Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot] දුම්වැටි භාවිතය නිසා එය භාවිතා කරන පුද්ගලයා සෘජුවම ඉහත රෝගි තත්වයන්ට ගොදුරැ වේ. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ පිරිසක් දුම්වැටි භාවිතයෙන් ලබන කාලකන්නි වින්දනයට මේ පිලිබදව කිසිත් නොදන්නා පිරිසක්ද ඉහත රෝගි තත්වයන්ට ගොදුරැ වීමයි. දුම්වැටියක් උරා පිට කරන [/FONT] [FONT=&quot] දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගි තත්වයන් ඔවුනට ද ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින බව විද්‍යාව තහවුරැ කරගෙන ඇත. එහි ද මෙම තත්වය ඉතා ප්රබලව ගැබිණි මව්වරැන්ට බලපාන බව පරියේෂ[/FONT][FONT=&quot]ණ [/FONT][FONT=&quot] මගින් සනාථ වී ඇත. මෙම දුම්වැටියෙහි විපාකය නොඋපන් දරැවන්ට පවා විදින්නට සිදුවීම තිබීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මේ ආකාරයට දුම්වැටි භාවිතය නිසා වසරකට ලොව මියයන මිනිස් ජිවිත සංඛ්‍යාව ලක්ෂ 30 ක් බව මෑතක කල සමීක්ෂණයකින් තහවුරැ කරගෙන ඇත. [/FONT]

මෙම දුම්වැටි භාවිතය නිසා මිනිස් සිරැරට සිදුවන විනාශය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල පරීක්ෂණ වීඩියෝ දර්ශනයක් කෙරෙහි දැන් අවධානය යොමු කරමු

[FONT=&quot] මෙතරම් අතුරැ විපාක ඇති මෙම දුම්වැටි භාවිතය සදහා කිසිදු පාලනයක් වර්ථමානයේ අප වැනි රටවල් සිදු නොකලත් අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ක්‍රියාත්මක වූ බව ඉතිහා[/FONT][FONT=&quot]සය අපට සාක්ෂි දරයි. උදාහර්ණයකට මුරාත් නැමැති රජෙකු විසින් දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බවත් ද, පලමු ශා අබ්[/FONT][FONT=&quot]බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශපි (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙවැනි කුරිරැ දඩුවම් නිවරැදි යයි අප නොපවසමු. නමුත් නොදියුණු ඒ සමාජය තරම්වත් අප එහි අදීනය අවබෝධ කර නොසිටීම කණගාටුවට කාරණයක් යන්න සමස්ථ සමාජය මෙන්ම බලධාරීන්ද අවබෝද කරගත යුතු නොවේද?

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] මෙම ලිපියෙහි මූලික් අරමුණ සමස්ථ සමාජයට මෙම දුම්වැටි භාවිතයේ අදීනය පැහැදිලි කිරීම මෙන්ම මෙම අඥාන ක්රියාවේ නිරතවන්නන් අතර මුස්ලීම්වරැන්ද සැලකිය යුතු පිරිසක් සිටීම නිසා ඔවුන් හට මෙම කාරණය එනම් දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව පිලිබදව කරැණු කිහිපයක් ඉදිරිපත් කිරීමයි. දෙවියන්ට අවනතවම හා පිරිසිදුකම දැඩිව අවධාරණය කරන ශුද්ධ වූ දහමක් වන ඉස්ලාම් දහමට උරැමකම් කියන මුස්ලීම්වරැන් මෙම දුම්වැටියට අවනතව අපිරිසිදුව ජීවත්වීම ඉතා කණගාටුදායක තත්වයකි. [/FONT]

[QUOTE="sirajstc, post: 7527085, member: 91140"] [SIZE=3][COLOR=#000080] [FONT="] [COLOR=Red]දුම්වැටි භාවිතය නිසා එය භාවිතා කරන පුද්ගලයා සෘජුවම ඉහත රෝගි තත්වයන්ට ගොදුරැ වේ. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ පිරිසක් දුම්වැටි භාවිතයෙන් ලබන කාලකන්නි වින්දනයට මේ පිලිබදව කිසිත් නොදන්නා පිරිසක්ද ඉහත රෝගි තත්වයන්ට ගොදුරැ වීමයි. දුම්වැටියක් උරා පිට කරන [/COLOR][/FONT] [FONT="][COLOR=Red] දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගි තත්වයන් ඔවුනට ද ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින බව විද්‍යාව තහවුරැ කරගෙන ඇත. [/COLOR][COLOR=Blue]එහි ද මෙම තත්වය ඉතා ප්රබලව ගැබිණි මව්වරැන්ට බලපාන බව පරියේෂ[/COLOR][/FONT][COLOR=Blue][FONT="]ණ [/FONT][FONT="] මගින් සනාථ වී ඇත. මෙම දුම්වැටියෙහි විපාකය නොඋපන් දරැවන්ට පවා විදින්නට සිදුවීම තිබීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මේ ආකාරයට දුම්වැටි භාවිතය නිසා වසරකට ලොව මියයන මිනිස් ජිවිත සංඛ්‍යාව ලක්ෂ 30 ක් බව මෑතක කල සමීක්ෂණයකින් තහවුරැ කරගෙන ඇත. [/FONT][/COLOR] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] මෙම දුම්වැටි භාවිතය නිසා මිනිස් සිරැරට සිදුවන විනාශය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල පරීක්ෂණ වීඩියෝ දර්ශනයක් කෙරෙහි දැන් අවධානය යොමු කරමු[/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=3] [/SIZE][/CENTER] [SIZE=3][COLOR=#000080] [FONT="] මෙතරම් අතුරැ විපාක ඇති මෙම දුම්වැටි භාවිතය සදහා කිසිදු පාලනයක් වර්ථමානයේ අප වැනි රටවල් සිදු නොකලත් අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ක්‍රියාත්මක වූ බව ඉතිහා[/FONT][FONT="]සය අපට සාක්ෂි දරයි. උදාහර්ණයකට මුරාත් නැමැති රජෙකු විසින් දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බවත් ද, පලමු ශා අබ්[/FONT][FONT="]බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශපි (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙවැනි කුරිරැ දඩුවම් නිවරැදි යයි අප නොපවසමු. නමුත් නොදියුණු ඒ සමාජය තරම්වත් අප එහි අදීනය අවබෝධ කර නොසිටීම කණගාටුවට කාරණයක් යන්න සමස්ථ සමාජය මෙන්ම බලධාරීන්ද අවබෝද කරගත යුතු නොවේද? [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT="] [/FONT] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT="] මෙම ලිපියෙහි මූලික් අරමුණ සමස්ථ සමාජයට මෙම දුම්වැටි භාවිතයේ අදීනය පැහැදිලි කිරීම මෙන්ම මෙම [COLOR=Blue]අඥාන ක්රියාවේ නිරතවන්නන් අතර මුස්ලීම්වරැන්ද සැලකිය යුතු පිරිසක් සිටීම නිසා ඔවුන් හට මෙම කාරණය එනම් දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව පිලිබදව කරැණු කිහිපයක් ඉදිරිපත් කිරීමයි. දෙවියන්ට අවනතවම හා පිරිසිදුකම දැඩිව අවධාරණය කරන ශුද්ධ වූ දහමක් වන ඉස්ලාම් දහමට උරැමකම් කියන මුස්ලීම්වරැන් මෙම දුම්වැටියට අවනතව අපිරිසිදුව ජීවත්වීම ඉතා කණගාටුදායක තත්වයකි. :([/COLOR][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom