Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system

[FONT=&quot]දුම්රිය සංඥා[/FONT] [FONT=&quot]පද්ධතිය[/FONT]/ Railway signaling system

[FONT=&quot]රතුපාට දාල තියෙද්දී මෙන්න මු යනවා, මෙන්න දැන් රතුපාට සිග්නල් දීල තියෙද්දී මු නැවැත්තුවා ඇත්තටම මොකක්ද මේවගේ තේරුම??? උබල ට්රේන් එකේ එකපාරක් හරී ගිහින් තියෙනවනම් මේ ප්රශ්නේ උබලටත් හිතිලා ඇති. මටත් ඔය ප්රශ්නෙම ආපු නිසා මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවා. ඇත්තම කියනවනම් මේ ගැන හොයල දැන් ටිකක් කල් ත්රෙඩ් එකට දාන්න පින්තුර ටිකක් ගන්න හම්බුනේ අද [/FONT][FONT=&quot]ඔන් එහෙනම් මං හොයාගත්තු විස්තර

[/FONT]

[FONT=&quot]ඉලෙක්ට්රොනික සංඥා පද්ධතිය / [/FONT]Electronic signaling system

[FONT=&quot]ඉලෙක්ට්රොනික සංඥා පද්ධතිය ප්රධාන කොටස් දෙකකට බෙදෙනවා

[/FONT]

1. [FONT=&quot]ස්වයංක්රිය සංඥා[/FONT]

2. [FONT=&quot]පාලන සංඥා

[/FONT]

[FONT=&quot]මේ දෙක නැවත කොටස් දෙකකට බෙදෙනවා පල්ලෙහා රුපෙන් ලස්සනට පැහැදිලි කරලා ඇති [/FONT]([FONT=&quot]රූපය 1)

[/FONT]

[FONT=&quot]

අපි කොහොමද ස්වයංක්රිය හා පාලන සංඥා වෙන්වෙනම හදුනාගන්නේ? හරී ලේසියි උබල දැකල ඇතිනේද සංඥා කුළුණු වල පොඩි අංක තහඩුවක් ගහල තියෙනවා අන්න ඒ අංක තහඩුව රවුම් එකක් නම් එක ස්වයංක්රිය සංඥා කුළුණක් (රුපය 2) හතරැස් එකක් නම් තියෙන්නේ එකපාලන සංඥා කුළුණක් (රුපය 3) ඒ වගේම තමයි මේ කුළුණු වල රතු සහ සුදු පැහැති වර්ණ අලේපනයක් දැකීමට තිබීම.

[/FONT]
[FONT=&quot]

[FONT=&quot]රුපය 2 (බම්බලපිටිය)

[/FONT][/FONT]

[FONT=&quot] රුපය 3 (මං දුම්රියට නගින දුම්රිය ස්ථානය)

[/FONT]

[FONT=&quot]ස්වයංක්රිය සංඥා[/FONT] / Automatic signals

[FONT=&quot]අමුතුවෙන් හදුන්වන්න දෙයක් නැහැනේ වචනේ දැක්ක ගමන් තෙරෙනේවනේ. මේ සංඥා ස්වයන්ක්රියව තමා වැඩකරන්නේ. මේවා වැඩ කරන්නේ දුම්රියක් පැමිණීමේදී විතරයි. අනිත් වෙලාවට ස්වයන්ක්රියව නිමිලා තියෙන්නේ. මේවා වර්ග දෙකයි[/FONT]

1. Automatic block signals

2. Automatic approach signals

[FONT=&quot]ස්වයංක්රිය නැවතුම් සංඥා / [/FONT]Automatic block signals

[FONT=&quot]මේවා යොදාගන්නේ ස්ථාන දෙකක් ([/FONT]section [FONT=&quot]එකක් අතර) අතර දුම්රිය ගමනා ගමනය පාලනය කරන්න. මේකේ තියෙන්නේ තනි සිග්නල් යුනිට් එකක් එකේ රතු,කහ,කොළ කියන වර්ණ වලට අදාල විදුළි බුබුළු තියෙනවා. නමුත් මං දාල තියන රුපයේ ඔයගොල්ලෝ දකින්න ඇති රතු දාල තිබිලත් මු යනවා [FONT=&quot]මේකයි සින් එක එන්ජිම පහුවෙද්දීම රතු වැටෙනවා

[/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]රතු - නවතින්න, ඉදිරියේන් ගමන් කරන දුම්රිය අනෙක් සිමාව පසුකරන තුරු ගමන් කර නොහැක.[/FONT]

[FONT=&quot]කහ - ප්රවේසමෙන්, ඔබට ගමන් කර හැක නමුත් ඉදිරි සීමාවල සංඥා වලදී ඔබ නැවත්වීම සිදුකරයුතුය.[/FONT]

[FONT=&quot]කොළ - පැහැදිලියි, ඉදිරි සිමා දෙක තුල මාර්ගය පැහැදිලියි

[/FONT]
[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[FONT=&quot]මෙන්න මේකෙන් තම දුම්රියක් එනවා කියල හදුනාගන්නේ

[/FONT] [/FONT]

[FONT=&quot]

ස්වයංක්රිය පිවිසුම් සංඥා / [/FONT]Automatic Approach Signals

[FONT=&quot]ස්වයංක්රිය පිවිසුම් / දුරස්ථ සංඥා මේ සිග්නල් කණු වල කොටස් දෙකක් තියෙනවා බල්බ තුනක් (රතු,කහ,කොළ) සහිත කොටසක් සහ බල්බ දෙකක් සහිත (කහ,කොළ, රතු නැත) අතිරේක කොටස. බල්බ තුනක් සහිත කොටසින් ප්රධාන මාර්ගයත්, බල්බ දෙකක් සහිත කොටසින් අතිරේක මාර්ගයත් (ලූප් ලයින්) එකක් පෙන්නවා. මේවා යොදාගන්නේ දුම්රියේ පිවිසුම් වේගය පාලන කරන්නත් ඒවගේම අතිරේක මාර්ගසදහා දුම්රිය මාරු කරනවාද යන වග පෙන්න්විමටයි.[/FONT]

[FONT=&quot]

රතු වර්ණය පමණක් - නවතින්න.[/FONT]

[FONT=&quot]කහ සහ කහ - ප්රවේශවන්න, ඉන්පසු ඉදිරියේ පාලන සංඥා අනුව ක්රියා කරන්න.[/FONT]

[FONT=&quot]කොළ සහ කහ - පැහැදිලියි, ප්රධාන මාර්ගයේම ගමන් කරන්න.[/FONT]

[FONT=&quot]කහ සහ කොළ - පැහැදිලියි, අතිරේක මාර්ගයේ ගමන් කරන්න (ලූප් ලයින්)

[/FONT]

[FONT=&quot]පාලන සංඥා / [/FONT][FONT=&quot]Controlled Signals[/FONT]

[FONT=&quot]පාලන සංඥා මේවා පාලනය කරන්නේ දුම්රිය ස්ථාන වලින් කවුරුත් දැකලා ඇතිනේ දුම්රියක් පැමිණෙද්දී ඊට ආසන්නවම ඇති දුම්රිය ගේට්ටුව එහෙම වහනවා. මේවා හදුනාගන්න පුළුවන් ලේසියෙන්ම 1. රතු සහ සුදු වර්ණ අලෙපනයක් තියෙන්නේ, 2. හතරැස් අංක තහඩුව. කොටුව,මරදාන,රාගම වගේ කාර්යබහුල දුම්රිය ස්ථාන වල මේ සිග්නල් පත්තු කරලමයි තියෙන්නේ අනිත් තැන වල දුම්රිය දුම්රිය ගියාම නිමනවා දුම්රිය එද්දී ආයේ දල්වනවා. මේකේ වර්ග දෙකයි

[/FONT]

[FONT=&quot]උසස් පාලන සංඥා[/FONT] / High controlled signals

[FONT=&quot]

මේ සංඥා කුළුණු වල යුනිට් / කොටස් දෙකක්, තුනක් හෝ හතරක් තියෙන්න පුළුවන්. පලවෙනි යුනිට් එකෙන් (රතු, කහ ,කොළ) ප්රධාන මාර්ගයත්, දෙවැනි යුනිට් එකෙන් (රතු, කහ ,කොළ) දෙවන අතිරේක මාර්ගයත් , තුන්වැනි කොටසින් (කහ පමණයි) තුන්වන අතිරේක මාර්ගයත් හතරවෙනි කොටසින් දුම්රිය පැමිණෙන වේදිකාවත් පෙන්නවා. මං මෙචර කල් හතරවෙනි කොටසක් දැකල නැහැ මොකද මරදානට එනකන් සැමන් පැක් කරා වගේ එන්නේ මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරේ මේ සතරවෙනි යුනිට් එකක් සහිත සංඥා කුළුණු දකින්න පුළුවන්ලු. ඒ වගේම තවත් දෙයක් පලවෙනි යුනිට් එකෙන් වේගය පාලනය කිරීමක් සිදු කරන්නේ නැහැ. දෙවැනි යුනිට් එකෙන් වේගය 46[/FONT]kmph[FONT=&quot] දක්වාත්, තුන්වැනි යුනිට් එකෙන් වේගය16[/FONT]kmph[FONT=&quot] දක්වාත් සිමා කරන ලෙස දැනුම් දෙනවා

[/FONT]

[FONT=&quot]

රතු සහ රතු - නවතින්න.[/FONT]

[FONT=&quot]කහ (යුනිට් 1) සහ රතු - ප්රවේසමෙන්, ප්රධාන මාර්ගයේම ගමන් කරන්න.[/FONT]

[FONT=&quot] කොළ සහ රතු - පැහැදිලියි, ප්රධාන මාර්ගයේම ගමන් කරන්න.[/FONT]

[FONT=&quot]රතු සහ කහ (යුනිට් 1) - ප්රවේසමෙන්, ලූප් ලයින් එකේ ගමන් කරන්න. [/FONT]

[FONT=&quot]රතු සහ කොළ - පැහැදිලියි, වේගය අඩුකරන්න ලූප් ලයින් වෙත පිවිසීම.[/FONT]

[FONT=&quot]රතු, රතු සහ කහ (යුනිට් 2) - ප්රවේසමෙන්, මාර්ගයේ බෙදීම් සහිතයි

[/FONT]

[FONT=&quot]

කුරු පාලන සංඥා / [/FONT]Dwarf controlled signals

[FONT=&quot]මේවගේ තියෙන්නේ යුනිට් එකයි එකේ බල්බ 3, 2 තියෙන්න පුළුවන් මේවා උස නැහැ පොඩි. මේවා යොදාගන්නේ පිටවීම සහ ආරම්භය පෙන්වීමට. ඒ වගේම මේවගෙන් වේගය පාලනය කිරීමක්ද සිදුවෙනවා.

[/FONT]

[FONT=&quot][FONT=&quot]

ඊට අමතරව මේ වගේ සංඥා කුළුණු වගයක් තියෙනව ඒවගේ තේරුම දන්නේ නැහැ

[/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT]

පරිවර්තනය කර නැවත සකස් කරන ලද ලිපියකි

මුල් ඉංග්රීසි ලිපිය

http://ceylonrailway.com/technical-i...ilway-signals/

විශේෂ ස්තුතිය

Yakada Yaka - Sri Lanka Railways ෆේස් බුක් ගෘප් එකට

ඒ වගේම ගුගල් දෙයියන්ටත්

[QUOTE="robaiya, post: 19037214, member: 525766"] [b]දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system[/b] [LEFT][CENTER][SIZE=5][FONT="]දුම්රිය සංඥා[/FONT] [FONT="]පද්ධතිය[/FONT]/ Railway signaling system [/SIZE] [/CENTER] [SIZE=5] [/SIZE][CENTER][IMG]http://www.railway.gov.lk/web/images/stories/slide_5.jpg[/IMG] [/CENTER] [/LEFT] [LEFT][FONT="][SIZE=4]රතුපාට දාල තියෙද්දී මෙන්න මු යනවා:frown:, මෙන්න දැන් රතුපාට සිග්නල් දීල තියෙද්දී මු නැවැත්තුවා:nerd: ඇත්තටම මොකක්ද මේවගේ තේරුම??? උබල ට්රේන් එකේ එකපාරක් හරී ගිහින් තියෙනවනම් මේ ප්රශ්නේ උබලටත් හිතිලා ඇති. මටත් ඔය ප්රශ්නෙම ආපු නිසා මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවා. ඇත්තම කියනවනම් මේ ගැන හොයල දැන් ටිකක් කල් ත්රෙඩ් එකට දාන්න පින්තුර ටිකක් ගන්න හම්බුනේ අද [/SIZE][/FONT][FONT="][SIZE=4]ඔන් එහෙනම් මං හොයාගත්තු විස්තර :)[/SIZE] [/FONT][/LEFT] [LEFT][SIZE=5][FONT="]ඉලෙක්ට්රොනික සංඥා පද්ධතිය / [/FONT]Electronic signaling system [/SIZE] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඉලෙක්ට්රොනික සංඥා පද්ධතිය ප්රධාන කොටස් දෙකකට බෙදෙනවා [/SIZE][/FONT] [FONT=Calibri][SIZE=4]1. [/SIZE][/FONT][FONT="][SIZE=4]ස්වයංක්රිය සංඥා[/SIZE][/FONT] [FONT=Calibri][SIZE=4]2. [/SIZE][/FONT][FONT="][SIZE=4]පාලන සංඥා [/SIZE][/FONT] [FONT="][SIZE=4]මේ දෙක නැවත කොටස් දෙකකට බෙදෙනවා පල්ලෙහා රුපෙන් ලස්සනට පැහැදිලි කරලා ඇති [/SIZE][/FONT][SIZE=4]([FONT="]රූපය 1) [/FONT][/SIZE][CENTER][IMG]http://s21.postimg.org/s3ocd4ddz/Untitled.jpg[/IMG] [/CENTER] [FONT="][SIZE=4] අපි කොහොමද ස්වයංක්රිය හා පාලන සංඥා වෙන්වෙනම හදුනාගන්නේ? හරී ලේසියි උබල දැකල ඇතිනේද සංඥා කුළුණු වල පොඩි අංක තහඩුවක් ගහල තියෙනවා අන්න ඒ අංක තහඩුව රවුම් එකක් නම් එක ස්වයංක්රිය සංඥා කුළුණක් (රුපය 2) හතරැස් එකක් නම් තියෙන්නේ එකපාලන සංඥා කුළුණක් (රුපය 3) ඒ වගේම තමයි මේ කුළුණු වල රතු සහ සුදු පැහැති වර්ණ අලේපනයක් දැකීමට තිබීම. [/SIZE][/FONT][CENTER][FONT="][SIZE=4][IMG]http://s21.postimg.org/v06rznttz/IMG_20150922_150333_Copy.jpg[/IMG] [FONT="]රුපය 2 (බම්බලපිටිය) [IMG]http://s21.postimg.org/4iy2kcwxz/IMG_20150923_062935_Copy.jpg[/IMG] [/FONT][/SIZE][/FONT] [FONT="] [SIZE=4]රුපය 3 (මං දුම්රියට නගින දුම්රිය ස්ථානය)[/SIZE] [/FONT][/CENTER] [/LEFT] [LEFT][SIZE=5][FONT="]ස්වයංක්රිය සංඥා[/FONT] / Automatic signals[/SIZE] [/LEFT] [LEFT][FONT="][SIZE=4]අමුතුවෙන් හදුන්වන්න දෙයක් නැහැනේ වචනේ දැක්ක ගමන් තෙරෙනේවනේ. මේ සංඥා ස්වයන්ක්රියව තමා වැඩකරන්නේ. මේවා වැඩ කරන්නේ දුම්රියක් පැමිණීමේදී විතරයි. අනිත් වෙලාවට ස්වයන්ක්රියව නිමිලා තියෙන්නේ. මේවා වර්ග දෙකයි[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Calibri][SIZE=4]1. [/SIZE][/FONT][SIZE=4]Automatic block signals[/SIZE] [FONT=Calibri][SIZE=4]2. [/SIZE][/FONT][SIZE=4]Automatic approach signals [/SIZE] [/LEFT] [LEFT][SIZE=5][FONT="]ස්වයංක්රිය නැවතුම් සංඥා / [/FONT]Automatic block signals [/SIZE][CENTER][IMG]http://s21.postimg.org/tnkhk170n/image.jpg[/IMG] [/CENTER] [/LEFT] [FONT="][SIZE=4]මේවා යොදාගන්නේ ස්ථාන දෙකක් ([/SIZE][/FONT][SIZE=4]section [FONT="]එකක් අතර) අතර දුම්රිය ගමනා ගමනය පාලනය කරන්න. මේකේ තියෙන්නේ තනි සිග්නල් යුනිට් එකක් එකේ රතු,කහ,කොළ කියන වර්ණ වලට අදාල විදුළි බුබුළු තියෙනවා. නමුත් මං දාල තියන රුපයේ ඔයගොල්ලෝ දකින්න ඇති රතු දාල තිබිලත් මු යනවා [FONT="]මේකයි සින් එක එන්ජිම පහුවෙද්දීම රතු වැටෙනවා :lol: [/FONT][/FONT][/SIZE][CENTER][SIZE=4][FONT="][FONT="][IMG]http://s21.postimg.org/6kyjylux3/IMG_20150923_084132.jpg[/IMG][/FONT][/FONT][/SIZE] [/CENTER] [SIZE=4][FONT="][FONT="] [/FONT][/FONT][/SIZE][CENTER][IMG]http://s21.postimg.org/d2cv4dfwn/image.jpg[/IMG] [LEFT][FONT="][SIZE=4]රතු - නවතින්න, ඉදිරියේන් ගමන් කරන දුම්රිය අනෙක් සිමාව පසුකරන තුරු ගමන් කර නොහැක.[/SIZE][/FONT] [FONT="][SIZE=4]කහ - ප්රවේසමෙන්, ඔබට ගමන් කර හැක නමුත් ඉදිරි සීමාවල සංඥා වලදී ඔබ නැවත්වීම සිදුකරයුතුය.[/SIZE][/FONT] [FONT="][SIZE=4]කොළ - පැහැදිලියි, ඉදිරි සිමා දෙක තුල මාර්ගය පැහැදිලියි [/SIZE][/FONT][CENTER][FONT="][SIZE=4][IMG]http://s21.postimg.org/5epym2h8n/image.jpg[/IMG] [/SIZE][/FONT] [FONT="][SIZE=4][IMG]http://s24.postimg.org/qjr8lxb6t/IMG_20150929_162544.jpg[/IMG] [FONT="]මෙන්න මේකෙන් තම දුම්රියක් එනවා කියල හදුනාගන්නේ [IMG]http://s8.postimg.org/tnd547i0l/IMG_20150929_161050.jpg[/IMG] [/FONT] [/SIZE][/FONT] [/CENTER] [CENTER][IMG]http://s8.postimg.org/blu06enzp/IMG_20150929_161136.jpg[/IMG][/CENTER] [LEFT][SIZE=5][FONT="] ස්වයංක්රිය පිවිසුම් සංඥා / [/FONT][FONT=Calibri]Automatic Approach Signals [/FONT][/SIZE][CENTER][IMG]http://s21.postimg.org/lw3rlh2vb/image.jpg[/IMG] [/CENTER] [/LEFT] [LEFT][FONT="][SIZE=4]ස්වයංක්රිය පිවිසුම් / දුරස්ථ සංඥා මේ සිග්නල් කණු වල කොටස් දෙකක් තියෙනවා බල්බ තුනක් (රතු,කහ,කොළ) සහිත කොටසක් සහ බල්බ දෙකක් සහිත (කහ,කොළ, [COLOR=red]රතු නැත) [/COLOR]අතිරේක කොටස. බල්බ තුනක් සහිත කොටසින් ප්රධාන මාර්ගයත්, බල්බ දෙකක් සහිත කොටසින් අතිරේක මාර්ගයත් (ලූප් ලයින්) එකක් පෙන්නවා. මේවා යොදාගන්නේ දුම්රියේ පිවිසුම් වේගය පාලන කරන්නත් ඒවගේම අතිරේක මාර්ගසදහා දුම්රිය මාරු කරනවාද යන වග පෙන්න්විමටයි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][CENTER][IMG]http://s21.postimg.org/5svvzeqpz/IMG_20150922_150333.jpg[/IMG] [/CENTER] [FONT="][SIZE=4] රතු වර්ණය පමණක් - නවතින්න.[/SIZE][/FONT] [FONT="][SIZE=4]කහ සහ කහ - ප්රවේශවන්න, ඉන්පසු ඉදිරියේ පාලන සංඥා අනුව ක්රියා කරන්න.[/SIZE][/FONT] [FONT="][SIZE=4]කොළ සහ කහ - පැහැදිලියි, ප්රධාන මාර්ගයේම ගමන් කරන්න.[/SIZE][/FONT] [FONT="][SIZE=4]කහ සහ කොළ - පැහැදිලියි, අතිරේක මාර්ගයේ ගමන් කරන්න (ලූප් ලයින්) [/SIZE][/FONT][CENTER][IMG]http://s21.postimg.org/fdax8jqo7/image.jpg[/IMG] [/CENTER] [/LEFT] [SIZE=5][COLOR=windowtext][FONT="]පාලන සංඥා / [/FONT][/COLOR][COLOR=windowtext][FONT="]Controlled Signals[/FONT][/COLOR][/SIZE] [LEFT][FONT="][SIZE=4]පාලන සංඥා මේවා පාලනය කරන්නේ දුම්රිය ස්ථාන වලින් කවුරුත් දැකලා ඇතිනේ දුම්රියක් පැමිණෙද්දී ඊට ආසන්නවම ඇති දුම්රිය ගේට්ටුව එහෙම වහනවා. මේවා හදුනාගන්න පුළුවන් ලේසියෙන්ම 1. රතු සහ සුදු වර්ණ අලෙපනයක් තියෙන්නේ, 2. හතරැස් අංක තහඩුව. කොටුව,මරදාන,රාගම වගේ කාර්යබහුල දුම්රිය ස්ථාන වල මේ සිග්නල් පත්තු කරලමයි තියෙන්නේ අනිත් තැන වල දුම්රිය දුම්රිය ගියාම නිමනවා දුම්රිය එද්දී ආයේ දල්වනවා. මේකේ වර්ග දෙකයි [/SIZE] [/FONT][/LEFT] [LEFT][FONT="][SIZE=5]උසස් පාලන සංඥා[/SIZE][/FONT][SIZE=5] / High controlled signals [/SIZE][CENTER][IMG]http://s21.postimg.org/qfg06zkqv/image.jpg[/IMG] [/CENTER] [/LEFT] [LEFT][FONT="][SIZE=4] මේ සංඥා කුළුණු වල යුනිට් / කොටස් දෙකක්, තුනක් හෝ හතරක් තියෙන්න පුළුවන්. පලවෙනි යුනිට් එකෙන් (රතු, කහ ,කොළ) ප්රධාන මාර්ගයත්, දෙවැනි යුනිට් එකෙන් (රතු, කහ ,කොළ) දෙවන අතිරේක මාර්ගයත් , තුන්වැනි කොටසින් (කහ පමණයි) තුන්වන අතිරේක මාර්ගයත් හතරවෙනි කොටසින් දුම්රිය පැමිණෙන වේදිකාවත් පෙන්නවා. මං මෙචර කල් හතරවෙනි කොටසක් දැකල නැහැ මොකද මරදානට එනකන් සැමන් පැක් කරා වගේ එන්නේ මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරේ මේ සතරවෙනි යුනිට් එකක් සහිත සංඥා කුළුණු දකින්න පුළුවන්ලු. ඒ වගේම තවත් දෙයක් පලවෙනි යුනිට් එකෙන් වේගය පාලනය කිරීමක් සිදු කරන්නේ නැහැ. දෙවැනි යුනිට් එකෙන් වේගය 46[/SIZE][/FONT][SIZE=4]kmph[FONT="] දක්වාත්, තුන්වැනි යුනිට් එකෙන් වේගය16[/FONT]kmph[/SIZE][FONT="][SIZE=4] දක්වාත් සිමා කරන ලෙස දැනුම් දෙනවා [/SIZE][/FONT][CENTER][IMG]http://s21.postimg.org/f0sptun5z/IMG_20150923_092636.jpg[/IMG] [IMG]http://s21.postimg.org/gndc1c9tz/11208646_10207526099340417_686387091002055378_n.jpg[/IMG] [/CENTER] [/LEFT] [LEFT][FONT="][SIZE=4] රතු සහ රතු - නවතින්න.[/SIZE][/FONT] [FONT="][SIZE=4]කහ (යුනිට් 1) සහ රතු - ප්රවේසමෙන්, ප්රධාන මාර්ගයේම ගමන් කරන්න.[/SIZE][/FONT] [FONT="][SIZE=4] කොළ සහ රතු - පැහැදිලියි, ප්රධාන මාර්ගයේම ගමන් කරන්න.[/SIZE][/FONT] [FONT="][SIZE=4]රතු සහ කහ (යුනිට් 1) - ප්රවේසමෙන්, ලූප් ලයින් එකේ ගමන් කරන්න. [/SIZE][/FONT] [FONT="][SIZE=4]රතු සහ කොළ - පැහැදිලියි, වේගය අඩුකරන්න ලූප් ලයින් වෙත පිවිසීම.[/SIZE][/FONT] [FONT="][SIZE=4]රතු, රතු සහ කහ (යුනිට් 2) - ප්රවේසමෙන්, මාර්ගයේ බෙදීම් සහිතයි [/SIZE][/FONT][CENTER][IMG]http://s21.postimg.org/5aw55tbrb/image.jpg[/IMG] [/CENTER] [/LEFT] [LEFT][FONT="][SIZE=5] කුරු පාලන සංඥා / [/SIZE][/FONT][SIZE=5]Dwarf controlled signals [/SIZE][CENTER][IMG]http://s21.postimg.org/y1xk9m6yv/image.jpg[/IMG] [/CENTER] [/LEFT] [FONT="][SIZE=4]මේවගේ තියෙන්නේ යුනිට් එකයි එකේ බල්බ 3, 2 තියෙන්න පුළුවන් මේවා උස නැහැ පොඩි. මේවා යොදාගන්නේ පිටවීම සහ ආරම්භය පෙන්වීමට. ඒ වගේම මේවගෙන් වේගය පාලනය කිරීමක්ද සිදුවෙනවා. [/SIZE][/FONT][CENTER][IMG]http://s21.postimg.org/ckhpoiqbn/image.jpg[/IMG] [IMG]http://s21.postimg.org/dob0rypqf/IMG_20150923_083014.jpg[/IMG] [IMG]http://s21.postimg.org/avd7u7007/IMG_20150923_062935.jpg[/IMG] [/CENTER] [FONT="][SIZE=4][FONT="] ඊට අමතරව මේ වගේ සංඥා කුළුණු වගයක් තියෙනව ඒවගේ තේරුම දන්නේ නැහැ [/FONT][/SIZE][/FONT][CENTER][FONT="][SIZE=4][FONT="] [/FONT][/SIZE][/FONT][CENTER][IMG]http://s21.postimg.org/sf5spvttz/IMG_20150923_092108.jpg[/IMG] [IMG]http://s22.postimg.org/98b8hjjj5/IMG_20150923_092045.jpg[/IMG] [CENTER][SIZE=4][COLOR=Red]පරිවර්තනය කර නැවත සකස් කරන ලද ලිපියකි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] මුල් ඉංග්රීසි ලිපිය [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][URL="http://ceylonrailway.com/technical-info/railway-signals/"]http://ceylonrailway.com/technical-i...ilway-signals/[/URL] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] විශේෂ ස්තුතිය Yakada Yaka - Sri Lanka Railways ෆේස් බුක් ගෘප් එකට ඒ වගේම ගුගල් දෙයියන්ටත් [/COLOR][/SIZE][/CENTER] [LEFT] [/LEFT] [/CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom