දුමින්ද සිල්වා මෙවර ජාතික රෝහලට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බන්ධනාගාර ඇමැති පොන්නයෙක් ද?
    එහෙම නැත්තම් එහෙම ඇමැති කෙනෙක් නෑද්ද?

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි වරක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. පෙරේදා (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියකට මාරු කළ ඔහු, පැය කිහිපයකින් අසනීප බව දැන්වීමෙන් පසු පැමිණි වෛද්‍යවරයා දුමින්ද සිල්වා පරීක්ෂා කර ඔහුට නැවත රෝහල්ගතවීමට අවසරය දී ඇති අතර ඒ නිර්දේශය මත මෙලෙස රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    4r7qvFU.jpeg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    Duminda Silva Kiyanne Chatholikayek...
    Uta Adala Sapa Pahasukam Hadala Dena Eka Kalu Sinhala Thope Yuthakamak...
    Ithihasaya Danne Nathinam Thelwaththa Palliyata Gihilla Balapan Thopi Kawda Mey Rate Niyama Urtumakkaruwan Wechcha kathoilikayo kawda Kiyala..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    Duminda Silva Kiyanne Chatholikayek...
    Uta Adala Sapa Pahasukam Hadala Dena Eka Kalu Sinhala Thope Yuthakamak...
    Ithihasaya Danne Nathinam Thelwaththa Palliyata Gihilla Balapan Thopi Kawda Mey Rate Niyama Urtumakkaruwan Wechcha kathoilikayo kawda Kiyala..
    බලහන් කතොලික ජනතාවට තියෙන ඒ ආදරේ තරම
    Much Love නානා (y)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    ඕකාට බෙහෙත් නොකර හදිස්සියේ මළොත් එහෙම උබලම කියයි මාලිමා ආණ්ඩුව හිරු TV එකෙන් පලි ගන්න දුමින්දව මරලා දැම්මා කියලා..:oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දුමින්ද මහත්තයට සෙත්පතා යාචකයින්ට ග්ලූකෝස් බෙදලා දුන්නා