දුමින්ද සිල්වාට තව තුන් මසක නිවාඩු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුමින්ද සිල්වාට තව තුන් මසක නිවාඩු

    දුමින්ද සිල්වාට තව තුන් මසක නිවාඩු

    භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට තවත් මාස තුනක් නිවාඩු අනුමත විය. ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබයි.


    http://www.lankadeepa.lk/index.php/articles/47126

    අඩේ මාරු නේද මචන්ලා මේ ආණ්ඩුව? ඕනෙම මිනීමැරුමක් කරලා කරාට පස්සේ රටත් යවලා නිවාඩුත් දෙනවා බන්. අපිටත් බැරි වෙයිද දන්නේ නැහැ මෙහෙම ආතල් එකක් ගන්න??? මොකෝ කියන්නේ අපිත් ආණ්ඩුවට සෙට් වෙලා කුපාඩි වැඩක් කරලා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් නිවාඩු අරගෙන පිටරට යන්න ට්‍රයි එකක් දෙමුද? :lol::lol::lol::lol::rofl: