Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති

කුමන හෝ හේතුවක් මත දිනකට මියයන සංඛ්‍යාව 950 ක්

මත්පැන් හා දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති

අජිත් අලහකෝන්

මත්පැන් සහ දුම්වැටි භාවිතය නිසා මාසයකට ශ්‍රී ලාංකිකයන් හත්දහස් අටසිය හැත්තෑ පස්දෙනකු (7875) මරණයට පත්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පැවැති උත්සවයකදී කීය.

ඒ අනුව දිනකට පුද්ගලයින් 263 දෙනෙකු මත්පැන් හා දුම්වැටි නිසා මියයන බව කී ඇමැතිවරයා කුමක් හෝ හේතුවක් නිසා දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 950 ක් (මසකට 28500 ක්) මියයන බවද පැවැසුවේය.

මත්පැන් හා දුම්වැටි භාවිතය නිසා මියයන අයගේ මරණයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ හෘදයාබාධ, පිළිකා සහ ආඝාතය යෑයිද කී ඇමැතිවරයා රජය මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කළද

අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිතය බරපතල ලෙස සිදු වන්නේ යෑයිද පැවැසීය.

කෙසේ වෙතත් මාසයකට සිදුවන උපත් සංඛ්‍යාව 36000 ක් පමණ වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

[QUOTE="sweets, post: 10565011, member: 363554"] [b]දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති[/b] [SIZE=5][COLOR=#000080][FONT=Times New Roman][SIZE=4]කුමන හෝ හේතුවක් මත දිනකට මියයන සංඛ්‍යාව 950 ක්[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5] මත්පැන් හා දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති [/SIZE][/FONT][/COLOR][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=3]අජිත් අලහකෝන්[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] මත්පැන් සහ දුම්වැටි භාවිතය නිසා මාසයකට ශ්‍රී ලාංකිකයන් හත්දහස් අටසිය හැත්තෑ පස්දෙනකු (7875) මරණයට පත්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පැවැති උත්සවයකදී කීය. ඒ අනුව දිනකට පුද්ගලයින් 263 දෙනෙකු මත්පැන් හා දුම්වැටි නිසා මියයන බව කී ඇමැතිවරයා කුමක් හෝ හේතුවක් නිසා දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 950 ක් (මසකට 28500 ක්) මියයන බවද පැවැසුවේය. මත්පැන් හා දුම්වැටි භාවිතය නිසා මියයන අයගේ මරණයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ හෘදයාබාධ, පිළිකා සහ ආඝාතය යෑයිද කී ඇමැතිවරයා රජය මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කළද අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිතය බරපතල ලෙස සිදු වන්නේ යෑයිද පැවැසීය. කෙසේ වෙතත් මාසයකට සිදුවන උපත් සංඛ්‍යාව 36000 ක් පමණ වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.[/SIZE] [/SIZE][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom