දුම් සහතිකය ගැන උදව්වක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    දුම් සහතිකය ගැන උදව්වක්

    බයික් එක ගත්තෙ මේ අවුරුද්දෙ පෙබරවාරි.ඉතින් දුම් සහතිකේ තවම ගත්තෙ නෑ.එහෙම අවුලක් නැද්ද?මේ අවුරුද්ද ගත්තෙ නැති උනාට අවුලක් නෑ කියල එකෙක් කිව්වා.දන්න කෙනෙක් මේ ගැන කියනවද?
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    අවුලක් නෑ:rolleyes:.කොහොමත් පලවෙනිපාර දුම් වාර්ථාව බලන්නෙ නෑ.:no:ඊලඟ ලයිසන් කාලසීමාව වෙද්දින් ගනින්:yes:
     
    • Like
    Reactions: social anxiety guy

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif
     
    • Like
    Reactions: social anxiety guy