දුමින්ද නිදහස්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දුමින්ද නිදහස්


    සියලු සැක කරුවන් නිදොස්කොට නිදහස් කරන්නවලු
    :eek:සාදාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා නෑ ලු :eek:
    ඔන්න news ...
    :yes::yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    ඔව් ඔව් මාත් දැක්කා....දුමියගේ නමවත් කිව්වේ නැද්ද කොහෙද...:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අසරණ කම බන් අසරණ කම ..කොහොමත් මුන් නිදහස් වෙනවා
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌව ඇතුලේ තියාගෙන හිටියොත් හිරකාරයෝ ටික කුඩුකාරයෝ වෙයි කියලා නිදහස් කරන්න ඇති.
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    සභාපතිට ලොකු කුට්ටියක් කවලා තියෙන්න ඇත්තේ... එතකොට තව එකෙක් තීන්දුව දුමින්දයගෙ පැත්තට දුන්නම වැඩේ ගොඩ නිසා...

    ඒත් අනිත් මිනිස්සු දෙන්නා හොද පොරවල් නිසා හරි තීන්දුව දුන්නා...