Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනකට රු.කෝටි 15ක්

අළු කරන නොනිමෙන දැල්ල

දුම්වැටි පානය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දිනකට රුපියල් කෝටි 15 ක අලාභයක් සිදුවන බව ඇඩික් ආයතනයේ විධායක අධ්යක්ෂ පුබුදු සුමනසේකර මහතා පසුගියදා පැවැති ලෝක දුම්වැටි විරෝධී දිනය පිළිබඳ සම්මන්ත්‍රණයකදී පවසා තිබිණි.

දුම්වැටි පානය හේතුවෙන් එය සිදුකරන තැනැත්තාට, එම තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට හෝ පොදුවේ සමාජයට අයහපතක් මිස යහපතක් සිදු නොවීම නිසා මෙම ප්‍රකාශය ඉතා වැදගත් එකක් බව පෙනීයයි. දුම්වැටි පානයට යොමුව ඇති තැනැත්තා දුම්වැටියක් දල්වාගත් අවස්ථාවේ සිට එය උරා අවසන් වන අවස්ථාව දක්වාම එම දුම්වැටියෙන් නිකුත්වන දුම එම තැනැත්තා පමණක් නොව පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් පවා රෝගී කිරීමට සමත් බව වෛද්‍ය මතයයි.

ඇතැම් අවස්ථාවලදී දුම්වැටි පානය කරන තැනැත්තාට වඩා එම දුම්වැටියෙන් නිකුත්වන දුම ආශ්වාස කරන එම තැනැත්තා අසල සිටින බිරිය, දරුවන් නැතහොත් අසල්වැසියන් බරපතළ සේ රෝගාතුර වීමට ඉඩකඩ පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. දුම්වැටියෙන් නිකුත්වන දුමෙහිs අන්තර්ගත නිකොටින්, තාර, කාබන් මොනොක්සයිඩ් ඇතුළු විෂ සංඝටකයන් මිනිසා පිළිකාවන් වැනි බරපතළ රෝග තත්ත්වයන්ට ඇද දමන බවට වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ අද ඊයේ නොවේ.

එහෙත් අවාසනාවකට මෙන් දුම්වැටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැන දැනත් තමාත් තම පවුලේ සාමාජිකයනුත් දැන දැනම අනතුරේ හෙළන පුද්ගලයෝ තවමත් අප සමාජයේ සිටිති. මෙම පුද්ගලයන් හුදෙක් තම ආශ්වාදය පිළිබඳව සැලකිලිමත් වනවා හැරෙන්නට දුම්වැටි පානයෙන් තමා ඇතුළු පවුලේ සාමාජිකයන් රෝගාතුර තත්ත්වයට පත්වන බව හෝ එමගින් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද අයහපත් බලපෑම් ඇතිවන බව නොතැකීම කනගාටුවට කරුණකි.

දැඩි ආර්ථික අහේනියකින් පෙළෙන පවුල්වල දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන් හාමතේ පසුවුවද දුම්වැටියක් දල්වා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් සොයා ගැනීමට පසුබට නොවෙති. මෙයට හොඳම නිදසුනක් වනුයේ මෙරට සමෘද්ධි දීමනාලාභීන්ය. අඩු ආදායම් පවුල්වලට ලබාදෙන සමෘද්ධි දීමනාව ලබන පවුල්වල පුද්ගලයන් තම පවුලට හිමිවන සමෘද්ධි දීමනාව මෙන් දෙගුණයකට අධික මුදලක් දුම්වැටි පානය සඳහා වැය කරන බව අනාවරණය වී තිබේ.

2002 වසරේදී සමෘද්ධිලාභී පවුල්වලට ලබාදුන් දීමනාව සඳහා රජය රුපියල් මිලියන 840 ක් නිකුත් කරන විට සමෘද්ධිලාභීන් දුම්වැටි පානය සඳහා රුපියල් මිලියන 1825 ක් වැයකර ඇතැයි හිටපු සමෘද්ධි විෂය භාර ඇමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. මෙය දුම්වැටි පානයට කුමන තහංචි පැනවුවද මෙරට තවමත් ක්‍රියාත්මකව පවතින බව සනාථ කරන්නකි. මෙරට දුප්පත්කමට ප්‍රධාන හේතුවක් බවට අද දුම්වැටි පානය පත්ව තිබේ.

සැබැවින්ම මෙම තත්ත්වය මගහරවා තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව දුම්වැටි පානයෙන් තොර රටක් බවට පත්කරලීමේ දැවැන්ත අභියෝගය වර්තමානයේ සෞඛ්‍ය බලධාරීන් ඉදිරියේ පවතී. දුම්වැටි ඇතුළත් පැකැට්ටුවල ඉදිරිපස කොටසෙහි වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට දුම්වැටි අලෙවිය තහනම් කර ඇති බව සඳහන් කර ඇතත් එම නීතියේ සිදුරෙන් රිංගා දුම්වැටි වයස අවුරුදු 18 න් පහළ තරුණයන්ට අලෙවි කෙරෙන අවස්ථා කොතරම් සංඛ්‍යාවක් දිනපතා වාර්තා වන්නේද?

මෙසේ දුම්වැටි පානය කර හසු වූ පාසල් සිසුන් හා පාසල් හැරගිය වයස අවුරුදු 18 ට අඩු තරුණයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නිරතුරුව ම වාර්තා වේ.

මෙයින් පෙන්නුම් කෙරෙනුයේ දුම්වැටි පානය වයස අවුරුදු 18 ට අඩු තරුණයන් අතට පත්වීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරයන් ප්‍රමාණවත් නොවන බව නොවේද? තරුණයන් හැරුණු විට වැඩිහිටියන් හෝ දුම්වැටි පානයෙන් මුදා ගැනීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බව සනාථ වී තිබේ.

[QUOTE="sweets, post: 10565049, member: 363554"] [SIZE=5]දිනකට රු.කෝටි 15ක් අළු කරන නොනිමෙන දැල්ල [COLOR=#000080] [/COLOR][SIZE=4] [IMG]http://www.hondaokkoma.com/cigerette.bmp[/IMG]දුම්වැටි පානය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දිනකට රුපියල් කෝටි 15 ක අලාභයක් සිදුවන බව ඇඩික් ආයතනයේ විධායක අධ්යක්ෂ පුබුදු සුමනසේකර මහතා පසුගියදා පැවැති ලෝක දුම්වැටි විරෝධී දිනය පිළිබඳ සම්මන්ත්‍රණයකදී පවසා තිබිණි. දුම්වැටි පානය හේතුවෙන් එය සිදුකරන තැනැත්තාට, එම තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට හෝ පොදුවේ සමාජයට අයහපතක් මිස යහපතක් සිදු නොවීම නිසා මෙම ප්‍රකාශය ඉතා වැදගත් එකක් බව පෙනීයයි. දුම්වැටි පානයට යොමුව ඇති තැනැත්තා දුම්වැටියක් දල්වාගත් අවස්ථාවේ සිට එය උරා අවසන් වන අවස්ථාව දක්වාම එම දුම්වැටියෙන් නිකුත්වන දුම එම තැනැත්තා පමණක් නොව පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් පවා රෝගී කිරීමට සමත් බව වෛද්‍ය මතයයි. ඇතැම් අවස්ථාවලදී දුම්වැටි පානය කරන තැනැත්තාට වඩා එම දුම්වැටියෙන් නිකුත්වන දුම ආශ්වාස කරන එම තැනැත්තා අසල සිටින බිරිය, දරුවන් නැතහොත් අසල්වැසියන් බරපතළ සේ රෝගාතුර වීමට ඉඩකඩ පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. දුම්වැටියෙන් නිකුත්වන දුමෙහිs අන්තර්ගත නිකොටින්, තාර, කාබන් මොනොක්සයිඩ් ඇතුළු විෂ සංඝටකයන් මිනිසා පිළිකාවන් වැනි බරපතළ රෝග තත්ත්වයන්ට ඇද දමන බවට වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ අද ඊයේ නොවේ. එහෙත් අවාසනාවකට මෙන් දුම්වැටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැන දැනත් තමාත් තම පවුලේ සාමාජිකයනුත් දැන දැනම අනතුරේ හෙළන පුද්ගලයෝ තවමත් අප සමාජයේ සිටිති. මෙම පුද්ගලයන් හුදෙක් තම ආශ්වාදය පිළිබඳව සැලකිලිමත් වනවා හැරෙන්නට දුම්වැටි පානයෙන් තමා ඇතුළු පවුලේ සාමාජිකයන් රෝගාතුර තත්ත්වයට පත්වන බව හෝ එමගින් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද අයහපත් බලපෑම් ඇතිවන බව නොතැකීම කනගාටුවට කරුණකි. දැඩි ආර්ථික අහේනියකින් පෙළෙන පවුල්වල දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන් හාමතේ පසුවුවද දුම්වැටියක් දල්වා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් සොයා ගැනීමට පසුබට නොවෙති. මෙයට හොඳම නිදසුනක් වනුයේ මෙරට සමෘද්ධි දීමනාලාභීන්ය. අඩු ආදායම් පවුල්වලට ලබාදෙන සමෘද්ධි දීමනාව ලබන පවුල්වල පුද්ගලයන් තම පවුලට හිමිවන සමෘද්ධි දීමනාව මෙන් දෙගුණයකට අධික මුදලක් දුම්වැටි පානය සඳහා වැය කරන බව අනාවරණය වී තිබේ. 2002 වසරේදී සමෘද්ධිලාභී පවුල්වලට ලබාදුන් දීමනාව සඳහා රජය රුපියල් මිලියන 840 ක් නිකුත් කරන විට සමෘද්ධිලාභීන් දුම්වැටි පානය සඳහා රුපියල් මිලියන 1825 ක් වැයකර ඇතැයි හිටපු සමෘද්ධි විෂය භාර ඇමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. මෙය දුම්වැටි පානයට කුමන තහංචි පැනවුවද මෙරට තවමත් ක්‍රියාත්මකව පවතින බව සනාථ කරන්නකි. මෙරට දුප්පත්කමට ප්‍රධාන හේතුවක් බවට අද දුම්වැටි පානය පත්ව තිබේ. සැබැවින්ම මෙම තත්ත්වය මගහරවා තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව දුම්වැටි පානයෙන් තොර රටක් බවට පත්කරලීමේ දැවැන්ත අභියෝගය වර්තමානයේ සෞඛ්‍ය බලධාරීන් ඉදිරියේ පවතී. දුම්වැටි ඇතුළත් පැකැට්ටුවල ඉදිරිපස කොටසෙහි වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට දුම්වැටි අලෙවිය තහනම් කර ඇති බව සඳහන් කර ඇතත් එම නීතියේ සිදුරෙන් රිංගා දුම්වැටි වයස අවුරුදු 18 න් පහළ තරුණයන්ට අලෙවි කෙරෙන අවස්ථා කොතරම් සංඛ්‍යාවක් දිනපතා වාර්තා වන්නේද? මෙසේ දුම්වැටි පානය කර හසු වූ පාසල් සිසුන් හා පාසල් හැරගිය වයස අවුරුදු 18 ට අඩු තරුණයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නිරතුරුව ම වාර්තා වේ. මෙයින් පෙන්නුම් කෙරෙනුයේ දුම්වැටි පානය වයස අවුරුදු 18 ට අඩු තරුණයන් අතට පත්වීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරයන් ප්‍රමාණවත් නොවන බව නොවේද? තරුණයන් හැරුණු විට වැඩිහිටියන් හෝ දුම්වැටි පානයෙන් මුදා ගැනීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බව සනාථ වී තිබේ. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom