Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද

[FONT=&quot] මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද?[/FONT]

[FONT=&quot]  මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කලේ නම් අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනයේ 2-195, 4-29 වාක්‍යයෙන් මෙසේ පවසයි. [/FONT]

‘’[FONT=&quot]නුඹලාගේ අතින් නුඹලාගේ විනාශය ලගාකර නොගනිව්[/FONT]’’[FONT=&quot] (2-195)[/FONT]

‘’[FONT=&quot]නුඹලා නුඹලාගේ ආත්මය විනාශ කර නොගනිව්[/FONT]’’[FONT=&quot] (4-195)[/FONT]

[FONT=&quot] ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට අනුව තමන්ගේ ශරීරයට වුවද කිසිදු හානියක් හිංසනයක් කරගැනීමට ඉස්ලාම් දහමේ අවසරයක් ලබා දී නැත. එසේම [/FONT]

[FONT=&quot] ‘’[/FONT][FONT=&quot]මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුට සහෝදරයෙකු යයි ද පිරිසිදුකම දේව විශ්වාසයේ අඩක්[/FONT][FONT=&quot]’’[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] යයි ද හදීසය (මුහම්මද් (සල්) තුමා) මගින් ඉස්ලාම් මිනිස් සමාජයට අවවාද කරයි. එසේනම් මෙම දුම්පානය කරන්නන් ළග හමන අපිරිසිදු දුගදත් එම දුම මගින් තම අසැල්වාසින්ට තම දරැවන්ට, බිරිදට විටෙක නොඋපන් බිලිදට කරන විනාශය කොතරම්ද? මෙවන් විනාශයක් සිදුකරමින් [/FONT] [FONT=&quot]‘’[/FONT][FONT=&quot]මම මුස්ලීම්[/FONT][FONT=&quot]’’[/FONT][FONT=&quot] යයි කිසිවකුටත් පැවසිය හැකිද? එක් පසකින් සෞඛ්‍යමය වශයෙන් විනාශයක් කරගන්නා මුස්ලීම්වරයා තවත් පසකින් මෙම දුම්වැටිය සදහා මුදල් නාස්ති කරමින් මහා පාපයක් සිදුකරගනී. ඉස්ලාම් අනවශ්‍ය විදියට ධනය නාස්ති කිරීම දැඩිව ප්‍රතික්ෂේප කරන දහමකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 17-26,27,28 වාක්‍යයන් මගින් මෙසේ අවධාරනය කරයි,[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] ‘’[/FONT][FONT=&quot]නිෂ්කාරණයේ වියදම් කරමින් නුඹලාගේ වස්තුන් නාස්ති නොකරව් ඇත්තෙන්ම නාස්තිකාරයින් ෂෙයිතාන්ගේ (දෙවියන්ගේ ශාපලද්දන්ගේ) සොහොයුරෝය[/FONT][FONT=&quot]’’[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] ඉහතින් දෙවියන් පවසන ආකාරයට මුස්ලීම්වරයෙකු ෂෙයිතාන්ගේ සොහොයුරෙකුවීම මුස්ලීම්වරැන් වන අපට කොතරම් අවාසනාවන්ත අභාග්‍යමත් භයානක ඉරණමක්ද? මීට වඩා ඛේදනීය ඉරණමක් මුස්ලීම්වරයෙකු හට තිබිය හැකිද? මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනය පවසද්දී. මෙම කාරණය එනම් තමාට තමා හනියක් කරගැනීම හා ධනය නිෂ්කාරනයේ විනාශ කිරීම සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් ද දැඩිසේ අවවාද කරයි. එනම්,[/FONT]

[FONT=&quot]

[/FONT]

·  [FONT=&quot]අප කිසිවකුටත් වරදක් නොකල යුතු අතර තමාටද වරදක් සිදුකර නොගතයුතුය. (අහම්ද හදීස් ග්‍රන්ථයෙන්)[/FONT]

[FONT=&quot]

[/FONT]

·  [FONT=&quot] සත්‍ය වශයෙන්ම දෙවියන් මුස්ලීම්වරැන් කෙරෙහි කරැනු 03ක් පිලිකුල් කරයි. එයින් එකක් වන්නේ අනවශ්‍ය ලෙස ධනය වැයකිරීමයි. (බුහාරී ගුන්ථය)[/FONT]

[FONT=&quot]

[/FONT]

·  [FONT=&quot]මගේ උම්මතයේ (මුස්ලීම්වරැන්ගේ) සියළු පාපක්රියාවන් දෙවියන් සමා කරනු ඇත. ප්‍රසිද්ධියේ කරන පාපක්රියාවන් හැර (බුහාරී ග්‍රන්ථය)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] මෙම දුම්පානය නිසා අන් අයට කරදරයක් හිංසනයක් මෙන්ම හානිකරය. එසේම ධනය (මුදල්) නාස්තියකි. මේ සියල්ල දෙවියන් විසින් දැඩිව අවවාද කල කාරණයන්ය. මේ සියල්ලටම වඩා අද මුස්ලීම්වරැන් යයි තමන්ව ආඩම්බරයෙන් හදුන්වා ගන්නා සමහරැන් මෙම පාපාක්රියාව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේම සිදුකිරීම ඔවුනට මෙන්ම සමස්ථ මුස්ලීම් සමාජයටම කරන අපරාධයකි. එසේම මෙය ඉස්ලාම් දහමටම කරන නිගාවකි. අවසන් වශයෙන් පහත නබිවදන (හදීසය) ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කරමි. [/FONT]

[FONT=&quot] ‘’[/FONT][FONT=&quot]අවසාන දිනයේ (විනිශ්චය දිනයේ) දෙවියන් විසින් විමසන ප්‍රශ්න 04 කට පිලිතුරැ සපයන තුරැ ඔවුන් සිටී තැනින් පාදයක් හෝ සැලවීමට නොහැකි වනු ඇත. එම ප්‍රශ්න වන්නේ[/FONT]

[FONT=&quot]

[/FONT]

·  [FONT=&quot]ඔබේ ආයු කාලය ඔබ ගතකලේ කෙසේද?[/FONT]

·  [FONT=&quot]ඔබේ වස්තුව ධනය වැය කලේ කෙසේද?[/FONT]

·  [FONT=&quot]ඔබේ තරැණ අවධිය ගතකලේ කෙසේද?[/FONT]

·  [FONT=&quot] බුද්ධිය ඥානය ඔබ යෙදෙව්වේ කුමක් සදහාද? [/FONT]

[FONT=&quot] (තිර්මිදි ග්‍රන්ථය)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] එසේනම් දුම්පානයේ යෙදෙන්නන් වරක් නොව දෙවරක් ඉහත නබිවදන (හදීස්) පිලිබදව බුද්ධිමත්ව සිතිය යුතුයි. මෙම දුම්වැටියෙන් ලබන ඉතා  සුළු ආස්වාදයක් වෙනුවෙන්  විනිශ්චය දිනයේ කොතරම් භයානක ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවාද?.  මෙම දුම්පානයෙන් [/FONT]   තරැණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය[FONT=&quot] යන මේ සියල්ල විනාශ වන බව ඉහත කරැනුවලින් අපට දැන් පැහැදිලිය. එසේ නම් දෙවියන් ඉදිරියේ අප දෙන පිලිතුර කුමක්ද? එසේනම් දැන් ඔබ තීරණයක් ගතයුතු වේ. එනම් ඔබ ශාපලත් ෂෙයිතාන්ගේ සොහොයුරකුව මෙලොව ජීව්ත් වී අවසාන විනිශ්චය දිනයේත් දෙවියන් ඉදිරියේ නිරැත්තරව සිටිනවාද? එසේත් නැත්නම් ශුද්ධ වූ දහම පිලිපැද සැබෑ මුස්ලීම්වරයෙකුව ජීවත් වී මෙලොවත් මරණින් මතු ලොවත් ජයගන්නවාද? තීරණය ඔබ සතුයි.

[/FONT]

[FONT=&quot] [/FONT]

අබූ අර්ශද්

[QUOTE="sirajstc, post: 7527095, member: 91140"] [b]මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද[/b] [SIZE=3][COLOR=#000080] [FONT="] මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද?[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT="] [COLOR=Blue] මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කලේ නම් අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනයේ 2-195, 4-29 වාක්‍යයෙන් මෙසේ පවසයි. [/COLOR][/FONT] [/COLOR][/SIZE] [CENTER][CENTER] [SIZE=3][COLOR=Blue] [FONT=Iskoola Pota] ‘’[/FONT][FONT="]නුඹලාගේ අතින් නුඹලාගේ විනාශය ලගාකර නොගනිව්[/FONT][FONT=Iskoola Pota]’’[/FONT][FONT="] (2-195)[/FONT][/COLOR][/SIZE][/CENTER][/CENTER] [CENTER][CENTER] [SIZE=3][COLOR=Blue] [FONT=Arial] ‘’[/FONT][FONT="]නුඹලා නුඹලාගේ ආත්මය විනාශ කර නොගනිව්[/FONT][FONT=Arial]’’[/FONT][FONT="] (4-195)[/FONT][/COLOR][/SIZE][/CENTER][/CENTER] [SIZE=3][COLOR=Blue] [FONT="] ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන්ට අනුව තමන්ගේ ශරීරයට වුවද කිසිදු හානියක් හිංසනයක් කරගැනීමට ඉස්ලාම් දහමේ අවසරයක් ලබා දී නැත. එසේම [/FONT] [/COLOR][/SIZE] [CENTER][CENTER] [SIZE=3][COLOR=Blue] [FONT="] ‘’[/FONT][FONT="]මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුට සහෝදරයෙකු යයි ද පිරිසිදුකම දේව විශ්වාසයේ අඩක්[/FONT][FONT="]’’[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE][/CENTER][/CENTER] [SIZE=3][COLOR=#000080] [FONT="] යයි ද හදීසය (මුහම්මද් (සල්) තුමා) මගින් ඉස්ලාම් මිනිස් සමාජයට අවවාද කරයි. එසේනම් මෙම දුම්පානය කරන්නන් ළග හමන අපිරිසිදු දුගදත් එම දුම මගින් තම අසැල්වාසින්ට තම දරැවන්ට, බිරිදට විටෙක නොඋපන් බිලිදට කරන විනාශය කොතරම්ද? මෙවන් විනාශයක් සිදුකරමින් [/FONT] [FONT="]‘’[/FONT][FONT="]මම මුස්ලීම්[/FONT][FONT="]’’[/FONT][FONT="] යයි කිසිවකුටත් පැවසිය හැකිද? එක් පසකින් සෞඛ්‍යමය වශයෙන් විනාශයක් කරගන්නා මුස්ලීම්වරයා තවත් පසකින් මෙම දුම්වැටිය සදහා මුදල් නාස්ති කරමින් මහා පාපයක් සිදුකරගනී. ඉස්ලාම් අනවශ්‍ය විදියට ධනය නාස්ති කිරීම දැඩිව ප්‍රතික්ෂේප කරන දහමකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 17-26,27,28 වාක්‍යයන් මගින් මෙසේ අවධාරනය කරයි,[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE] [CENTER][CENTER] [SIZE=3][COLOR=#000080] [FONT="] ‘’[/FONT][FONT="]නිෂ්කාරණයේ වියදම් කරමින් නුඹලාගේ වස්තුන් නාස්ති නොකරව් ඇත්තෙන්ම නාස්තිකාරයින් ෂෙයිතාන්ගේ (දෙවියන්ගේ ශාපලද්දන්ගේ) සොහොයුරෝය[/FONT][FONT="]’’[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE][/CENTER][/CENTER] [SIZE=3][COLOR=#000080] [FONT="] ඉහතින් දෙවියන් පවසන ආකාරයට මුස්ලීම්වරයෙකු ෂෙයිතාන්ගේ සොහොයුරෙකුවීම මුස්ලීම්වරැන් වන අපට කොතරම් අවාසනාවන්ත අභාග්‍යමත් භයානක ඉරණමක්ද? මීට වඩා ඛේදනීය ඉරණමක් මුස්ලීම්වරයෙකු හට තිබිය හැකිද? මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනය පවසද්දී. මෙම කාරණය එනම් තමාට තමා හනියක් කරගැනීම හා ධනය නිෂ්කාරනයේ විනාශ කිරීම සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමාණන් ද දැඩිසේ අවවාද කරයි. එනම්,[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="]අප කිසිවකුටත් වරදක් නොකල යුතු අතර තමාටද වරදක් සිදුකර නොගතයුතුය. (අහම්ද හදීස් ග්‍රන්ථයෙන්)[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="] සත්‍ය වශයෙන්ම දෙවියන් මුස්ලීම්වරැන් කෙරෙහි කරැනු 03ක් පිලිකුල් කරයි. එයින් එකක් වන්නේ අනවශ්‍ය ලෙස ධනය වැයකිරීමයි. (බුහාරී ගුන්ථය)[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="]මගේ උම්මතයේ (මුස්ලීම්වරැන්ගේ) සියළු පාපක්රියාවන් දෙවියන් සමා කරනු ඇත. ප්‍රසිද්ධියේ කරන පාපක්රියාවන් හැර (බුහාරී ග්‍රන්ථය)[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT="] [COLOR=Red]මෙම දුම්පානය නිසා අන් අයට කරදරයක් හිංසනයක් මෙන්ම හානිකරය. එසේම ධනය (මුදල්) නාස්තියකි. මේ සියල්ල දෙවියන් විසින් දැඩිව අවවාද කල කාරණයන්ය. මේ සියල්ලටම වඩා අද මුස්ලීම්වරැන් යයි තමන්ව ආඩම්බරයෙන් හදුන්වා ගන්නා සමහරැන් මෙම පාපාක්රියාව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේම සිදුකිරීම ඔවුනට මෙන්ම සමස්ථ මුස්ලීම් සමාජයටම කරන අපරාධයකි. එසේම මෙය ඉස්ලාම් දහමටම කරන නිගාවකි. අවසන් වශයෙන් පහත නබිවදන (හදීසය) ඔබගේ බුද්ධිමත් අවධානයට යොමු කරමි. [/COLOR][/FONT][/COLOR][/SIZE] [CENTER][CENTER] [SIZE=3][COLOR=#000080] [FONT="] ‘’[/FONT][FONT="]අවසාන දිනයේ (විනිශ්චය දිනයේ) දෙවියන් විසින් විමසන ප්‍රශ්න 04 කට පිලිතුරැ සපයන තුරැ ඔවුන් සිටී තැනින් පාදයක් හෝ සැලවීමට නොහැකි වනු ඇත. එම ප්‍රශ්න වන්නේ[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE][/CENTER][/CENTER] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="]ඔබේ ආයු කාලය ඔබ ගතකලේ කෙසේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="]ඔබේ වස්තුව ධනය වැය කලේ කෙසේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="]ඔබේ තරැණ අවධිය ගතකලේ කෙසේද?[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT=Symbol] ·[/FONT][FONT=Times New Roman] [/FONT] [FONT="] බුද්ධිය ඥානය ඔබ යෙදෙව්වේ කුමක් සදහාද? [/FONT] [/COLOR][/SIZE] [RIGHT][RIGHT] [SIZE=3][COLOR=#000080] [FONT="] (තිර්මිදි ග්‍රන්ථය)[/FONT][/COLOR][/SIZE][/RIGHT] [RIGHT][SIZE=3][COLOR=#000080][FONT="] [/FONT][/COLOR][/SIZE][/RIGHT][/RIGHT] [SIZE=3][COLOR=#000080] [FONT="] එසේනම් දුම්පානයේ යෙදෙන්නන් වරක් නොව දෙවරක් ඉහත නබිවදන (හදීස්) පිලිබදව බුද්ධිමත්ව සිතිය යුතුයි. මෙම දුම්වැටියෙන් ලබන ඉතා [COLOR=Red] සුළු ආස්වාදයක් වෙනුවෙන් [/COLOR] විනිශ්චය දිනයේ කොතරම් භයානක ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවාද?. [COLOR=Red] මෙම දුම්පානයෙන් [/COLOR][/FONT] [COLOR=Red][FONT=Malithi Web] [B] තරැණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය[/B][/FONT][/COLOR][FONT="][COLOR=Red] යන මේ සියල්ල විනාශ වන බව ඉහත කරැනුවලින් අපට දැන් පැහැදිලිය.[/COLOR] :(එසේ නම් දෙවියන් ඉදිරියේ අප දෙන පිලිතුර කුමක්ද? එසේනම් දැන් ඔබ තීරණයක් ගතයුතු වේ. එනම් ඔබ ශාපලත් ෂෙයිතාන්ගේ සොහොයුරකුව මෙලොව ජීව්ත් වී අවසාන විනිශ්චය දිනයේත් දෙවියන් ඉදිරියේ නිරැත්තරව සිටිනවාද? එසේත් නැත්නම් ශුද්ධ වූ දහම පිලිපැද සැබෑ මුස්ලීම්වරයෙකුව ජීවත් වී මෙලොවත් මරණින් මතු ලොවත් ජයගන්නවාද? තීරණය ඔබ සතුයි. :) [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080] [FONT="] [/FONT][/COLOR][/SIZE] [RIGHT] [SIZE=3][COLOR=#000080] [FONT=Malithi Web] අබූ අර්ශද් [/FONT] [/COLOR][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom