දුමින්දාගමනය ළඟදීම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුමින්දාගමනය ළඟදීම

    දුමින්දාගමනය යනු ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් නොවේ. එහෙත් පොදු ජනයාගේ දෑස් ඉදිරිපිට තිරගත වීමට නියමිත සැලසුමකි. මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ දුමින්ද සිල්වා සුව වී ඇති බවත් ජුලි මස ලංකාවට පැමිණෙන බවත් මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

    481900_10151115392282429_1369087813_n.jpg

    අවාසනාවකට මෙන් එතුමාට මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිදුවීම පිලිබඳ මතකයක් නොමැත. දුමින්දගේ මතකය කෙසේ වෙතත් දුමින්ද නැවත ලංකාවට පැමිණීම ඉහලින් සැමරීමට මේ දිනවල කටයුතු යෙදෙමින් පවතී.

    මෙහි තේමාව වන්නේ "දුමින්දාගමනයයි" දුමින්දාගමනය නම් වූ පෝස්ටරයක් කොළඹ නගරය පුරාවට ඇලවීමට මුද්‍රණය කිරීම සඳහා මරදානේ මුද්‍රණ කාර්යාලකට ලබාදී තිබේ.

    මිට අමතරව දුමින්ද කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන විට 50,000 කට අධික පිරිසක් එහි රැස්වී ඔහු පිළිගෙන මල් මාලා දමා ඔහුව ගෙදර ගෙන යාමටද සුදානම්කොට ඇත.

    මේ ජන ගඟ රැස්කිරීම පසුපස වෙනත් සැලසුමක් ඇතිබව වාර්තාවන අතර ඒ පිළිබඳව නුදුරේම දැනගැනීමට හැකිවනු ඇත.

    Wednesday July 25th 2012 ~.gossip9.උපුටා ගැනිර්‍ම
     
    Last edited:

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ආසියාවටම ආස්චාර්යක්....දැන් මිනි මරවුන්ටයි මල් මාලා දාන්නේ...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දුමින්දාගමනය යනු ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් නොවේ. එහෙත් පොදු ජනයාගේ දෑස් ඉදිරිපිට තිරගත වීමට නියමිත සැලසුමකි. මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ දුමින්ද සිල්වා සුව වී ඇති බවත් ජුලි මස ලංකාවට පැමිණෙන බවත් මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

    391324_490789094287536_430487933_n.jpg

    අවාසනාවකට මෙන් එතුමාට මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිදුවීම පිලිබඳ මතකයක් නොමැත. දුමින්දගේ මතකය කෙසේ වෙතත් දුමින්ද නැවත ලංකාවට පැමිණීම ඉහලින් සැමරීමට මේ දිනවල කටයුතු යෙදෙමින් පවතී.

    මෙහි තේමාව වන්නේ "දුමින්දාගමනයයි" දුමින්දාගමනය නම් වූ පෝස්ටරයක් කොළඹ නගරය පුරාවට ඇලවීමට මුද්‍රණය කිරීම සඳහා මරදානේ මුද්‍රණ කාර්යාලකට ලබාදී තිබේ.

    මිට අමතරව දුමින්ද කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන විට 50,000 කට අධික පිරිසක් එහි රැස්වී ඔහු පිළිගෙන මල් මාලා දමා ඔහුව ගෙදර ගෙන යාමටද සුදානම්කොට ඇත.

    මේ ජන ගඟ රැස්කිරීම පසුපස වෙනත් සැලසුමක් ඇතිබව වාර්තාවන අතර ඒ පිළිබඳව නුදුරේම දැනගැනීමට හැකිවනු ඇත.

    Wednesday July 25th 2012 ~.*******.උපුටා ගැනිර්‍ම

    ආගම්වල සංකල්ප දේශපාලනයට යොදාගැනීම මහ බලු වැඩක්. ඒ උනාට ඒක ආගමමයි කියන්නත් බෑ. සිංහල භාෂාවනෙ. :baffled: වගකියන්නෙක් තොරව නිර්නාමිකව ලිපි පල කරන ගොසිප් වෙබ් අඩවි බ්ලොක් කරලා තියෙන්නෙ එළකිරි එකේ. එහෙම තියෙද්දිත් ඒක මෙතන අනියමින් ප්‍රචාරය කරන එක වැරදියි නේද එක එක ක්‍රම හොයාගෙන යටින් දාලා ?

    දාපු තැන හොයාගන්න ඕනේම නම් කරන්න තියෙන්නේ මේ ඡේදයෙන් කොටසක් කොපි පේස්ට් කරන එක ගූගල් එකට. කෙලින්ම නම්බර් වන් එකට එනවා සෝර්ස් එක.

    ඔය මරදානෙ ප්‍රෙස් එකේ නමත් දැම්මා නම් නිවුස් එකට යම් කිසි අගයක් එකතුවෙනවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නෙ නැහැ එහෙම යහපත් ප්‍රතිචාරයක් පොරට තියෙයි කියල...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම හිතන්නෙ නැහැ එහෙම යහපත් ප්‍රතිචාරයක් පොරට තියෙයි කියල...
    ඒක කව්රුත් දන්නා දෙයක් නමුත් අයහපත් ප්‍රතිචාර යහපත් කරගනී:yes: