දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

    ඔන්න මචන් දුම් පරීක්ෂණය අවුරුද්දට දෙපාරක් කරන්න ඕනේ කියලා නීතියක් දාළලු. දැන් පත්තරේ විස්තරේට කිව්වේ. තාම news එක web එකේ හොයාගන්න්න බැරි වුණා. හොයා ගත්තු ගමන් දාන්නම්. උදේ පාන්දරම උඹලගේ පහන් සිතිවිලි අවදි කරන්න ඕනේ නිසා කිව්වේ ඔන්න. :D:D:D:D:D

    P.S.
    මෙන්න විස්තරේ...

    http://www.sundaytimes.lk/140126/news/smoke-emission-tests-twice-a-year-81337.html
     
    Last edited:

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    gana ehema ehenmamada nathnam bage bage da danne naha gewanna one LOL... munta hena gahanawa mehema karanawata. ratee salli kala, kohoma gari huragenath kanna hadanne...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මෙන්න මේ වගේ ප්‍රශ්ණ තියාගෙන ලංකාවේ සමහර මෝඩයෝ මංගල අර කොල්ලට කොහොමද කරේ කියල හොයනවා..:lol:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔන්න මචන් දුම් පරීක්ෂණය අවුරුද්දට දෙපාරක් කරන්න ඕනේ කියලා නීතියක් දාළලු. දැන් පත්තරේ විස්තරේට කිව්වේ. තාම news එක web එකේ හොයාගන්න්න බැරි වුණා. හොයා ගත්තු ගමන් දාන්නම්. උදේ පාන්දරම උඹලගේ පහන් සිතිවිලි අවදි කරන්න ඕනේ නිසා කිව්වේ ඔන්න. :D:D:D:D:D

    අම්මේ අවධි උනා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    934999_217793438368584_1789810760_n.jpg
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    Smoke emission tests twice a year

    By Damith Wickremasekara
    View(s):

    Motor vehicles will be subjected to smoke emission tests twice a year, instead of the current annual checks under a new gazette regulation which is due to come into effect in March, Motor Traffic Commissioner S.H. Harishchandra said yesterday.

    The move is part of a campaign to improve air quality after a survey revealed that strict checks on vehicle emissions had helped to improve the air quality in main towns.

    Mr. Harischandra said that with the increase in the frequency of the test the department would also be introducing stricter checks on the vehicles by reducing the cut-off point of emission levels to pass the test.

    “We believe that when the new standards come into effect at least 15 per cent of the vehicles will have to be adjusted as their emissions will be higher than the permitted levels,” he said.

    The Environmental Ministry jointly with the Motor Traffic Department and the Moratuwa University had carried out the survey in Colombo and other main towns to ascertain the air quality.

    The Commissioner said they will also step up checks on emission testing centres which were now run by the private sector and also carry out random checks on vehicles which had passed the test at the private centres.

    He said the new gazette regulation would enable the RMV to file action against a vehicle owner if there was photographic evidence to prove that extra smoke was being emitted. After filing action, the vehicle owner would be summoned to courts and the vehicle would be tested.

    He said the RMV on its own would carry out random tests on vehicles.

    http://www.sundaytimes.lk/140126/news/smoke-emission-tests-twice-a-year-81337.html
     
    • Like
    Reactions: JesonRulez

    අඩෝ thanks machan. මම ගොඩක් වෙලා හෙව්වා ඔය news එක හොයා ගන්න. :yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull::dull:
    බහුතර කැමත්තට ඉඩ දී බලාඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහ.....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ මුන් මිනිස්සුන්ව හූරන් කනවා මදිවට, මරාගෙනම කන්න හදන්නේ..... නොදකින්...... :angry:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    meka nam hoda wadak oi. cmb wala samahara wahana lagin giyoth para penneth na oi. patta wahana set uth thiyenawa eka wenama kathawak
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    පොදු ප්‍රවාහන සේවයට දාලා තියෙන බසුත් දුම් පරීක්ෂණයට ලක් කරලද තියෙන්නේ ? ලංකාවේ බස් වල කිසිම ප්‍රමිතියක් නැහැ. ජනතාවගේ වැරදි හදන්න ඉස්සෙල්ලා තමන්ගේ වැරදි හදන් ඉන්න ඕනේ. අද අපි බස් වල යන්න ඕනේ පිටගැස්මට එන්නත් අරගෙන.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මොන පොන්න වැඩක්ද මේ ? යකෝ එක පාරක් කරත් ඇති. මුන් චෙක් කරන්නෙ පොඩි වාහන විතරනෙ. ඔය ඉන්දියන් බස් 1ක් ස්ටාට් කරපුවාම පැත්ත පලාතාක් ඉන්න බෑ. ලේලන්ඩ් නම් එච්චර අවුලක් නෑ. ටාටා ජරාව නම් බ්‍රෑන්ඩ්නිව් උනත් දාන්නෙ කට්ට කලු දුම. 62-63 ටාට වල ගින්දරත් දානව. අපත ආන්ඩුවටයි බත් බැල හැත්තටයි හෙනම ගහපිය