දුමින්ද සිල්වා කෘතිම ධනවතා හැදුවේ කවුද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දුමින්ද සිල්වා කෘතිම ධනවතා හැදුවේ කවුද?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    pol-cor-pic.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    සල්ලි සමග ලෝල්ලෝ :lol:

    රනිල් 1997 වෙනකොට ඇමතිකම් අගමැතිකම විපක්ෂ නායක කම වගේ කරපු කෙනෙක්. රනිල්ට කොමිස් ගහන්න පුලුවන් ඇමතිකම් කරලා නෑ.කරත් එහෙම කොමිස් ගහන කෙනෙක් නෙවෙයි.රනිල්ගේ පෞද්ගලික බූදලය එච්චරම ලොකු එකක් නෙවෙයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඩඩ්ලි, ජේආර්, රනිල් මේ කියන අය මහ ලොකු සල්ලි තිබුන අය නෙවෙයි. ප්‍රේමදාසට සල්ලි තිබුනා, මහින්දට තියෙනවා.චන්දිකාටත් ඇති.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    මට මතක විදියට දුමින්ද ඉස්සෙල්ලම චන්දෙ ඉල්ලන්නේ unp එකෙන්..ඒකාලේ ඉදලම බඩු මුට්ටු බෙදුවා..ඉස්සර හිරු fm එකේ නිවුස් වලින් වැඩි හරියක් ගියේ දුමින්ද බෙදපුවා ගැන තමයි..රන්මිණිතැන්න ට කොටි ගැහුවයි කියන නිවුස් එකත් එක්ක ඔය abc එකේ තිබුණු රේඩියෝ චැනල් 5 පර්මිට් ඒක කැන්සල් කරා..පස්සේ දුමින්ද මහින්ද පැත්තට පැනපු ගමන් පර්මිට් ටික ලැබුනා..

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269

    palath saba da koheda mulinma illuwe mu unp eken. e kale podi kellek rape karapu seen ekakuth awa. ewa ithin shape una passe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,558
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතක විදියට දුමින්ද ඉස්සෙල්ලම චන්දෙ ඉල්ලන්නේ unp එකෙන්..ඒකාලේ ඉදලම බඩු මුට්ටු බෙදුවා..ඉස්සර හිරු fm එකේ නිවුස් වලින් වැඩි හරියක් ගියේ දුමින්ද බෙදපුවා ගැන තමයි..රන්මිණිතැන්න ට කොටි ගැහුවයි කියන නිවුස් එකත් එක්ක ඔය abc එකේ තිබුණු රේඩියෝ චැනල් 5 පර්මිට් ඒක කැන්සල් කරා..පස්සේ දුමින්ද මහින්ද පැත්තට පැනපු ගමන් පර්මිට් ටික ලැබුනා..

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    palath saba da koheda mulinma illuwe mu unp eken. e kale podi kellek rape karapu seen ekakuth awa. ewa ithin shape una passe.

    :yes::yes::yes: