Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම

[FONT=&quot] රටක් වශයෙන් ගත්තද, ජාතියක් වශයෙන් ගත්තද, පවුලක් වශයෙන් ගත්තද ජාතිභේදයක්. ආගම්භෙද්යක් හා පන්නිභේදයකින් තොරව මුළු ජන සමාජයම වෙලාගෙන සිටින භයානක ඛේදවාචකයක් තමා මේ දුම්වැටිය. එහි ආදීනය හා ඉන් මුළු ලෝකයටම ඇති තර්ජනය මනාව පිලිඹිබු කරන සාධකයක් තමා ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම මැයි 31 වන දිනය ලෝක දුම්වැටි විරෝධි දිනය වශයෙන් නම් කර තිබීම. නමුත් මෙවැනි දිනයක් වෙන්කිරීම තුලින් හෝ එම දිනය සැමරීමෙන් පමණක් මෙම උවදුරින් රටත් ලෝකයත් මුදවාගත හැකියයි කිසිවකු සිතන්නේ නම් එය මුලාවකි. මෙම උවදුර ලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා එහි ආදීනය පිලිබදව පුළුල් දැනුවත් කිරීමක් මෙන්ම ඒ සදහා ක්‍රියාකාරී සැලැස්මක් මෙන්ම දැඩි නීති රාමුවක්ද අත්‍ය අවශ්‍ය වේ. [/FONT]

[FONT=&quot] මෙම දුම්වැට් භාවිතය ආර්ථ[/FONT][FONT=&quot]ි[/FONT][FONT=&quot]ක වශයෙන් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයටත් සෘජුවම හා වක්‍රව බලාපායි. අපේ රට සැලකූවේ නම්. රට වාර්ෂිකව ලබන බදු ආදායමට වඩා වැඩි මුදලක් මෙම [/FONT] [FONT=&quot]දුම්පානය නිසා රෝගිවන රෝගීන් සදහා රජයට වියදම් කිරීමට සිදුවී ඇති බව මෑතක කල සංඝනනයකදී තහවු[/FONT][FONT=&quot]රැ වී ඇත. [/FONT] [FONT=&quot] 2007 වර්ෂයේ කල සමීක්ෂණයකට අනුව 2006 වර්ෂයේ දුම්වැටි අලෙවිය මගින් රජය ලද ආදායම රැපියල් කෝටි 2900 කි. නමුත් මෙම දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන රෝගි තත්වයන්ට ප්‍රතිකාර සදහා එම වර්ෂය තුල රජය විසින් වැයකර ඇති මුදල රැපියල් කොටි 3170කි. [/FONT][FONT=&quot]මෙම තත්වය රටේ ආර්ථිකයට සෘජුවම බලපාන අතර රටේ ශ්රමහමුදාව (තරැණයන්) මෙම දුම්වැටි භාවිතයෙන් විවිධ රෝගි තත්වයන්ට පත්වීම ද රටේ ආර්ථිකයට තදින්ම බලපානු ලබයි.[/FONT][FONT=&quot] [/FONT] [FONT=&quot] 2006 වර්ෂය වන විට ශ්‍රී ලාංකාව තුල දිනකට මියයන ජීවිත සංඛ්‍යාව 70ක් බවට වාර්ථා විය. එය ආසන්න වශයෙන් පහත ආකාරයට විය[/FONT]

දුම්වැටි භාවිතය නිසා 35ක්,

අනිකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා 15ක්,

වෙනත් (යුද්ධය ද ඇතුළුව) හේතූන් මත 20ක්,

[FONT=&quot] එසේ නම් එහි අද තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.[/FONT][FONT=&quot] රටක සංවර්ධනයේ ප්‍රධාන එක් සාධකයක් තමා රටේ තරැණ ශ්‍රමය මෙය නිසි ආකාරව රටකට නොලැබීම ර[/FONT][FONT=&quot]ටට විශාල අවධානමකි. තත්වය එසේ තිබිය දී අද අප රටේ 70% ක තරැණ පිරිස් මෙම දුම්වැටියට ඇබ්බැහි වී සිට්න බවත් පාසැල් යන තරැණ දරැවන් අතුරින් 60% ක් මෙම දුම්වැටියට ඇබ්බහි වී සිටින බවත් මෑතක කල සංඝනනයක දී තහවුරැ වී ඇත. මෙය අප වැනි සංවර්ධනයට වෙර දරණ රටකට ප්‍රබල අභියෝගයකි. වර්ථමානයේ දියුණුවේ ඉනිපෙත්තේ හි සිටින රටවල් පවා මෙම දුම්වැටි භාවිතය තහනම් කරමින් හා විවිධ නීති පනවමින් එය පාලනය කරමින් පවතිද්දී දියුණු සංස්කෘතියකට උරැමකම් කියන අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව වැඩ් අවධානය යොමු නොකොට සිටීම ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.[/FONT]

[QUOTE="sirajstc, post: 7527054, member: 91140"] [b]දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම[/b] [SIZE=3][COLOR=#000080] [FONT="] රටක් වශයෙන් ගත්තද, ජාතියක් වශයෙන් ගත්තද, පවුලක් වශයෙන් ගත්තද ජාතිභේදයක්. ආගම්භෙද්යක් හා පන්නිභේදයකින් තොරව මුළු ජන සමාජයම වෙලාගෙන සිටින භයානක ඛේදවාචකයක් තමා මේ දුම්වැටිය. එහි ආදීනය හා ඉන් මුළු ලෝකයටම ඇති තර්ජනය මනාව පිලිඹිබු කරන සාධකයක් තමා ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම මැයි 31 වන දිනය ලෝක දුම්වැටි විරෝධි දිනය වශයෙන් නම් කර තිබීම. නමුත් මෙවැනි දිනයක් වෙන්කිරීම තුලින් හෝ එම දිනය සැමරීමෙන් පමණක් මෙම උවදුරින් රටත් ලෝකයත් මුදවාගත හැකියයි කිසිවකු සිතන්නේ නම් එය මුලාවකි. මෙම උවදුර ලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා එහි ආදීනය පිලිබදව පුළුල් දැනුවත් කිරීමක් මෙන්ම ඒ සදහා ක්‍රියාකාරී සැලැස්මක් මෙන්ම දැඩි නීති රාමුවක්ද අත්‍ය අවශ්‍ය වේ. [/FONT] [FONT=Malithi Web] [IMG]http://www.yahamaga.com/images/smoke/yahamaga-smoke%20%281%29.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT="] මෙම දුම්වැට් භාවිතය ආර්ථ[/FONT][FONT="]ි[/FONT][FONT="]ක වශයෙන් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයටත් සෘජුවම හා වක්‍රව බලාපායි. අපේ රට සැලකූවේ නම්. රට වාර්ෂිකව ලබන බදු ආදායමට වඩා වැඩි මුදලක් මෙම [/FONT] [FONT="]දුම්පානය නිසා රෝගිවන රෝගීන් සදහා රජයට වියදම් කිරීමට සිදුවී ඇති බව මෑතක කල සංඝනනයකදී තහවු[/FONT][FONT="]රැ වී ඇත. [/FONT] [FONT="] 2007 වර්ෂයේ කල සමීක්ෂණයකට අනුව 2006 වර්ෂයේ දුම්වැටි අලෙවිය මගින් රජය ලද ආදායම රැපියල් කෝටි 2900 කි. නමුත් මෙම දුම්වැටි භාවිතය හේතුවෙන් ඇතිවන රෝගි තත්වයන්ට ප්‍රතිකාර සදහා එම වර්ෂය තුල රජය විසින් වැයකර ඇති මුදල රැපියල් කොටි 3170කි. [/FONT][FONT="]මෙම තත්වය රටේ ආර්ථිකයට සෘජුවම බලපාන අතර රටේ ශ්රමහමුදාව (තරැණයන්) මෙම දුම්වැටි භාවිතයෙන් විවිධ රෝගි තත්වයන්ට පත්වීම ද රටේ ආර්ථිකයට තදින්ම බලපානු ලබයි.[/FONT][FONT="] [/FONT] [FONT="] 2006 වර්ෂය වන විට ශ්‍රී ලාංකාව තුල දිනකට මියයන ජීවිත සංඛ්‍යාව 70ක් බවට වාර්ථා විය. එය ආසන්න වශයෙන් පහත ආකාරයට විය[/FONT][/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] දුම්වැටි භාවිතය නිසා 35ක්,[/FONT][/COLOR][/SIZE] [*] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] අනිකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා 15ක්,[/FONT][/COLOR][/SIZE] [*] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] වෙනත් (යුද්ධය ද ඇතුළුව) හේතූන් මත 20ක්,[/FONT][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] [/FONT] [FONT="] එසේ නම් එහි අද තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.[/FONT][FONT="] රටක සංවර්ධනයේ ප්‍රධාන එක් සාධකයක් තමා රටේ තරැණ ශ්‍රමය මෙය නිසි ආකාරව රටකට නොලැබීම ර[/FONT][FONT="]ටට විශාල අවධානමකි. තත්වය එසේ තිබිය දී අද අප රටේ 70% ක තරැණ පිරිස් මෙම දුම්වැටියට ඇබ්බැහි වී සිට්න බවත් පාසැල් යන තරැණ දරැවන් අතුරින් 60% ක් මෙම දුම්වැටියට ඇබ්බහි වී සිටින බවත් මෑතක කල සංඝනනයක දී තහවුරැ වී ඇත. මෙය අප වැනි සංවර්ධනයට වෙර දරණ රටකට ප්‍රබල අභියෝගයකි. වර්ථමානයේ දියුණුවේ ඉනිපෙත්තේ හි සිටින රටවල් පවා මෙම දුම්වැටි භාවිතය තහනම් කරමින් හා විවිධ නීති පනවමින් එය පාලනය කරමින් පවතිද්දී දියුණු සංස්කෘතියකට උරැමකම් කියන අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව වැඩ් අවධානය යොමු නොකොට සිටීම ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom