දුමින්ද සෑර් හාස්කමකින් සුව වෙයි

pinsirige

Member
Feb 24, 2013
21
3
0
දුමින්ද සෑර් හාස්කමකින් සුව වෙයි


හාස්කමකින් සුව වූ දුමින්ද රෝහලින් නිවසට


April 26, 2013 at 4:09 pm | lanka C news


නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා හෙට දිනයේ රෝහලින් නිවසට යාමට නියමිත බව වාර්තා වේ.

හිරු ගුවන් විදුලිකෙටි පණිවිඩ සේවය විසින් දන්වා ඇත්තේ හාස්කමකතින් සුවය ලැබූ මන්ත‍්‍රිවරයා හෙට නිවසට යනු ඇති බවයි. ‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘ යනුවෙන් එහි දැක්විනි.

මේ අතර ජනාධිපති වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාල ඇප ලියවිලි වලට මන්ත‍්‍රිවරයා අද නවලෝක රෝහලේදී අත්සන් තබා තිබේ
 

pinsirige

Member
Feb 24, 2013
21
3
0
එතුමාගේ නිරොදෝෂීබාවය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉෂ්ඨ කල මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිං සිදු වේවා
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
lol..he must be the first person in the world to survive from two bullts passed through head...
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    surprise-smiley-emoticon.gif