දුම්රිය_සොහොන්_බිම්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :dull::dull:ලංකාවේ භාවිතයේ තියෙන කෝච්චි වල සීට් වලට වැඩිය
    මේ රටවල අත ඇරල දාපු කෝච්චි වල සීට් ලස්සනයිනේ අප්පා...:oo::oo:

    :yes:Nice post.. Thanks for sharing:yes:

    මටත් ඕකම හිතුනා මේ සීට් ටික දැක්කම..

    healey-mills-sidings-2.jpg
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :dull::dull:ලංකාවේ භාවිතයේ තියෙන කෝච්චි වල සීට් වලට වැඩිය
    මේ රටවල අත ඇරල දාපු කෝච්චි වල සීට් ලස්සනයිනේ අප්පා...:oo::oo:

    :yes:Nice post.. Thanks for sharing:yes:

    මමත් කියන්නමයි හිටියේ. ඕව මෙහෙට ගෙනවානම් අපේ වැඩර් ල හදාවී එලටම. අර ඉන්දියන් කටු වලට වැඩිය හොඳට.