දුමින්දව බදාගෙන අනර්කලි හඬයි
(lankaxnews-27/02/2012 )පසුගියදා දුමින්ද සිල්වා මහතා බැලීමට සිංගප්පුරුවට ගිය අනර්කලි ආකර්ශා මෙනෙවිය , ඔහුව බදාගෙන පැයක පමණ වෙලාවක් අඬා වැලපි ඇති බව වාර්තාවේ.අනර්කලීව හඳුනා හත නොහැකිව දුමින්ද සිල්වා මහතා තුෂ්නිම්භූතව බලා සිටි බවත් පැවසේ.පසුව කාමරයෙන් පිටතට පැමිනි අනර්කලී රෝහලේ මේසයක් මත හිස ගසාගෙන පැයක පමණ වෙලාවක් හඬමින් සිටි බවත් එහි සිටින අය පවසා ඇත.අනර්කලී ආකර්ශා දුමින්ද සිල්වාගේ විවාහක බිරිඳ වෙන අතර මේ වෙනවිට දුමින්ද සිල්වා සදාකාලික අබ්බගාතයෙක් තත්වට පත්ව ඇත.ඔහුගේ මොලය අක්‍රීයව ඇති නිසා ඔහුට යලි දේශපාලන හෝ ව්‍යාපරික කටයුතු කල නොහැකිය.දුමින්ද සිල්වා සති කෝටි 150ක් පමණ වන වත්කම් ,ඉඩම් සහ ගොඩනැගිලිවල අයිතිය ලබා ගැනීමට අනර්කලී ආකර්ෂා තීරණය කර ඇති බවත් ඔහුගේ නීතිමය විවාහක බිරිඳ නිසා මේවාට ඇයට ඇති අයිතිය සෙවීමට සුප්‍රකට නීතිවේදී දයා පෙරේරාව ඇය හමුවි ඇති බවත් කියවෙයි.

රජකම් කලත් කලකම්පලදේ කියන්නේ මෙකට තමයි.