Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්වැටි නිසා මාසයකදී 7875ක් මියයති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්වැටි පානයෙන් සමාජයේත් තරුණ පිරිස් මුදාගැනීමට බලධාරීන් උත්සාහ දරන විටදී එයට සහාය දක්වන බව පෙන්වාදෙමින් වෙනත් උපක්‍රමවලින් එම තරුණ පිරිස දුම්වැටි කරා අද්දවා ගැනීමටද වර්තමානයේ උපක්රමයන් යොදා ගනිමින් පවතී. මෙම තත්ත්වයන් ලොව ජනප්‍රිය කලාකරුවන් හා ක්‍රීඩකයන් හරහා සිදුකෙරෙන බව අනාවරණය වී තිබෙයි.

විශේෂයෙන්ම ප්‍රසිද්ධ හොලිවුඩ් හා බොලිවුඩ් නළුනිළියන් විසින් දුම්වැටි පානය කිරීමේ දර්ශනයන් සිනමා පටවලට ඇතුළත් කර දුම්වැටි සඳහා තරුණ ආකර්ෂණය වැඩිකර ගැනීමට මෙහිදී උත්සාහ දැරේ.

ඇතැම් නළු - නිළියන් හා ක්‍රීඩකයන් විවිධ උත්සව අවස්ථාවන්හිදී දුම්වැටියක් අතෙහි රුවාගෙන සිටින, නැතහොත් එය දල්වන අවස්ථාවන් ඡායාරූප හරහා ප්‍රසිද්ධ කිරීමද දුම්වැටි, පිළිබඳව සිදු කරන නවතම ප්‍රචාරණ ක්‍රමයක් වී තිබේ.

මෙසේ තරුණ පිරිස් දුම්වැටි කරා ආකර්ෂණය කරගනිමින් පවතින වාතාවරණයක් තුළ බටහිර රටවල නිකුත් කෙරුණු ඇතැම් දුම්වැටි බහාලු ඇසුරුම් මත "දුම්වැටි පානය අන්ධභාවයට හේතුවේ" යනුවෙන් සඳහන් කර තිබීමේ පුවතක් පිළිබඳව ද වාර්තා වේ. සැබැවින්ම එම දුම්වැටි ඇසුරුමෙහි සඳහන් පණිවුඩයෙන් කෙළින්ම පවසනුයේ දුම්වැටි පානය අන්ධභාවයට හේතුවන බවයි. එය කාහටත් පෙනෙන අයුරින් විශාල අකුරින් මුද්‍රණය කර තිබීමද විශේෂත්වයකි. එහෙත් මෙරට භාවිත වන දුම්වැටි ඇසුරුම්වල වයස අවුරුදු 18 න් පහළ වයස්වල පසුවන්නන්ට දුම්වැටි අලෙවිය තහනම් බව හා දුම්වැටි පානය පිළිකා හා හෘද රෝගවලට හේතු විය හැකි බව සඳහන් කර ඇත්තේ බොහෝ දෙනකුට නොපෙනෙන අයුරින් කුඩා අකුරිනි.

දුම්වැටි පානය ප්‍රසිද්ධ ස්ථානවල හා බස් රථවල සිදුකිරීම නීතියෙන් තහනම් වුවද තවමත් එම නීතිය කඩ කරමින් ක්‍රියා කරන පුද්ගලයන් දක්නට ලැබේ. මෙවැනි තත්ත්වයක් තුළ දුම්වැටි පානය හේතුවෙන් හා දුම්වැටියෙන් නිකුත් කෙරෙන දුම ආශ්වාස කිරීම හේතුවෙන් පෙණහලු ඇතුළු පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූවන් වෙනුවෙන් රජයට ප්‍රතිකාර වශයෙන් විශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමට සිදුව තිබේ.

මෙසේ දුම්වැටි පානය හේතුවෙන් පිළිකාවන්ට හා වෙනත් රෝගාබාධයකට ගොදුරුවූවෙකු පවුලේ එකම ආදායම්ලාභියා නම් එමගින් එම පවුලට අත්වනුයේ ද ෙ€දජනක ඉරණමකි. එවැනි පවුලකට ආදායම අහිමිවීමට අමතරව සමාජයටද බරක් වීමට සිදුවේ.

දුම්වැටි පානය පිළිකාවන් හා හෘද රෝගවලට අමතරව, මලබද්ධය, අංශභාගය වැනි රෝග තත්ත්වයන්ට ද හේතුවන බව සමාජයේ බොහෝ දෙනකු දැනසිටී. එහෙත් දුම්වැටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැනදැනත් දුම්වැටියක් දල්වා ගනු ලබන්නා සිදුකරනුයේ තමන්වම රවටා ගැනීමක් නොවේද?

දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා නීතිරීති ගෙන, ඒවට අමතරව දුම්වැටිවල මිල ගණන් ඉහළ දැමීමටද රජයකට සිදුකළ හැකිය. දුම්වැටියක මිල වැඩි කළ විටදී රජයේ බදු ආදායම ඉහළ ගොස් දුම්වැටි භාවිතය අඩුවී ඇතිබව සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දුම්වැටියක මිල සියයට 10 කින් වැඩි කළහොත් තරුණයන් හා දුගී භාවයෙන් පෙළෙන්නන් අතර දුම්වැටි භාවිතය සියයට 3 කින් පමණ අඩු කළ හැකි බව වෛද්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ.

මෙරට පිහිටුවා ඇති මධ්‍යසාර හා දුම්කොළ අධිකාරිය හරහා ප්‍රසිද්ධ ස්ථානවල දුම්වැටි පානය කරන්නන් හා හොර දුම්වැටි අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සිදුකෙරුණ ද එය පමණක් මෙරට තරුණයන් හා වැඩිහිටියන් දුම්වැටි පානයෙන් මුදාගැනීමට ප්‍රමාණවත් නොවන බව පෙනී යයි.

එක් අතකින් පාසල් ළමයින් හා තරුණයන් දුම්වැටි කරා ආකර්ෂණය කර ගනිමින් පවතින වාතාවරණයක් තුළ මෙතෙක් අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කළ කාන්තාවන් අතර දුම්වැටි පානය ද තරමක් වර්ධනය වී ඇති බවට වාර්තා පළ වී තිබේ.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය සෙසු අමාත්‍යාංශ මෙන්ම ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන වෘත්තීන් ඒකාබද්ධව දුම්වැටි පානයෙන් තරුණ පරපුර ප්රමුඛ සමාජය මුදාගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කළ යුතුව ඇත. මේ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද සම්බන්ධ කරගත යුතුය.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ප්රඥප්තිය ක්‍රියත්මක කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගතයුතුව තිබේ. රටට දිනකට අහිමිව යන රුපියල් කෝටි 15 ක මුදල රට තුළ ම ඉතිරිවන අයුරින් ආයෝජන කර ගැනීමට නම් නොපමාව ක්‍රියාකළ යුතුව ඇති බව අවධාරණය කරමු.

[QUOTE="sweets, post: 10565062, member: 363554"] [SIZE=5][SIZE=4]දුම්වැටි පානයෙන් සමාජයේත් තරුණ පිරිස් මුදාගැනීමට බලධාරීන් උත්සාහ දරන විටදී එයට සහාය දක්වන බව පෙන්වාදෙමින් වෙනත් උපක්‍රමවලින් එම තරුණ පිරිස දුම්වැටි කරා අද්දවා ගැනීමටද වර්තමානයේ උපක්රමයන් යොදා ගනිමින් පවතී. මෙම තත්ත්වයන් ලොව ජනප්‍රිය කලාකරුවන් හා ක්‍රීඩකයන් හරහා සිදුකෙරෙන බව අනාවරණය වී තිබෙයි. විශේෂයෙන්ම ප්‍රසිද්ධ හොලිවුඩ් හා බොලිවුඩ් නළුනිළියන් විසින් දුම්වැටි පානය කිරීමේ දර්ශනයන් සිනමා පටවලට ඇතුළත් කර දුම්වැටි සඳහා තරුණ ආකර්ෂණය වැඩිකර ගැනීමට මෙහිදී උත්සාහ දැරේ. ඇතැම් නළු - නිළියන් හා ක්‍රීඩකයන් විවිධ උත්සව අවස්ථාවන්හිදී දුම්වැටියක් අතෙහි රුවාගෙන සිටින, නැතහොත් එය දල්වන අවස්ථාවන් ඡායාරූප හරහා ප්‍රසිද්ධ කිරීමද දුම්වැටි, පිළිබඳව සිදු කරන නවතම ප්‍රචාරණ ක්‍රමයක් වී තිබේ. මෙසේ තරුණ පිරිස් දුම්වැටි කරා ආකර්ෂණය කරගනිමින් පවතින වාතාවරණයක් තුළ බටහිර රටවල නිකුත් කෙරුණු ඇතැම් දුම්වැටි බහාලු ඇසුරුම් මත "දුම්වැටි පානය අන්ධභාවයට හේතුවේ" යනුවෙන් සඳහන් කර තිබීමේ පුවතක් පිළිබඳව ද වාර්තා වේ. සැබැවින්ම එම දුම්වැටි ඇසුරුමෙහි සඳහන් පණිවුඩයෙන් කෙළින්ම පවසනුයේ දුම්වැටි පානය අන්ධභාවයට හේතුවන බවයි. එය කාහටත් පෙනෙන අයුරින් විශාල අකුරින් මුද්‍රණය කර තිබීමද විශේෂත්වයකි. එහෙත් මෙරට භාවිත වන දුම්වැටි ඇසුරුම්වල වයස අවුරුදු 18 න් පහළ වයස්වල පසුවන්නන්ට දුම්වැටි අලෙවිය තහනම් බව හා දුම්වැටි පානය පිළිකා හා හෘද රෝගවලට හේතු විය හැකි බව සඳහන් කර ඇත්තේ බොහෝ දෙනකුට නොපෙනෙන අයුරින් කුඩා අකුරිනි. දුම්වැටි පානය ප්‍රසිද්ධ ස්ථානවල හා බස් රථවල සිදුකිරීම නීතියෙන් තහනම් වුවද තවමත් එම නීතිය කඩ කරමින් ක්‍රියා කරන පුද්ගලයන් දක්නට ලැබේ. මෙවැනි තත්ත්වයක් තුළ දුම්වැටි පානය හේතුවෙන් හා දුම්වැටියෙන් නිකුත් කෙරෙන දුම ආශ්වාස කිරීම හේතුවෙන් පෙණහලු ඇතුළු පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූවන් වෙනුවෙන් රජයට ප්‍රතිකාර වශයෙන් විශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමට සිදුව තිබේ. මෙසේ දුම්වැටි පානය හේතුවෙන් පිළිකාවන්ට හා වෙනත් රෝගාබාධයකට ගොදුරුවූවෙකු පවුලේ එකම ආදායම්ලාභියා නම් එමගින් එම පවුලට අත්වනුයේ ද ෙ€දජනක ඉරණමකි. එවැනි පවුලකට ආදායම අහිමිවීමට අමතරව සමාජයටද බරක් වීමට සිදුවේ. දුම්වැටි පානය පිළිකාවන් හා හෘද රෝගවලට අමතරව, මලබද්ධය, අංශභාගය වැනි රෝග තත්ත්වයන්ට ද හේතුවන බව සමාජයේ බොහෝ දෙනකු දැනසිටී. එහෙත් දුම්වැටි පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැනදැනත් දුම්වැටියක් දල්වා ගනු ලබන්නා සිදුකරනුයේ තමන්වම රවටා ගැනීමක් නොවේද? දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා නීතිරීති ගෙන, ඒවට අමතරව දුම්වැටිවල මිල ගණන් ඉහළ දැමීමටද රජයකට සිදුකළ හැකිය. දුම්වැටියක මිල වැඩි කළ විටදී රජයේ බදු ආදායම ඉහළ ගොස් දුම්වැටි භාවිතය අඩුවී ඇතිබව සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දුම්වැටියක මිල සියයට 10 කින් වැඩි කළහොත් තරුණයන් හා දුගී භාවයෙන් පෙළෙන්නන් අතර දුම්වැටි භාවිතය සියයට 3 කින් පමණ අඩු කළ හැකි බව වෛද්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. මෙරට පිහිටුවා ඇති මධ්‍යසාර හා දුම්කොළ අධිකාරිය හරහා ප්‍රසිද්ධ ස්ථානවල දුම්වැටි පානය කරන්නන් හා හොර දුම්වැටි අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සිදුකෙරුණ ද එය පමණක් මෙරට තරුණයන් හා වැඩිහිටියන් දුම්වැටි පානයෙන් මුදාගැනීමට ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. එක් අතකින් පාසල් ළමයින් හා තරුණයන් දුම්වැටි කරා ආකර්ෂණය කර ගනිමින් පවතින වාතාවරණයක් තුළ මෙතෙක් අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කළ කාන්තාවන් අතර දුම්වැටි පානය ද තරමක් වර්ධනය වී ඇති බවට වාර්තා පළ වී තිබේ. මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය සෙසු අමාත්‍යාංශ මෙන්ම ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන වෘත්තීන් ඒකාබද්ධව දුම්වැටි පානයෙන් තරුණ පරපුර ප්රමුඛ සමාජය මුදාගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කළ යුතුව ඇත. මේ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද සම්බන්ධ කරගත යුතුය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ප්රඥප්තිය ක්‍රියත්මක කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගතයුතුව තිබේ. රටට දිනකට අහිමිව යන රුපියල් කෝටි 15 ක මුදල රට තුළ ම ඉතිරිවන අයුරින් ආයෝජන කර ගැනීමට නම් නොපමාව ක්‍රියාකළ යුතුව ඇති බව අවධාරණය කරමු.[/SIZE] [FONT=Times New Roman] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom