දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ

    දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ


    duminda-new.jpg




    හිසට වෙඩි වැදීමෙන් ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබාදීම සඳහා සිංගප්පුරුවට ගෙනයාම පිලිබඳ අද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති වුවා.

    දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධව සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට අවසරයකින් තොරව රටින් පිටව යාමට හැකියාව ලැබුනේ කෙසේදැයි කියාය.


    එයට පිළිතුරු දුන් නිමල් සිරිපාල අමාත්‍යවරයා කියා සිටියේ දුමින්ද සිල්වා රෝහලේදී සිහිමඳ ගතියකින් සිටි බවත් ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි තත්වයක පසුවූ බවය.


    තවදුරටත් කරුණු පැහැදිලිකල අමාත්‍යවරයා කියා සිටියේ මානුෂික හේතුන් උඩ රෝගියෙකුට ප්‍රතිකාර ගැනීමට විදෙස්ගත වීමට අවස්ථාව හිමිවෙන අතර එසේ නොමැති වුවත් පොලිසිය මගින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සැකකරුවෙක් ලෙස නම්කොට නොමැති බවත් කිසිදු පරීක්ෂණයකදී ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී නොමැති බවත්ය.



    *****************




    Statement from Duminda not recorded


    Friday, 11 November 2011 15:25




    Police could not record a statement from MP Duminda Silva who was injured in the shooting incident on October8, because he was lying unconscious in the hospital bed,” the government informed Parliament today.

    Leader of the House Nimal Siripala de Silva said that Mr. Duminda Silva sought treatment in the intensive care unit of Sri Jayewardenepura Hospital from October till November 1. After that, he was taken abroad for further treatment by his family members.

    “During the period, MP Silva was unconscious. He could not utter words properly. Therefore, police did not record a statement from him,” the Leader of the House said in response to a question by UNP MP Dayasiri Jayasekara.

    Mr. Jayasekera asked how a person allegedly involved in a serious incident was allowed to be taken out of the country with the sponsorship of the government.

    The Leader of the House said that Mr. Duminda Silva had not been identified as a suspect wanted in a court of law, and therefore, there could not be any barrier for him to leave the country for medical treatment.

    “According to humanitarian principles, any injured person should be allowed to seek medical treatment. Police have not identified him as a suspect. He is not an accused of any case so far. Therefore, we cannot prevent him from being taken out of the country,” Mr. de Silva said.

    Responding to the allegation that Assistant Superintend of Police Samudrajeewa involved in the investigations into this shooting incident was transferred all of a sudden, the Leader of the House said this police officer was transferred only to fill a vacancy created in the Mount Lavinia Police Division.
    “ASP Samudrajeewa was not involved in the arrest of suspects of the assassination of Mr. Bharatha Lakshman Premachandra,” he said.

    He said, “ASP W.R.I.K. Karunakelage who worked in Mount Lavinia was transferred to Anuradhapura following various reports against him. Mr. Samudrajeewa was sent there to fill that vacancy only.”

    (Kelum Bandara and Yohan Perera)




    :baffled::baffled::baffled::baffled:

    SOURCE :


    Code:
    http://dailymirror.lk/news/14697-statement-from-duminda-not-recorded-.html
    Code:
    http://www.gossip9.com/2011/11/blog-post_4830.html
    :confused::eek:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol::lol: he says wht hes being asked 2 say.:(:( you knw it me knows it n evry1 else knows it bt drug selling rape master will b released.

    go n support those killers rapers n drug dealers till u get same n be no one 2 complain.:growl::growl:

    rename srilabka as mexico coz it lks like so:(:(
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මේවා දකිනකොට පේනවා මහින්දයාගේ උගේ ආන්ඩුවෙයි තියෙන කුහක කමයි :D, රටේ නීතිය උන් බල්ලෙක්ට හා සමානව සලකන හැටි පේනාව .. :)

    තමන්ගෙම පක්ෂයේ කාලයක් තිස්සේ හිටපු කෙනෙක් පාරෙ වෙඩි තියල මරල දාපු එක මෙහෙම යට ගහනවානම් ඒකට හරි යුක්තියක් ඉටු නොකර .හරිම ලැජ්ජයි උන්ගැන .. :D

    ඔවට කවදාහරි නියම රිටර්න් එක ලැබෙයි .. ;)

    කර්මය කියල දෙයක් තියෙන බව හැමොම හොදට දන්වා ඇතිනේ . :D
     
    Last edited:
    විධායක ජනාධිපති කමෙන් වාසි ගන්න පාහර බල්ලො,
    කෝ මුන් එනකොට කිව්වේ විධායක බලය අයින් කරනවා කියලා,
    කෝ කලාද?
    අපේ රටේ මිනිස්සුන්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලම,
    කාලයක් යද්දි හැමදෙයක්ම අමතක කරන බහුතරයක් ඉන්න රටක්නෙ
    ශ‍්‍රිලංකාව කියන්නේ
     
    dan uba kiyanne tuvala vela inna kenekva kuduvata danna kiyalada?:angry:

    ඔච්චර කේන්ති ගන්න එපා බං, ආණ්ඩුව වෙනුවෙන් ඔහොම කෑගහලා උබේ ප‍්‍රෙසර් එක වැඩි වුනාම මහරජා උබට මහ ඉස්පිරිතාලෙවත් ඇදක් දෙයිද දන්නෑ. කුඩුවට දාන්න කියනවා නෙවේ, සාමාන‍්‍ය‍ මිනිහෙක් ඔය වැරැද්ද කරලා හිටියනම් තත්වය ඔය වගේ වෙයිද?
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දුමින්ද වෙඩිතියන්න කියල කිව්වා කියල
    කවුද සාක්කිත් දුන්න නේද :P
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    he heeee

    Lankawe horuntai,drug dealers latai, ganikawantai mara chance eke enawa meken

    policiyata ahu unata passe..policiya shape karan..."saka karuweku nowe" kiyala dagattanam ai gemak attema na..mara meyalaaaaaaa

    Aparade Nayana Dananjali nangith me thoery apply karanna tibba aya me Nimal Sir ge speech eken passema mattu unanam neda...
     
    Sep 12, 2011
    884
    120
    0
    දැන් මටත් හිතෙනවා මූ මෙහෙම ඇත්නම් ගඩාෆියා කොහොම ඇත්ද කියල. මහින්ද යුද්ධය ඉවර කළා තමයි, නමුත් ඕකම කියා කියා ඉන්න හොඳ නෑ. ගදාෆිය එයාගේ රටවැසියන්ට නොයෙක් වරප්‍රසාද දුන්නට රටේ සප්‍රේෂන් ඒක වැඩි වුනා. ඒක තමයි මිනිස්සු එයාට විරුද්ධව කැරලි ගැහුවේ. දැක්කනේ එයාට වවිරුද්ධව බෙන්ගාසි වල හිටිය සෙනග ගොඩ, ඒ කියන්නේ මිනිසුන්ට ඌගේ වැඩ එපා වෙලා හිටියේ.

    එත් මම නම් හිතන්නේ නෑ ලංකාවේ එහෙම එකක් වෙයි කියල, මොකද දන්නවද? අපේ මිනිස්සු ඔය හම්බයෝ වගේ ආවේගශීලී නෑ, අනික් ඒක තමයි කිසිම රටකට ලංකාවට නැටෝ හමුදා එවන්න බෑ මොකද රුසියාවයි චීනයයි මහින්දත් එක්ක.