දුම් බොන ගීතා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගාවලියේ විනිසුරුවරියක්ව සිටි ප‍්‍රවීණ සිනමා නිළි එක්සත් ජනතා නිදහස් සන්ධාන බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ එහි විනිසුරු කටයුතුවල නියැලීමේදී මත් පැන් හා දුම්වැටි පානය කිරීම සුපුරුදු කි‍්‍රයාවක් බවට පත්ව තිබූ බව පැපරාසියාට වාර්තා වේ.
    ගුවන් සමාගම් විසින් මගියන්ට ලබාදෙන ඉතා කුඩා ප‍්‍රමාණයේ විස්කි බෝතල් තුනක් ඇය විනිශ්චය ලබාදීමට පැමිණෙන සෑම දිනයකදීම ඇගේ ගමන් මල්ලේ තිබූ බව තරාගාවලියේ සංවිධායකයෙක් පැපරාසියා සමඟ පැවසීය.

    ඇය තරග කරුවෙක් හෝ කාරියක් සම්බන්ධයෙන් ලබාදෙන සෑම තීන්දුවකටම පසුව වැසිකිළියට යන බවත්, ඇය යළිත් විනිසුරු පුටුවේ හිඳගන්නේ දුම්වැටියක් අවසන් කිරීමෙන් පසුව බව ද එම සංවිධායකයා කීය.

    කෙසේවුවද ගීතා මේ තරගය අතර වාරයේදී වරක් ඇයට බෝවෙන රෝගයක් වැළඳී තිබියදී ද විශාල අවු කණ්ඩි දෙකක් පැළඳගෙන විත් විනිශ්චයන් ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.

    බෝවෙන රෝගයක් වැළැඳී තිබියදී ද ඇය විනිශ්වය කිරීමට පැමිණ ඇත්තේ ඇය සහභාගි නොවන්නේ නම් රෝසි සේනානායක විනිශ්චය සඳහා යොදා ගන්නා බවට සංවිධායකයින් විසින් තර්ජනය කිරීමෙන් පසුව බව ද එම සංවිධායකයා පැපරාසියා සමඟ කීය.

    මේ තරාවලියේ සංවිධායකයින් රෝසි ගෙන්වන බවට තර්ජනය කරමින් ගීතාගෙන් වැඩගත් බවත් මේ අතර වාර්තා වේ.

    source : http://www.paparasinews.com/search?updated-max=2011-08-19T13:36:00+05:30&max-results=15
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    paparasintath puke amaruwa. anunge gu hodanawata wada. ane yako apita moko anunge reddawal.. thopi kunu awussala apita genath denne kaapan kiyalada? thopima kaapiyaw oya kunu :growl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    යකෝ මේ ගොසිප් කාරයො මිනිහෙක්ට ඈනුමක් අරින්නවත් දෙන්නෙ නැහැනෙ.. ඒ ගෑනි පටි ජොකෙක් ඇඳගෙන ආවත් අපිට මොකද.:growl::growl::growl: පුදුමයි මේ ගෑනි සිගරට් බොන එකයි සරත් ෆොන්සේකා හිරේ ඉන්න එකයි අතර සම්බන්දයක් තියෙනව නොකියපු එක :lol::lol::lol:
     
    Nov 2, 2011
    990
    76
    0
    යකෝ මේ ගොසිප් කාරයො මිනිහෙක්ට ඈනුමක් අරින්නවත් දෙන්නෙ නැහැනෙ.. ඒ ගෑනි පටි ජොකෙක් ඇඳගෙන ආවත් අපිට මොකද.:growl::growl::growl: පුදුමයි මේ ගෑනි සිගරට් බොන එකයි සරත් ෆොන්සේකා හිරේ ඉන්න එකයි අතර සම්බන්දයක් තියෙනව නොකියපු එක :lol::lol::lol:
    :yes::yes:
    fucking gossips.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මොන P කතාවක්ද බන් මේ? මේ ගොසිප් කාරයයි, ඌට ඔත්තු දෙන එකයි දෙන්නම අලි P දෙන්නෙක්ද කොහෙද. .... යකෝ ගනියෙක් සිගරට් එකක් බිව්වා කියලා තොට මොකද ? ඊලගට ඒකි කසාද මිනිහත් එක්ක නිදාගෙන හිටියා කියලත් හෙට අනිද්දා මෙකේ දායිද දන්නේ නැ. . . :D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගාවලියේ විනිසුරුවරියක්ව සිටි ප‍්‍රවීණ සිනමා නිළි එක්සත් ජනතා නිදහස් සන්ධාන බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ

    මේ ටික නේද මතු කරල සංවාදයට ගන්න ඕනෙ උනේ.. වැඩේ අසාර්තකයි වගේ
    :lol::lol::lol:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කලු පූසා;11478010 said:

    මේ ටික නේද මතු කරල සංවාදයට ගන්න ඕනෙ උනේ.. වැඩේ අසාර්තකයි වගේ
    :lol::lol::lol:

    :lol:
    bump
     

    Similar threads