දුමින්දගේ අමතකවීම බෝවෙයි?
දුමින්දට කොළොන්නාවේ සිදුවීමේ හොදම හරිය අමතක වී ඇත.
පොනීව හමුදාපති කරවූයේ මහින්දය. ෆොනීට එය අමතක විය.
අලුත් කණ්ඩායමක් සමග නව ගමනකට මුලපිරූ පොනීට අර්ජුන අමතකවීලූ -අර්ජුන කියයි.
අස්වීමේ ලිපිය තමා ගෙදරටම ගොස් දුන්නත් නෑ කියන්නේ තමන් පොනී හිරෙන් නිදහස් කර ගැනීමට කල මෙහෙය අමතක කල පොනීට ලියුම අමතකවීම පුදුමයක් නොවේලු - ටිරාන් කියයි.
පොනී දේශපාලන වෛරයෙන් පිරි කුහක ගුණමකුවෙක් හැර වෙන කව්ද?