දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

    දුම්රිය වලට ඇලුම් කරන බොහෝ දෙනෙක් සෑහෙන කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටිය දවසක් තමා අලුතෙන් ගෙන්වීමට තිබූ M10 වර්ගයේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය එන්ජිං කවද්ද ලංකාවට එන දවස.

    බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි ඒ දවස ඊයේ උදා උනා. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතෙන් ගෙන් වූ M10 වර්ගයේ දුම්රිය එන්ජිං ඊයේ වරායෙන් unload කලා. ඒ වගේම අද හෝ හෙට දිනයේ වරායේ සිට පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගයෙන් මරදානට ප්‍රවාහනය සිද්ධ වේවි.

    මේ ඉන්නේ එයා.

    423889_10151374404030161_823135160_23115509_1653016260_n.jpg


    ලොකෝ අංකය 915.

    432114_10151374405660161_823135160_23115513_1865906701_n.jpg


    421734_10151374402980161_823135160_23115506_1944337321_n.jpg


    සහෝදරයෝ...
    429564_10151374404915161_823135160_23115512_990226792_n.jpg


    අපි තාම මේ පැත්තට අළුත්.
    419785_10151374406320161_823135160_23115514_133248759_n.jpg


    තවම වැඩි විස්ථරයක් මේ ගැන දැනගන්නට ලැබුනේ නෑ. දන්නා සරල කරුණු කීපයක් කියන්නම්.
    M10 දුම්රිය ඇංජිම ඉන්දියාවේ නිෂ්පාදනයක්. බොහෝ දුරට M8A දුම්රිය ඇන්ජිමට සමානකම් දක්වනවා කියලා තමා ආරංචිය.

    ඇන්ජිමේ බ්ලය අශ්වබල 2400 සිට 2200 දක්වා වෙනවා.
    ටොන් 120ක් විතර මෙයා බරයි.
    උපරිම වේගය පැයට කිලෝ මීටර 120ක් පමන වෙනවා.
    ඒ වගේම දැනට භාවිතා වෙන හොඳම වර්ගයේ ඩයිනමික් බ්‍රේක් සිස්ටම් එකක් තමා මේ ඇන්ජිමට යොදවලා තියෙන්නේ.
    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ භාවිතා වන දිගින් වැඩිම දුම්රිය ඇන්ජිම මෙය වේවි.

    කෙසේ වෙතත් දුම්රිය සේවයේ පරීක්ෂනවලින් පස්සේ මෙයාලත් අපේ ගමනාගමන පද්ධතියට එක්වේවි.

    ඉක්මනින්ම M10 දුම්රිය ඇන්ජිමක සංචාරයක් අරගෙන එන්න පෙරේරා බලාපොරොත්තුවෙන්.

    විශේෂ ස්තුතිය ඊයේ උදෑසනම මේ ඡායාරූප මට MMS කර එවා තිබු මයිකල් දේවාසිරි අයියාට.
    Great Job Bro!
    :yes::yes::yes:

     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එළ මචං :P, අර කලින් ගෙනාපු පෙට්ටි ටික වගේ කචල් නොවුනොත් හොදයි :rolleyes::rolleyes::rolleyes:

    Rep +++
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් සවාරියක් යන්න ඔය ඇන්ජිම සහිත දුම්රියක් ධාවනය වෙනකන් ඇඟිලි ගැන ගැන ඇත්තෙ නේද? ස්තූතියි අපිත් සමඟ මේ තොරතොරු බෙදා ගත්තට.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කෝච්චියක් කිව්වොත් ඉතින් පෙරා ලොවෙත් නෑනේ.:P
    තැන්කූ.:)
    ඒත් ඉතින් අපේ පැත්තට ඕවා දාන්නේ නෑනේ:(
    වංගු වැඩී කියලා:oo:
    ++
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පට්ට මචං...
    Rep +++
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ඔක්කොම ගානට කියවගෙන යද්දී Indian බඩුවක් කියල තිබ්බා...
    ඒක තමයි ටිකාක් විතර බය...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළ මචං :P, අර කලින් ගෙනාපු පෙට්ටි ටික වගේ කචල් නොවුනොත් හොදයි :rolleyes::rolleyes::rolleyes:

    Rep +++

    තාම කියන්න බෑ ඉතිං. දුවලා බලමුකො.

    patta :D
    bump

    :)

    thank you කොච්චි පෙරේරේරා

    එල පුසෝ..


    Thanks!

    එල එල..... යමුද මේකෙත් කැබ් රයිඩ් එකක්..... :D :)

    ලේලන්ඩ් වගේ කියලා හිතුවද? :rolleyes:

    එහෙනම් සවාරියක් යන්න ඔය ඇන්ජිම සහිත දුම්රියක් ධාවනය වෙනකන් ඇඟිලි ගැන ගැන ඇත්තෙ නේද? ස්තූතියි අපිත් සමඟ මේ තොරතොරු බෙදා ගත්තට.

    ජය!

    කෝච්චියක් කිව්වොත් ඉතින් පෙරා ලොවෙත් නෑනේ.:P
    තැන්කූ.:)
    ඒත් ඉතින් අපේ පැත්තට ඕවා දාන්නේ නෑනේ:(
    වංගු වැඩී කියලා:oo:
    ++

    අම්මෝ මේක පට්ට දිගයි බං. තෑන්ක්ස්


    :)

    elakiri :D habai oya indian ulaw hondada ban ? :rolleyes:

    දුවලාම තමා තරී බලන්න වෙන්නේ. ටික දවසකින් ෆුල් රිපෝර්ට් එක දෙන්නම් ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට!!!!!

    මං හිතන්නෙ මේවා දක්ෂිණ මාර්ගයේ වැඩි වශයෙන් ධාවනයට යොදවයි නේ!!!


    :D:D:D

    එහෙම කියන්න බෑ. ආරංචි විදියට 03ක් ගෙන්වලා තියෙන්නේ. හදාගෙන යන මන්නාරම පාරටයි කංකසන්තුරේ පාරටයි බඩු අදින්න එහෙම ගොඩක් මෙයාලාව පාවිච්චි කරයි. මොකද ඉන්දියාවේ බඩු භාන්ඩ ප්‍රවාහනයට මෙයාලා සෑහෙන්න උදව් කරනවාලු.



    :)

    පට්ට මචං...
    Rep +++
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ඔක්කොම ගානට කියවගෙන යද්දී Indian බඩුවක් කියල තිබ්බා...
    ඒක තමයි ටිකාක් විතර බය...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php


    බලමුකෝ. බ්‍රේක් සිස්ටම් එක කොච්චර හොඳ උනත් අපේ පාරවල් වලට කොහොමද කියලා තමා මටත් සැකයක් තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන නම් කේස් එකක් නෑ.


    Elatama yanna okeeeee

    :)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    එහෙම කියන්න බෑ. ආරංචි විදියට 03ක් ගෙන්වලා තියෙන්නේ. හදාගෙන යන මන්නාරම පාරටයි කංකසන්තුරේ පාරටයි බඩු අදින්න එහෙම ගොඩක් මෙයාලාව පාවිච්චි කරයි. මොකද ඉන්දියාවේ බඩු භාන්ඩ ප්‍රවාහනයට මෙයාලා සෑහෙන්න උදව් කරනවාලු.




    බලමුකෝ. බ්‍රේක් සිස්ටම් එක කොච්චර හොඳ උනත් අපේ පාරවල් වලට කොහොමද කියලා තමා මටත් සැකයක් තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන නම් කේස් එකක් නෑ.



    ELAZ.......!!!!!

    :D:D:D