දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම

    [FONT=&quot] රටක් වශයෙන් ගත්තද, ජාතියක් වශයෙන් ගත්තද, පවුලක් වශයෙන් ගත්ත‍ද ජාතිභේදයක්. ආගම්භෙද්යක් හා පන්නිභේදයකින් තොරව මුළු ජන සමාජයම ‍වෙලාගෙන සිටින භයානක ඛේදවාචකයක් තමා මේ දුම්වැටිය. එහි ආදීනය හා ඉන් මුළු ලෝකයටම ඇති තර්ජනය මනාව පිලිඹිබු කරන සාධකයක් තමා ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම මැයි 31 වන දිනය ලෝක දුම්වැටි විරෝධි දිනය වශයෙන් නම් කර තිබීම. නමුත් මෙවැනි දිනයක් වෙන්කිරීම තුලින් හෝ එම දිනය සැමරීමෙන් පමණක් මෙම උවදුරින් රටත් ලෝකයත් මුදවාගත හැකියයි කිසිවකු සිතන්නේ නම් එය මුලාවකි. මෙම උවදුර ලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා එහි ආදීනය පිලිබදව පුළුල් දැනුවත් කිරීමක් මෙන්ම ඒ සදහා ක්‍රියාකාරී සැලැස්මක් මෙන්ම දැඩි නීති රාමුවක්ද අත්‍ය අවශ්‍ය වේ. [/FONT]
    yahamaga-smoke%20%281%29.jpg

    [FONT=&quot] මෙම දුම්වැට් භාවිතය ආර්ථ[/FONT][FONT=&quot]ි[/FONT][FONT=&quot]ක වශයෙන් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයටත් සෘජුවම හා වක්‍රව බලාපායි. අපේ රට සැලකූවේ නම්. රට වාර්ෂිකව ලබන බදු ආදායමට වඩා වැඩි මුදලක් මෙම [/FONT] [FONT=&quot]දුම්පානය නිසා රෝගිවන රෝගීන් සදහා රජයට වියදම් කිරීමට සිදුවී ඇති බව මෑතක කල සංඝනනයකදී තහවු[/FONT][FONT=&quot]රැ වී ඇත. [/FONT] [FONT=&quot] 2007 වර්ෂයේ කල සමීක්ෂණයකට අනුව 2006 වර්ෂයේ දුම්වැටි අලෙවිය මගින් රජය ලද ආදායම රැපියල් කෝටි 2900 කි. නමුත් මෙම දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන රෝගි තත්වයන්ට ප්‍රතිකාර සදහා එම වර්ෂය තුල රජය විසින් වැයකර ඇති මුදල රැපියල් කොටි 3170කි. [/FONT][FONT=&quot]මෙම තත්වය රටේ ආර්ථිකයට සෘජුවම බලපාන අතර රටේ ශ්‍රමහමුදාව (තරැණයන්) මෙම දුම්වැටි භාවිතයෙන් විවිධ රෝගි තත්වයන්ට පත්වීම ද රටේ ආර්ථිකයට තදින්ම බලපානු ලබයි.[/FONT][FONT=&quot] [/FONT] [FONT=&quot] 2006 වර්ෂය වන විට ශ්‍රී ලාංකාව තුල දිනකට මියයන ජීවිත සංඛ්‍යාව 70ක් බවට වාර්ථා විය. එය ආසන්න වශයෙන් පහත ආකාරයට විය[/FONT]

    • දුම්වැටි භාවිතය නිසා 35ක්,
    • අනිකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා 15ක්,
    • වෙනත් (යුද්ධය ද ඇතුළුව) හේතූන් මත 20ක්,
    [FONT=&quot] එසේ නම් එහි අද තත්වය ම‍ා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.[/FONT][FONT=&quot] රටක සංවර්ධනයේ ප්‍රධාන එක් සාධකයක් තමා රටේ තරැණ ශ්‍රමය මෙය නිසි ආකාරව රටකට නොලැබීම ර[/FONT][FONT=&quot]ටට විශාල අවධානමකි. තත්වය එසේ තිබිය දී අද අප රටේ 70% ක තරැණ පිරිස් මෙම දුම්වැටියට ඇබ්බැහි වී සිට්න බවත් පාසැල් යන තරැණ දරැවන් අතුරින් 60% ක් මෙම දුම්වැටියට ඇබ්බහි වී සිටින බවත් මෑතක කල සංඝනනයක දී තහවුරැ වී ඇත. මෙය අප වැනි සංවර්ධනයට වෙර දරණ රටකට ප්‍රබල අභියෝගයකි. වර්ථමානයේ දියුණුවේ ඉනිපෙත්තේ හි සිටින රටවල් පවා මෙම දුම්වැටි භාවිතය තහනම් කරමින් හා විවිධ නීති පනවමින් එය පාලනය කරමින් පවතිද්දී දියුණු සංස්කෘතියකට උරැමකම් කියන අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව වැඩ් අවධානය යොමු නොකොට සිටීම ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.[/FONT]
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    [FONT=&quot]මෙම දුම්වැටි භාවිතයෙන් මා ඉහතින් සදහන් කල ආකාරයට රටේ ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් එල්ල වන අතර මනුෂ්‍යයන් වශයෙන් සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් මේ මගින් ඇති කරවන බව අප සියල්ල හොදින් දන්නා සත්‍යයකි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවේ. ගැඹුරැ ගවේෂණ පරියේෂණ අවශ්‍ය නොවේ. සංඝනන [/FONT] [FONT=&quot] අවශ්‍ය නොවේ. එය පහසුවෙන් අවබෝධ කරගැනීමට එම දුම්වැටි ඇසුරැමෙහි එහි නිෂ්පාදන සමාගමෙන් සදහන් කර ඇති [/FONT] [FONT=&quot]‘’[/FONT][FONT=&quot]දුම්වැටි භාවිතයෙන් පිලිකා රෝගය වැලදේ[/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot] යන නිවේනදයම හොදටම ප්‍රමාණවත් වේ. නමුත් මිනිසාගේ තිබෙන නොසැලකිල්ල හා දුම්වැටියට ඇති කෑදරකම හා ඇබ්බැහිකම නිසා මෙහි ආදීනය දැන දැනත් ඒ[/FONT][FONT=&quot] පිලිබදව නොතකා මෙය භාවිතයට පෙළඹී සිටී. මෙම දුම්වැටිය මගින් මිනිසාට ඇති කරන හානිය වඩාත් හොදින් අවබෝධ කරගැනිම පිණිස එහි අන්තර්ගත රසායනික ද්‍රව්‍යයන් පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්,[/FONT]
    [FONT=&quot]ඇසිටොන්[/FONT]
    [FONT=&quot]කාබන්ඩයොක්සයිට්[/FONT]
    [FONT=&quot]ඇමෝනියා [/FONT]
    [FONT=&quot]පොලෝනියම් 216[/FONT]
    [FONT=&quot]නැප්තලමයින්[/FONT]
    [FONT=&quot]ඩෙන්සපරින්[/FONT]
    [FONT=&quot]යුරිකේන්[/FONT]
    [FONT=&quot]ඩී.සී.ටී 216[/FONT]
    [FONT=&quot]මෙතනෝල[/FONT]
    [FONT=&quot]වයිනල් ක්ලෝරයිඩ්[/FONT]
    [FONT=&quot]ආසනික්[/FONT]
    [FONT=&quot]කැඩ්මියම්[/FONT]
    [FONT=&quot]හයිට්‍රජන්[/FONT]
    [FONT=&quot]ටොලිසියඩ්න්[/FONT]
    [FONT=&quot]උත්තේජකයන්[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT] [FONT=&quot] [/FONT] ඉහත රසායනික දව්‍යයන්ට අමතරව උත්තේජක වර්ගයන් ද විශාල සංඛ්‍යාවක් ‍මෙම දුම්වැටිය නිෂ්පාදනයේ දී යොදා ගනී.



    මෙම උත්තේජකයන් හි නම් (නිෂ්පාදන තරගකාරීත්වය නිසා) රහසිගතව ආරක්ෂා කර තිබේ. එම උත්තේජක වලින් 40ක් පමණ පිලිකා රෝගය ඇති කරවන්න සෘජුවම බලපාන බව පරියේෂණවලින් තහවුරැ වී ඇත. මේ ආකාරයේ මිනිසාට අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දුමුවැටිය භාවිතා කිරීම නිසා ඉතා භයානක රෝග විශාල සංඛ්‍යයාවකට දෛනිකව මිනිසා ගොදුරැ වේ. එන් ප්‍රධාන රෝග හා එහි ලක්ෂණ කිහිපයක් සදහන් කරන්නේ නම්,
    yahamaga-smoke.jpg

    · [FONT=&quot]එහි අන්තර්ගත විෂකාරක උත්තේජක නිසා පිලිකා රෝගය[/FONT]
    · [FONT=&quot]ස්නායූ දුර්වලවීම නිසා හදවතෙහි ක්‍රියාකාරීත්වය දුර්වල වී හෘද ආබාධ[/FONT]
    · [FONT=&quot]ශරීර අභ්‍යන්තර පටලයන් මෙම දුම්වැටි දුමින් විනාශ වන නිසා උදර තුල [/FONT] [FONT=&quot]සුවනොවන තුවාල[/FONT]
    · [FONT=&quot]ස්නායු දුර්වලවීම නිසා ලේ ගමන නිසි අයුරින් සිදුනොවීමේන ශරීරය දුර්වර්ණ වීම[/FONT]
    · [FONT=&quot]මෙහි ඇති විෂ රසායනික ද්‍රව්‍ය නිසා මිනිස් මොළයෙහි විවිධ ආබාධ[/FONT]
    · [FONT=&quot]පෙනහල්ලට සිදුවන හානිය නිසා සුව නොවන කැස්[/FONT][FONT=&quot]ස[/FONT]
    · [FONT=&quot]ස්නායු දුර්වලවීම නිසා හෘදය සාමාන්‍ය පුමාණයට වඩා වේගයෙන් ක්‍රියාකිරීමට සිදුවන නිසා පපුවෙහි දැඩි වේදනාව [/FONT]
    · [FONT=&quot]පපුවේ අධික වේදනාව නිසා වෙහෙසකාරී ක්‍රියාවල නිරතවීමට නොහැකි වීම[/FONT]
    · [FONT=&quot]අඩු වයසින් හෘද ආබාධයට (90%) ගොදුරැවීම[/FONT]
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    [FONT=&quot] දුම්වැටි භාවිතය නිසා එය භාවිතා කරන පුද්ගලයා සෘජුවම ඉහත රෝගි තත්වයන්ට ගොදුරැ වේ. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ පිරිසක් දුම්වැටි භාවිතයෙන් ලබන කාලකන්නි වින්දනයට මේ පිලිබදව කිසිත් නොදන්නා පිරිසක්ද ඉහත රෝගි තත්වයන්ට ගොදුරැ වීමයි. දුම්වැටියක් උරා පිට කරන [/FONT] [FONT=&quot] දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගි තත්වයන් ඔවුනට ද ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින බව විද්‍යාව තහවුරැ කරගෙන ඇත. එහි ද මෙම තත්වය ඉතා ප්‍රබලව ගැබිණි මව්වරැන්ට බලපාන බව පරියේෂ[/FONT][FONT=&quot]ණ [/FONT][FONT=&quot] මගින් සනාථ වී ඇත. මෙම දුම්වැටියෙහි විපාකය නොඋපන් දරැවන්ට පවා විදින්නට සිදුවීම තිබීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මේ ආකාරයට දුම්වැටි භාවිතය නිසා වසරකට ලොව මියයන මිනිස් ජිවිත සංඛ්‍යාව ලක්ෂ 30 ක් බව මෑතක කල සමීක්ෂණයකින් තහවුරැ කරගෙන ඇත. [/FONT]
    මෙම දුම්වැටි භාවිතය නිසා මිනිස් සිරැරට සිදුවන විනාශය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල පරීක්ෂණ වීඩියෝ දර්ශනයක් කෙරෙහි දැන් අවධානය යොමු කරමු
    [FONT=&quot] මෙතරම් අතුරැ විපාක ඇති මෙම දුම්වැටි භාවිතය සදහා කිසිදු පාලනයක් වර්ථමානයේ අප වැනි රටවල් සිදු නොකලත් අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ක්‍රියාත්මක වූ බව ඉතිහා[/FONT][FONT=&quot]සය අපට සාක්ෂි දරයි. උදාහර්ණයකට මුරාත් නැමැති රජෙකු විසින් දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බවත් ද, පලමු ශා අබ්[/FONT][FONT=&quot]බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශපි (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙවැනි කුරිරැ දඩුවම් නිවරැදි යයි අප නොපවසමු. නමුත් නොදියුණු ඒ සමාජය තරම්වත් අප එහි අදීනය ‍අවබෝධ කර නොසිටීම කණගාටුවට කාරණයක් යන්න සමස්ථ සමාජය මෙන්ම බලධාරීන්ද අවබෝද කරගත යුතු නොවේද?
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මෙම ලිපියෙහි මූලික් අරමුණ සමස්ථ සමාජයට මෙම දුම්වැටි භාවිතයේ අදීනය පැහැදිලි කිරීම මෙන්ම මෙම අඥාන ක්‍රියාවේ නිරතවන්නන් අතර මුස්ලීම්වරැන්ද සැලකිය යුතු පිරිසක් සිටීම නිසා ඔවුන් හට මෙම කාරණය එනම් දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව පිලිබදව කරැණු කිහිපයක් ඉදිරිපත් කිරීමයි. දෙවියන්ට අවනතවම හා පිරිසිදුකම දැඩිව අවධාරණය කරන ශුද්ධ වූ දහමක් වන ඉස්ලාම් දහමට උරැමකම් කියන මුස්ලීම්වරැන් මෙම දුම්වැටියට අවනතව අපිරිසිදුව ජීවත්වීම ඉතා කණගාටුදායක තත්වයකි. :([/FONT]
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද

    [FONT=&quot] මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද?[/FONT]
    [FONT=&quot] මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කලේ නම් අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනයේ 2-195, 4-29 වාක්‍යයෙන් මෙසේ පවසයි. [/FONT]
    ‘’[FONT=&quot]නුඹලා‍ගේ අතින් නුඹලාගේ විනාශය ලගාකර නොගනිව්[/FONT]’’[FONT=&quot] (2-195)[/FONT]
    ‘’[FONT=&quot]නුඹලා නුඹලාගේ ආත්මය විනාශ කර නොගනිව්[/FONT]’’[FONT=&quot] (4-195)[/FONT]
    [FONT=&quot] ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට අනුව තමන්ගේ ශරීරයට වුවද කිසිදු හානියක් හිංසනයක් කරගැනීමට ඉස්ලාම් දහමේ අවසරයක් ලබා දී නැත. එසේම [/FONT]
    [FONT=&quot] ‘’[/FONT][FONT=&quot]මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුට සහෝදරයෙකු යයි ද පිරිසිදුකම දේව විශ්වාසයේ අඩක්[/FONT][FONT=&quot]’’[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] යයි ද හදීසය (මුහම්මද් (සල්) තුමා) මගින් ඉස්ලාම් මිනිස් සමාජයට අවවාද කරයි. එසේනම් මෙම දුම්පානය කරන්නන් ළග හමන අපිරිසිදු දුගදත් එම දුම මගින් තම අසැල්වාසින්ට තම දරැවන්ට, බිරිදට විටෙක නොඋපන් බිලිදට කරන විනාශය කොතරම්ද? මෙවන් විනාශයක් සිදුකරමින් [/FONT] [FONT=&quot]‘’[/FONT][FONT=&quot]මම මුස්ලීම්[/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot] යයි කිසිවකුටත් පැවසිය හැකිද? එක් පසකින් සෞඛ්‍යමය වශයෙන් විනාශයක් කරගන්නා මුස්ලීම්වරයා තවත් පසකින් මෙම දුම්වැටිය සදහා මුදල් නාස්ති කරමින් මහා පාපයක් සිදුකරගනී. ඉස්ලාම් අනවශ්‍ය විදියට ධනය නාස්ති කිරීම දැඩිව ප්‍රතික්ෂේප කරන දහමකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 17-26,27,28 වාක්‍යයන් මගින් මෙසේ අවධාරනය කරයි,[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] ‘’[/FONT][FONT=&quot]නිෂ්කාරණයේ වියදම් කරමින් නුඹලාගේ වස්තුන් නාස්ති නොකරව් ඇත්තෙන්ම නාස්තිකාරයින් ෂෙයිතාන්ගේ (දෙවියන්ගේ ශාපලද්දන්ගේ) සොහොයුරෝය[/FONT][FONT=&quot]’’[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ඉහතින් දෙවියන් පවසන ආකාරයට මුස්ලීම්වරයෙකු ෂෙයිතාන්ගේ සොහොයුරෙකුවීම මුස්ලීම්වරැන් වන අපට කොතරම් අවාසනාවන්ත අභාග්‍යමත් භයානක ඉරණමක්ද? මීට වඩා ඛේදනීය ඉරණමක් මුස්ලීම්වරයෙකු හට තිබිය හැකිද? මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනය පවසද්දී. මෙම කාරණය එනම් තමාට තමා හනියක් කරගැනීම හා ධනය නිෂ්කාරනයේ විනාශ කිරීම සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් ද දැඩිසේ අවවාද කරයි. එනම්,[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    · [FONT=&quot]අප කිසිවකුටත් වරදක් නොකල යුතු අතර තමාටද වරදක් සිදුකර නොගතයුතුය. (අහම්ද හදීස් ග්‍රන්ථයෙන්)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    · [FONT=&quot] සත්‍ය වශයෙන්ම දෙවියන් මුස්ලීම්වරැන් කෙරෙහි කරැනු 03ක් පිලිකුල් කරයි. එයින් එකක් වන්නේ අනවශ්‍ය ලෙස ධනය වැයකිරීමයි. (බුහාරී ගුන්ථය)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    · [FONT=&quot]මගේ උම්මතයේ (මුස්ලීම්වරැන්ගේ) සියළු පාපක්‍රියාවන් දෙවියන් සමා කරනු ඇත. ප්‍රසිද්ධියේ කරන පාපක්‍රියාවන් හැර (බුහාරී ග්‍රන්ථය)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මෙම දුම්පානය නිසා අන් අයට කරදරයක් හිංසනයක් මෙන්ම හානිකරය. එසේම ධනය (මුදල්) නාස්තියකි. මේ සියල්ල දෙවියන් විසින් දැඩිව අවවාද කල කාරණයන්ය. මේ සියල්ලටම වඩා අද මුස්ලීම්වරැන් යයි තමන්ව ආඩම්බරයෙන් හදුන්වා ගන්නා සමහරැන් මෙම පාපාක්‍රියාව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේම සිදුකිරීම ඔවුනට මෙන්ම සමස්ථ මුස්ලීම් සමාජයටම කරන අපරාධයකි. එසේම මෙය ඉස්ලාම් දහමටම කරන නිගාවකි. අවසන් වශයෙන් පහත නබිවදන (හදීසය) ඔබගේ බුද්ධිමත් අවධානයට ‍යොමු කරමි. [/FONT]
    [FONT=&quot] ‘’[/FONT][FONT=&quot]අවසාන දිනයේ (විනිශ්චය දිනයේ) දෙවියන් විසින් විමසන ප්‍රශ්න 04 කට පිලිතුරැ සපයන තුරැ ඔවුන් සිටී තැනින් පාදයක් හෝ සැලවීමට නොහැකි වනු ඇත. එම ප්‍රශ්න වන්නේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    · [FONT=&quot]ඔබේ ආයු කාලය ඔබ ගතකලේ කෙසේද?[/FONT]
    · [FONT=&quot]ඔබේ වස්තුව ධනය වැය කලේ කෙසේද?[/FONT]
    · [FONT=&quot]ඔබේ තරැණ අවධිය ගතකලේ කෙසේද?[/FONT]
    · [FONT=&quot] බුද්ධිය ඥානය ඔබ යෙදෙව්වේ කුමක් සදහාද? [/FONT]
    [FONT=&quot] (තිර්මිදි ග්‍රන්ථය)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] එසේනම් දුම්පානයේ යෙදෙන්නන් වරක් නොව දෙවරක් ඉහත නබිවදන (හදීස්) පිලිබදව බුද්ධිමත්ව සිතිය යුතුයි. මෙම දුම්වැටියෙන් ලබන ඉතා සුළු ආස්වාදයක් වෙනුවෙන් විනිශ්චය දිනයේ කොතරම් භයානක ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවාද?. මෙම දුම්පානයෙන් [/FONT] තරැණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය[FONT=&quot] යන මේ සියල්ල විනාශ වන බව ඉහත කරැනුවලින් අපට දැන් පැහැදිලිය. :(එසේ නම් දෙවියන් ඉදිරියේ අප දෙන පිලිතුර කුමක්ද? එසේනම් දැන් ඔබ තීරණයක් ගතයුතු වේ. එනම් ඔබ ශාපලත් ෂෙයිතාන්ගේ සොහොයුරකුව මෙලොව ජීව්ත් වී අවසාන විනිශ්චය දිනයේත් දෙවියන් ඉදිරියේ නිරැත්තරව සිටිනවාද? එසේත් නැත්නම් ශුද්ධ වූ දහම පිලිපැද සැබෑ මුස්ලීම්වරයෙකුව ජීවත් වී මෙලොවත් මරණින් මතු ලොවත් ජයගන්නවාද? තීරණය ඔබ සතුයි. :)
    [/FONT]

    [FONT=&quot] [/FONT]
    අබූ අර්ශද්
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    උබලා නම් මෙලො වැඩක් නැහැ බන්!!!

    Forbes Magazine එකෙ Statics බලපන්!
    මුස්ලිම් රටවල් තම‍යි Most heaviest smoking countryies list එකෙ forefront ඉන්නෙ!


    http://www.forbes.com/2007/12/04/smoking-africa-asia-biz-cx_tvr_1203smoking.html

    http://www.forbes.com/2007/12/04/sm..._1203smoking_slide_2.html?thisSpeed=undefined



    උබලා භුටාන් වගෙ කරපන්!!!

    http://www.slate.com/id/2112449

    http://news.bbc.co.uk/2/hi/south_asia/4287331.stm


    කොහෙද ඉතින් Quran එකෙ සදහන් වෙලා ති‍යෙන අමනුස්ස වැඩ සෙට් එකනෙ තොපිලා කරන්නෙ!!!(වැඩි‍යෙන්ම ති‍යෙන්නෙත් එවනෙ!)
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    රට මී‍යා;7528058 said:
    උබලා නම් මෙලො වැඩක් නැහැ බන්!!!

    Forbes Magazine එකෙ Statics බලපන්!
    මුස්ලිම් රටවල් තම‍යි Most heaviest smoking countryies list එකෙ forefront ඉන්නෙ!


    http://www.forbes.com/2007/12/04/smoking-africa-asia-biz-cx_tvr_1203smoking.html

    http://www.forbes.com/2007/12/04/sm..._1203smoking_slide_2.html?thisSpeed=undefined



    උබලා භුටාන් වගෙ කරපන්!!!

    http://www.slate.com/id/2112449

    http://news.bbc.co.uk/2/hi/south_asia/4287331.stm


    කොහෙද ඉතින් Quran එකෙ සදහන් වෙලා ති‍යෙන අමනුස්ස වැඩ සෙට් එකනෙ තොපිලා කරන්නෙ!!!(වැඩි‍යෙන්ම ති‍යෙන්නෙත් එවනෙ!)
    :lol::lol::lol::lol:
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    @rata meeya Dont Look At Muslim Read Quran and shai hadeeth quran ekey hadeeth ekey forbid karala tiyanne :)

    අනෙ මෙ වැල් බ‍යිලා කි‍යන් නැතුව හිටපන් සිරාජ්!
    හම්බ‍යො cigarette බොනවා කි‍යමුකො!
    හම්බ‍යොන්ගෙ රටවල් තම‍යි cigarette බොන list එකෙ ඉස්සරහින්ම ඉන්නෙ!(statics hodata balapan!!!)
    උබලා හැම අමනුස්ස වැඩක්ම කරන එකෙ,අඩුමතරමෙ ඔක වත් කරලා ලොකෙට පෙන්නපන්!!!
    :rofl:
     
    Last edited:
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    me gena islam kumakda kiyana eka daala tiyanne read the post again :)
    උබලා කි‍යන්න ඔනෙ නැ!

    1.Smoking is harmful and dangerous to smokers(sometimes to non-smokers)
    2.Islam is harmful and dengerous to non-muslims(sometimes to muslims)


    I have got plentey of evidence to prove second one!
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    sorry mama rpl eka dana welawe oya ithiri tika dala thibune naha,,namuth islam agama gana adahasa mata pahadili madi:( ...anyway samastha adahasa bohoma pahadili thanks rep+ :yes::yes:

    thx yaaluwa ow eeye net eka slow ne ekai post karanna parakku une den sampoorna post eka daala tiyanne free welawaka balanna :):):)

    monawa hari prasanayk tiyanwanam ahanna..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙච්චර ගොඩක් කියවන්නනම් බෑ..මට කියපන් සාරාංශේ..දැන් මොකක්ද දුම් පානයයි ඉස්ලාම් අතරයි තියෙන සම්බන්ධය..මට කියන්න එපා පෝස්ට් එක කියවන්න කියලා..මෙච්චර කියවන්න බෑ..සිරාජ් දැන් මොකක්ද මේ 2 අතර සම්බන්ධය
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රට මී‍යා;7528058 said:
    උබලා නම් මෙලො වැඩක් නැහැ බන්!!!

    Forbes Magazine එකෙ Statics බලපන්!
    මුස්ලිම් රටවල් තම‍යි Most heaviest smoking countryies list එකෙ forefront ඉන්නෙ!


    http://www.forbes.com/2007/12/04/smoking-africa-asia-biz-cx_tvr_1203smoking.html


    http://www.forbes.com/2007/12/04/sm..._1203smoking_slide_2.html?thisSpeed=undefined




    උබලා භුටාන් වගෙ කරපන්!!!

    http://www.slate.com/id/2112449


    http://news.bbc.co.uk/2/hi/south_asia/4287331.stm



    කොහෙද ඉතින් Quran එකෙ සදහන් වෙලා ති‍යෙන අමනුස්ස වැඩ සෙට් එකනෙ තොපිලා කරන්නෙ!!!(වැඩි‍යෙන්ම ති‍යෙන්නෙත් එවනෙ!)
    :lol::lol: