රිය ඇන්ජිමක සංචාරයක් අරගෙන එන්න පෙරේරා බලාපොරොත්තුවෙන්. විශේෂ ස්තුතිය ඊයේ උදෑසනම මේ ඡායාරූප මට MMS කර එවා තිබු මයිකල් දේවාසිරි අයියාට. [SIZE=2]Great Job Bro! :yes::yes::yes: [/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom