Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
දුම් සහතික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ආර්ථිකය දනගස්සන්න බලාගෙන ඉන්න මුස්ලිම් ආර්ථිකයට සල්ලි පුදල එමුද ?

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

දුම් සහතිකය නිකුත් කිරීමට රට පුරා ඇති මධ්‍යස්ථානවල වැඩි හිමිකාරීත්වය ඇත්තේ සමාගම් දෙකකට වීමත් එමගින් අදාල සමාගම් දෙක එම ව්‍යාපාරයේ ඒකාධිකාරියක් ගොඩනගා ගනිමින් අති විශාල මුදලක් රැස්කරගැනීම ඉඩ සලසා දීම රජයේ වැරදි ආර්ථික දැක්මක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2016 අයවැයෙන් අදාල වාහන දුම් පරීක්ෂණ සහතිකය රුපියල් 1000 රුපියල් 5000 දක්වා වැඩි කරනු ලැබූවත් එමගින් රජයට ලැබෙන්නේ 10%ක් ආදායමක් බව අනාවරණය වී තිබේ. එනම් දුම් සහතිකයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ රුපියල් 500ක මුදලක් පමණය. 90% වන ඉතිරි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ ‘අක්බාර් බ්‍රදර්ස්’ සහ ‘ලාෆ්ස් ලංකා’ යන අදාල සමාගම් දෙකය.

වායු විමෝචන සහතික නිකුත් කිරීම ආරම්භ වන්නේ 2008 පරිසර අමාත්‍යවරයාව සිටි චම්පික රණවක යටතේය. පසුගිය රජයේ ප්‍රබලයන් විසින් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ ඒකාධිකාරය අදාල සමාගම් දෙකට ලබාදී දැවැන්ත කොමිස් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල විය. එවකට රුපියල් 1000ක් වූ දුම් සහතිකය රුපියල් 5000 දක්වා වැඩි කිරීමෙන් එම කොමිස් මුදල ඩබල් ට්‍රිබල් වී යහපාලන රජයේ ප්‍රබලයන්ද අතටමි සරු කරගනිමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී.

අදාල ගාස්තුව රුපියල් 1000 සිට 5000 දක්වා වැඩි කිරීමෙන් රජයේ ආදායම ඉහළ නොයන අතර පැහැදිළිවම සිදුව ඇත්තේ අදාල සමාගම් දෙකට ලැබෙන ලාභය පෙරට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑමයි. මෙය පැහැදිලිවම සමාගම් දෙකක් හරහා ඔවුන්ගේ දේශපාලන හිතවතුන් ජනතා මුදල් මහ දවාලේ මංකොල්ල කෑමක් බවට චෝදනා එල්ල වෙමින් පවතී.

(ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමි විය යුතුය)

[QUOTE="kkr, post: 19345207, member: 103896"] [SIZE=5][COLOR=DarkRed]සිංහල ආර්ථිකය දනගස්සන්න බලාගෙන ඉන්න මුස්ලිම් ආර්ථිකයට සල්ලි පුදල එමුද ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5] දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?[/SIZE] [SIZE=5] දුම් සහතිකය නිකුත් කිරීමට රට පුරා ඇති මධ්‍යස්ථානවල වැඩි හිමිකාරීත්වය ඇත්තේ සමාගම් දෙකකට වීමත් එමගින් අදාල සමාගම් දෙක එම ව්‍යාපාරයේ ඒකාධිකාරියක් ගොඩනගා ගනිමින් අති විශාල මුදලක් රැස්කරගැනීම ඉඩ සලසා දීම රජයේ වැරදි ආර්ථික දැක්මක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.[/SIZE] [SIZE=5] 2016 අයවැයෙන් අදාල වාහන දුම් පරීක්ෂණ සහතිකය රුපියල් 1000 රුපියල් 5000 දක්වා වැඩි කරනු ලැබූවත් එමගින් රජයට ලැබෙන්නේ 10%ක් ආදායමක් බව අනාවරණය වී තිබේ. එනම් දුම් සහතිකයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ රුපියල් 500ක මුදලක් පමණය. 90% වන ඉතිරි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ ‘අක්බාර් බ්‍රදර්ස්’ සහ ‘ලාෆ්ස් ලංකා’ යන අදාල සමාගම් දෙකය.[/SIZE] [SIZE=5] වායු විමෝචන සහතික නිකුත් කිරීම ආරම්භ වන්නේ 2008 පරිසර අමාත්‍යවරයාව සිටි චම්පික රණවක යටතේය. පසුගිය රජයේ ප්‍රබලයන් විසින් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ ඒකාධිකාරය අදාල සමාගම් දෙකට ලබාදී දැවැන්ත කොමිස් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල විය. එවකට රුපියල් 1000ක් වූ දුම් සහතිකය රුපියල් 5000 දක්වා වැඩි කිරීමෙන් එම කොමිස් මුදල ඩබල් ට්‍රිබල් වී යහපාලන රජයේ ප්‍රබලයන්ද අතටමි සරු කරගනිමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී.[/SIZE] [SIZE=5] අදාල ගාස්තුව රුපියල් 1000 සිට 5000 දක්වා වැඩි කිරීමෙන් රජයේ ආදායම ඉහළ නොයන අතර පැහැදිළිවම සිදුව ඇත්තේ අදාල සමාගම් දෙකට ලැබෙන ලාභය පෙරට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑමයි. මෙය පැහැදිලිවම සමාගම් දෙකක් හරහා ඔවුන්ගේ දේශපාලන හිතවතුන් ජනතා මුදල් මහ දවාලේ මංකොල්ල කෑමක් බවට චෝදනා එල්ල වෙමින් පවතී.[/SIZE] [SIZE=5][COLOR=Red](ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමි විය යුතුය)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom