දුමින්ද සිල්වා හොඳයි කියලා හිතෙනවා

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඉස්සර දුමින්ද සිල්වාව මට පේන්න බැරි උනාට දැන් දුමින්ද සිල්වා හොඳයි කියලා හිතෙනවා. මොනවා උනත් දුමින්ද සිල්වාගේ හිරුනිකාගේ වගේ ජඩ දේශපාලනය නැහැ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර දුමින්ද සිල්වාව මට පේන්න බැරි උනාට දැන් දුමින්ද සිල්වා හොඳයි කියලා හිතෙනවා. මොනවා උනත් දුමින්ද සිල්වාගේ හිරුනිකාගේ වගේ ජඩ දේශපාලනය නැහැ.
    දුමින්ද සිල්වා ගැන කඩුවෙල ඉන්න අපිට කියලා දෙන්න එපා මචන්. :lol: :lol: මේ සැරේ අමාරු කරනවා ඔය වගේ සිනි බෝල දාල ගේමක් ගහන්න. පොරට කියපන් ටිකක් මොලේ තියන සෙට් එකක් ලගට ගන්න කියල මේ සැරේ චන්ද කැම්පේන් එකට . ස්තුතියි
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    marasinhage case eka boruwak kiyala kiyanawan. dan ekit thiyenne ara hard disk 4k pirenna thiyenawa kiyapu serama eliyata danna, nethuwa wena karanna deyak neha