දුම් සහතික

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    සිංහල ආර්ථිකය දනගස්සන්න බලාගෙන ඉන්න මුස්ලිම් ආර්ථිකයට සල්ලි පුදල එමුද ?


    දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?
    දුම් සහතිකය නිකුත් කිරීමට රට පුරා ඇති මධ්‍යස්ථානවල වැඩි හිමිකාරීත්වය ඇත්තේ සමාගම් දෙකකට වීමත් එමගින් අදාල සමාගම් දෙක එම ව්‍යාපාරයේ ඒකාධිකාරියක් ගොඩනගා ගනිමින් අති විශාල මුදලක් රැස්කරගැනීම ඉඩ සලසා දීම රජයේ වැරදි ආර්ථික දැක්මක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
    2016 අයවැයෙන් අදාල වාහන දුම් පරීක්ෂණ සහතිකය රුපියල් 1000 රුපියල් 5000 දක්වා වැඩි කරනු ලැබූවත් එමගින් රජයට ලැබෙන්නේ 10%ක් ආදායමක් බව අනාවරණය වී තිබේ. එනම් දුම් සහතිකයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ රුපියල් 500ක මුදලක් පමණය. 90% වන ඉතිරි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ ‘අක්බාර් බ්‍රදර්ස්’ සහ ‘ලාෆ්ස් ලංකා’ යන අදාල සමාගම් දෙකය.
    වායු විමෝචන සහතික නිකුත් කිරීම ආරම්භ වන්නේ 2008 පරිසර අමාත්‍යවරයාව සිටි චම්පික රණවක යටතේය. පසුගිය රජයේ ප්‍රබලයන් විසින් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ ඒකාධිකාරය අදාල සමාගම් දෙකට ලබාදී දැවැන්ත කොමිස් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල විය. එවකට රුපියල් 1000ක් වූ දුම් සහතිකය රුපියල් 5000 දක්වා වැඩි කිරීමෙන් එම කොමිස් මුදල ඩබල් ට්‍රිබල් වී යහපාලන රජයේ ප්‍රබලයන්ද අතටමි සරු කරගනිමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී.
    අදාල ගාස්තුව රුපියල් 1000 සිට 5000 දක්වා වැඩි කිරීමෙන් රජයේ ආදායම ඉහළ නොයන අතර පැහැදිළිවම සිදුව ඇත්තේ අදාල සමාගම් දෙකට ලැබෙන ලාභය පෙරට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑමයි. මෙය පැහැදිලිවම සමාගම් දෙකක් හරහා ඔවුන්ගේ දේශපාලන ‍හිතවතුන් ජනතා මුදල් මහ දවාලේ මංකොල්ල කෑමක් බවට චෝදනා එල්ල වෙමින් පවතී.
    (ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමි විය යුතුය)
     
    • Like
    Reactions: HRA and Uthmaxer

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    පැටියා;19345333 said:
    Source එක Facebook නේද? :lol:
    11.gif
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    වාහන එපා වෙන්නේ මේ රෙද්ද ගන්න ගියාම.බලු කට්ටක් කන්න ඕනේ ....