දුමින්දට_බොනික්කෙක්

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    දුමින්දට_බොනික්කෙක්

    gund_Kiana_Baby_Doll.jpg


    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පෙරේදා (19 දා) උදෑසන තැපැල් මඟින් පාර්සලයක් ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    රෝහලට රාජකාරි ලිපි හා පාර්සල් ලැබෙන ලිපිනයට මේ පාර්සලය ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම පාර්සලය රෝහල තුළට රැගෙන ඒමෙන් පසු රෝහල් කළමනාකරණ මණ්ඩලය ආරක්ෂක අංශ කැඳවා පාර්සලය විවෘත කර ඇත.පාර්සලය විවෘත කිරීමෙන් පසු එහි බෝනික්කකු සිටි බව ද එම ආරංචි මාර්ග පවසයි.

    මෙය එවුයේ කවුරන්දැයි එම පාර්සලයේ සඳහන්ව තිබී නොමැත.
    :eek:;)

    source- http://www.dinamina.lk/2011/10/21/_art.asp?fn=u1110211