Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
11 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
දුම් සහතික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය ලබා ගැනීමේ හා පරීක්ෂා කිරීමේ ක්රමවේදය

2011.02.01 දින සිට ක්රියාත්මක වන පරිදි සියලුම අලුත් වාහන (Brand New) සඳහා වායු විමෝචන සහතිකය වසරක් පමණක් නිදහස් කරන බව දන්වන අතර දෙවැනි වසර සඳහා ආදායම් බලපත්ර ලබා දීමේදී වායු විමෝචන සහතිකය අනිවාර්යයෙන් පරීක්ෂා කරනු ලබයි.

1975.12.31 දිනට පෙර නිෂ්පාදන කරන ලද වාහන වායු විමෝචන සහතිකය ලබා ගැනීමෙන් නිදහස් කර ඇත.

පාවිච්චි කර මෙරටට ආනයනය කරනු ලබන (Reconditioned Vehicle) වාහන සඳහා පළමු වසරේ සිටම ආදායම් බලපත්රය ලබා ගැනීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීම අවශ්ය වේ.

සියලු ම කෘෂිකාර්මික ඉඩම් වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීමේදී ඒ සඳහා වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කර ඇත.

කෘෂිකාර්මික ඉඩම් වාහන ලෙස සලකනු ලබන්නේ රෝද හතරේ කෘෂිකාර්මික ට්රැක්ටර් හා අත් ට්රැක්ටර් පමණක් වේ.

ද්රව පෙට්ට්රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්ර නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත් ද්රව පෙට්ට්රෝලියම් වායුව හා පෙට්රල් (Bi Fuel Vehicle) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන සඳහා ආදායම් බලපත්ර ලබා ගත යුතුය. එම අවස්ථාවේදී පෙට්රල් භාවිතා කර වායු විමෝචන සහතිකය පරීක්ෂා කළ යුතුය.

ද්රව පෙට්ට්රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්ර ලබා දීමේදී පෙට්ට්රල් වාහන වලට අය කරනු ලබන ගාස්තු අය කර ආදායම් බලපත්රය නිකුත් කරන ලෙස දන්වමි.

වාහනයක එන්ජිම අළුත්වැඩියා කර ඇති බවට වාහන හිමිකරු තහවුරු කරන්නේ නම් එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට වාහනයේ දුර මාපකයේ සටහන් වන කිලෝමීටර ප්රමාණයේ සිට ඉදිරියට කිලෝමීටර් 2000 ක් හෝ එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට ඉදිරියට මාස 02 ක් හෝ ඉන් පළමුව සම්පූර්ණ වන තත්ත්වයන් මත වාහනය ධාවනය කළ හැකි වන පරිදි වාර්ෂික ආදායම් බලපත්ර ගාස්තුව අයකර ගෙන කුවිතාන්සියක් නිකුත් කරයි. එම තත්ත්වය සම්පූර්ණ වීමෙන් පසු වාහන හිමිකරු විසින් වාහන වායු විමෝචන සහතිකය ඉදිරිපත් කර වාර්ෂික ආදායම් බලපත්ර ලබාගත යුතුයි.

විදුලිබලයෙන් ධාවනය වන (Electrical Vehicle) හා විදුලිබලය සමඟ පෙට්ට්රල් හෝ ඩීසල් වලින් ධාවනය වන (Hybrid Vehicle) වාහන සඳහා ආදායම් බලපත්රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කර ඇත.

එක් වායු විමෝචන සහතිකයකින් ලබා ගත හැකි වන්නේ එක් ආදායම් බලපත්රයක් පමණි.

වාහන වායු විමෝචන අධීක්ෂණ කටයුතු මෙම දෙපාර්තමේන්කුව, මධ්යම පරිසර අධිකාරිය වායු සම්පත් කළමණාකරණ කේන්ද්රය සහ මිනුම් ඒකක හා ප්රමිති සේවා දෙපාර්තමේන්තුව මඟින් ඉටුකරන අතර මෙම වැඩසටහන පිළිබඳ යම් ගැටලුවක් වේ නම් 011-3100152 හෝ 0112-692275 දුරකතනයෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහන් කාර්යාලයෙන් හෝ කාර්මික අංශයෙන් විමසන මෙන් කාරුණිකව දන්වමි.

[QUOTE="aneasarayana, post: 27790830, member: 492495"] වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය ලබා ගැනීමේ හා පරීක්ෂා කිරීමේ ක්රමවේදය [LIST] [*]2011.02.01 දින සිට ක්රියාත්මක වන පරිදි සියලුම අලුත් වාහන (Brand New) සඳහා වායු විමෝචන සහතිකය වසරක් පමණක් නිදහස් කරන බව දන්වන අතර දෙවැනි වසර සඳහා ආදායම් බලපත්ර ලබා දීමේදී වායු විමෝචන සහතිකය අනිවාර්යයෙන් පරීක්ෂා කරනු ලබයි. [*]1975.12.31 දිනට පෙර නිෂ්පාදන කරන ලද වාහන වායු විමෝචන සහතිකය ලබා ගැනීමෙන් නිදහස් කර ඇත. [*]පාවිච්චි කර මෙරටට ආනයනය කරනු ලබන (Reconditioned Vehicle) වාහන සඳහා පළමු වසරේ සිටම ආදායම් බලපත්රය ලබා ගැනීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීම අවශ්ය වේ. [*]සියලු ම කෘෂිකාර්මික ඉඩම් වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීමේදී ඒ සඳහා වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කර ඇත. [*]කෘෂිකාර්මික ඉඩම් වාහන ලෙස සලකනු ලබන්නේ රෝද හතරේ කෘෂිකාර්මික ට්රැක්ටර් හා අත් ට්රැක්ටර් පමණක් වේ. [*]ද්රව පෙට්ට්රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්ර නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත් ද්රව පෙට්ට්රෝලියම් වායුව හා පෙට්රල් (Bi Fuel Vehicle) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන සඳහා ආදායම් බලපත්ර ලබා ගත යුතුය. එම අවස්ථාවේදී පෙට්රල් භාවිතා කර වායු විමෝචන සහතිකය පරීක්ෂා කළ යුතුය. [*]ද්රව පෙට්ට්රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්ර ලබා දීමේදී පෙට්ට්රල් වාහන වලට අය කරනු ලබන ගාස්තු අය කර ආදායම් බලපත්රය නිකුත් කරන ලෙස දන්වමි. [*]වාහනයක එන්ජිම අළුත්වැඩියා කර ඇති බවට වාහන හිමිකරු තහවුරු කරන්නේ නම් එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට වාහනයේ දුර මාපකයේ සටහන් වන කිලෝමීටර ප්රමාණයේ සිට ඉදිරියට කිලෝමීටර් 2000 ක් හෝ එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට ඉදිරියට මාස 02 ක් හෝ ඉන් පළමුව සම්පූර්ණ වන තත්ත්වයන් මත වාහනය ධාවනය කළ හැකි වන පරිදි වාර්ෂික ආදායම් බලපත්ර ගාස්තුව අයකර ගෙන කුවිතාන්සියක් නිකුත් කරයි. එම තත්ත්වය සම්පූර්ණ වීමෙන් පසු වාහන හිමිකරු විසින් වාහන වායු විමෝචන සහතිකය ඉදිරිපත් කර වාර්ෂික ආදායම් බලපත්ර ලබාගත යුතුයි. [*]විදුලිබලයෙන් ධාවනය වන (Electrical Vehicle) හා විදුලිබලය සමඟ පෙට්ට්රල් හෝ ඩීසල් වලින් ධාවනය වන (Hybrid Vehicle) වාහන සඳහා ආදායම් බලපත්රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කර ඇත. [*]එක් වායු විමෝචන සහතිකයකින් ලබා ගත හැකි වන්නේ එක් ආදායම් බලපත්රයක් පමණි. [/LIST] වාහන වායු විමෝචන අධීක්ෂණ කටයුතු මෙම දෙපාර්තමේන්කුව, මධ්යම පරිසර අධිකාරිය වායු සම්පත් කළමණාකරණ කේන්ද්රය සහ මිනුම් ඒකක හා ප්රමිති සේවා දෙපාර්තමේන්තුව මඟින් ඉටුකරන අතර මෙම වැඩසටහන පිළිබඳ යම් ගැටලුවක් වේ නම් 011-3100152 හෝ 0112-692275 දුරකතනයෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහන් කාර්යාලයෙන් හෝ කාර්මික අංශයෙන් විමසන මෙන් කාරුණිකව දන්වමි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom