දුමින්ද සිල්වා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් මෙයා නිදහස් වෙලානේ

    මොහු හිරේ යන්නේ වෙඩි තබා ගැනීමේ සිද්දියක් නිසානේ නමුත් එදා භාරත හා වෙඩි තබා ගත්තේ දෙන්නම වගේම දුමින්දට තමා ඉස්සරලා වැදුනේ ඒ පාර තමා දුමින්ද ලග හිටපු පොරක් භාරතට තිබ්බේ.
    (අහන්න එපා එතන හිටියද කියලා, මේ ගැන එතන හිටපු කෙනෙක් දන්නා කෙනෙක්ගෙනුයි මේක කාලෙකට කලින් දැනගත්තේ)

    දෙන්නම කොලොන්නාව අවට බලය තහවුරු කරගැනීමේ සටනක හිටියේ දේශපාලනිකව හා මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔය සිද්ධියෙන් උනේ පාර්ලිමේන්තු එන්න ඕනේ නැති හිරුනිකා වගේ කෙනෙක් අනුකම්පා චන්ද නිසා පාර්ලිමේන්තු ආපු එක

    කියන්න ඕනේ උනේ හා ලංකාවේ නිතිය ඒ ඒ බලයේ ඉන්න ආණ්ඩුවේ දේශපාලනයට නැවෙන එක ගැන මේක අල්ලාගෙන කට්ටියක් කෑ ගහයි තව කට්ටියක් කියයි ඇයි සොත්ති උපාලි එතකොට රෝයල් පාක් සිද්ධිය වගේ දේවල්

    මිනිස්සු අතර දෙයකට විරුද්දව හඩක් නැගෙන කොට එකේ නාඩිය අල්ලලා ඒ පැත්තට බර හොදයි කියන කෙනෙක් එක්කෝ සිස්ටම් එකේම ඉන්න දේශපාලකයෙක් හෝ පිටින් ගේන කෙනෙක් දාලා බලය තමන් ලගම තියා ගන්න පවතින ක්‍රමේ දේශපාලකයෝ හොදට දන්නවා

    නිතිය ඒ අයගේ බලය හමුවේ මෙහෙම නමුනට ඔය දෙපැත්ත අල්ලාගෙන කෑ ගහන උබලා අපිට එහෙම වෙන්නේ නැහැ කියන එක විතරක් මතක තිබුනොත් ඇති

    අපිට වැරදුනත් ඒවා ලජ්ජා නොවී හදාගන්න තරම් එඩිතර වන්න

    මේ ඉස්සරෝම වැටුන කොමෙන්ටුවට පස්සේ තමා මේක දැම්මේ

    මිනිස්සු කරේ සාපේක්ෂව වෙන්න හැකියාවන් දෙකෙන් හොදම එක ඒ වෙලාවේ තේරීම (අනික් එක ආවා නම් බලාගන්න තිබ්බා මේ වෙද්දී)

    ඒ වගේම තව එකක්

    ඔය පහත කමෙන්ටුවේ දාලා තියෙන පින්තුරේ (post) කතාව ලියපු කෙනාගේ බලාපොරොත්තු ගොඩ බලන්න ඔය වගේම තමා දින 100 වැඩ පිළිවෙල ගැන එහෙම ඒ කාලේ ලියවුන post, ඒවයෙත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු පිරිලා තිබ්බා ඉතිං ඔය දෙපැත්තේම මිනිස්සුන්ගේ බලාපොරොත්තු තියෙන්නේ රටට තමන්ගේ අනාගතයට දරුවන්ට හොද රටක් දායාද කිරීම ඒ වෙනුවෙන් ඒ ඒ අය තම තමන්ට හොදයි කියන පැත්ත තේරුවා නමුත් ඒ තෝරපු පැත්තේ (දිනපු) එවුන් ඒ වැඩේ නොකරපුවාම අනික් (පැරදුනු) පැත්තේ හිටපු මිනිස්සු මේ වගේම අර පැත්තේ හිටපු උන්ට ඔච්චම් කර කර හිටියා ඔය රැල්ල අල්ලා ගන්න පැදුනු පැත්තේ දේශපාලකයෝ ටික ගානට නාඩිය අල්ලලා අර ජහමනයා උඩින් බලයට ඇවිත් හිටපු එවුන් කරපු ටිකේම වෙන වර්ෂන් එකක් කරනවා.

    ඔය තමන් වගේම රටේ අනාගතයට හොදක් වෙනවා දකින්න කැමති අනෙක් මතේ එකාට සමච්චල් කරන අය දන්නේ නැහැ මේ දෙගොල්ලටම දෙපැත්තේම ඉන්න දේශපාලකයෝ බලයට ආව දවසේ ඉදන් සමච්චල් කරන බව.

    මට jvp එකේ යාලුවෙක් දාපු කොමෙන්ටුවක් මතක් උනා

    " එතකොට උබ කියන්නේ බලල් ගූ ගද නිසා බලු ගූ ඊට වඩා හොදයි කියලද ? "

    මම කිව්වා

    " බර වැඩි ගූ ගොඩට නම් දිනුම හම්බෙන්නේ ඇයි උබලා ගොම්බෙටි, එළු බෙටි, අලි බෙටි (සාපේක්ෂව ඉහත ඒවාට වඩා ගද අඩු නිසා) සියලුම දේ එක ගොඩකට එකතු කරන්න මහන්සි නොගන්නේ කියලා "

    ඔන්න ඊලග පාරවත් ගද අඩු ටික වැඩි කරගන්න බලමු
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    200818785-6153219481362762-6722671582728184-n.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිනිස්සු කරේ සාපේක්ෂව වෙන්න හැකියාවන් දෙකෙන් හොදම එක ඒ වෙලාවේ තේරීම (අනික් එක ආවා නම් බලාගන්න තිබ්බා මේ වෙද්දී) අපිට වැරදුනත් ඒවා ලජ්ජා නොවී හදාගන්න තරම් එඩිතර වන්න

    එහෙම කියන්න එපා ආන්න ආන්න එයා තාම කරලා පෙන්නුවේ නෑ නේ එයාටත් අවස්තාවක් දෙන්න ඕන :lol: අපි හැමෝටම අවස්තාව දෙනවා ජනතාවට අවස්තාව දෙන්නෑ එකෙක්වත් එහෙනම් අර හොර නාග කෝ ඉල්ලුවද නෑ පිල්ලිවත්ත තට්ටයා කෝ මුට්ටි දාල බැලුවා ම්හු වැඩක් නෑ :lol::lol: අර සීල රතන හාමුදුරුවන්ටත් අවස්තාව දෙන්න ඕන එහෙනම්
     
    • Like
    Reactions: Solo Rider

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නාමල් සිරකාරයෝ / සැකකාරයෝ ගගා පර්ලිමන්ට් එකේ කියවන කොට හිතුනා....
    අපි දන්නෑනේ බන් මුකුත් මතක නැති මනුස්යෙක්නේ
    ආයිත් පාර්ලිමේන්තු යවමු
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මොහු හිරේ යන්නේ වෙඩි තබා ගැනීමේ සිද්දියක් නිසානේ නමුත් එදා භාරත හා වෙඩි තබා ගත්තේ දෙන්නම වගේම දුමින්දට තමා ඉස්සරලා වැදුනේ ඒ පාර තමා දුමින්ද ලග හිටපු පොරක් භාරතට තිබ්බේ.
    (අහන්න එපා එතන හිටියද කියලා, මේ ගැන එතන හිටපු කෙනෙක් දන්නා කෙනෙක්ගෙනුයි මේක කාලෙකට කලින් දැනගත්තේ)

    මේ බයිලා අදාළ නෑ

    අයතු ජනරාෂියක් සංවිධානය කරලා චන්ද පොළකට පැනල එතන යකා නටල වාහනයක් හරස් කරලා නවත්තලා ඒකෙ ඉන්න එවුන්ට තර්ජනය කරලා පහර දීපු මිනිහෙක්ට ඌ ඉස්සල්ලම වෙඩි තිබ්බා කියල ආත්ම ආරක්ෂාව invoke කරන බෑ.

    දුමින්ද කියන මිනීමරුවා හිරේ ගියපු එකයි ඌව එලියට ගත්ත එකයි අනි දේශපාලනේ මෙයා කියල දියාරු කරන්න බෑ.

    දැන් ලාවට කඩේ යන එවුන්ගේ අලුත්ම defence එක දුමිය හිරේ ගියෙත් දේශපාලනෙන් එලියට ආවෙත් දේශපාලනෙන් ඒ නිසා හැමෝම එකයි බයිලේ.

    නෑ පුතේ දුමින්ද කියන්නේ මරණ දඬුවම ලබන්න ඕනේ එකෙක්, ඌව හිරේ යැව්වේ උගේ අපරාධ ලංකාවේ අධිකරණ දෙකකින්ම සාධාරණ සැකයක් නැතුව ඔප්පු කරලා. ඌව එලියට ගත්තේ දේශපලුවෙක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මේ පුක නං දෙන්න ලෑස්ති වෙන්න එපා දැන්.. බයි සංස්ථාවට කෙල වේගන එනකොට දුවගෙන ඇවිත් හෑල්ලක් ලියල යනව. උඹල වගේ විද්වත් පුක්ගත් මුවාවෙන් ඉන්න වුන්ගෙන් තමයි සේරටම වඩා පරිස්සම් වෙන්න ඕන...

    ගිය ඡන්දෙට මේකෙ බර දාල රාජපස්සට කඩේ ගිය සීනියර් කියන වුන් දැන් මේකෙ හොයන්නවත් නෑ.. අඩුම තරමේ දැන්වත් ඇවිල්ල කමෙන්ට් එකක් දාල කියාගෙන පලයල්ල එදා තිබ්බ ගූ බෙටි දෙකෙන් ගඳ අඩුම බෙට්ටට කඩේ ගියා කියලවත්. රට හදන්න කලිං තමන්ගෙ හදවතට අවංක වෙයන් අඩුම තරමෙ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ බයිලා අදාළ නෑ

    අයතු ජනරාෂියක් සංවිධානය කරලා චන්ද පොළකට පැනල එතන යකා නටල වාහනයක් හරස් කරලා නවත්තලා ඒකෙ ඉන්න එවුන්ට තර්ජනය කරලා පහර දීපු මිනිහෙක්ට ඌ ඉස්සල්ලම වෙඩි තිබ්බා කියල ආත්ම ආරක්ෂාව invoke කරන බෑ.

    දුමින්ද කියන මිනීමරුවා හිරේ ගියපු එකයි ඌව එලියට ගත්ත එකයි අනි දේශපාලනේ මෙයා කියල දියාරු කරන්න බෑ.

    දැන් ලාවට කඩේ යන එවුන්ගේ අලුත්ම defence එක දුමිය හිරේ ගියෙත් දේශපාලනෙන් එලියට ආවෙත් දේශපාලනෙන් ඒ නිසා හැමෝම එකයි බයිලේ.

    නෑ පුතේ දුමින්ද කියන්නේ මරණ දඬුවම ලබන්න ඕනේ එකෙක්, ඌව හිරේ යැව්වේ උගේ අපරාධ ලංකාවේ අධිකරණ දෙකකින්ම සාධාරණ සැකයක් නැතුව ඔප්පු කරලා. ඌව එලියට ගත්තේ දේශපලුවෙක්.
    This is fkng true. හරි දේ හරි. වැරදි දේ වැරදියි. කාට උනත් කොහොම උනත් ඒක එහෙමයි වෙන්න ඕනේ... :yes: :yes: :yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ මේ පුක නං දෙන්න ලෑස්ති වෙන්න එපා දැන්.. බයි සංස්ථාවට කෙල වේගන එනකොට දුවගෙන ඇවිත් හෑල්ලක් ලියල යනව. උඹල වගේ විද්වත් පුක්ගත් මුවාවෙන් ඉන්න වුන්ගෙන් තමයි සේරටම වඩා පරිස්සම් වෙන්න ඕන...

    ගිය ඡන්දෙට මේකෙ බර දාල රාජපස්සට කඩේ ගිය සීනියර් කියන වුන් දැන් මේකෙ හොයන්නවත් නෑ.. අඩුම තරමේ දැන්වත් ඇවිල්ල කමෙන්ට් එකක් දාල කියාගෙන පලයල්ල එදා තිබ්බ ගූ බෙටි දෙකෙන් ගඳ අඩුම බෙට්ටට කඩේ ගියා කියලවත්. රට හදන්න කලිං තමන්ගෙ හදවතට අවංක වෙයන් අඩුම තරමෙ
    ඔය බෙටි කතාව මගේ jvp යාලුවෙකුත් කිව්වා උබලා ඕක හැමෝටම කියලා දෙනවද ?

    ඌට දුන්න උත්තරේ තමා ඔබටත් දෙන්න වෙන්නේ

    දැන් වැරද්දක් උන මිනිහෙක්ගේ චන්දෙ සාපේක්ෂව හොදයි කියන ගොඩට එපාද ?

    ඒ වගේ මිනිස්සු අර ගොඩටම තල්ලු කරලා උබලා දිනන්න හදන්නේ රට වටේ මාළුන්ගේ චන්ද වලින්ද ?
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපි උබල කොච්චර මැරෙන්න හැදුවත් උබල හිතනවද එනපාර චන්දෙ ඇනලිස් කරලා කෙරුවේ නැ කියල.උන් චන්දේ ලන්වෙන කොට එක එකා මාරුවෙලා උන්ගේ ආණ්ඩුවක් ලස්සනට හදාගන්නවා මේකේ එක එකාට නහින උන්ට වැඩිය උන්ට මිනිසුන්ගේ නාඩියට කතාකරන්න උන්ට පුළුවන් .එකයි උන් මෙච්චර උන් කතාකරන දෙයක් වෙලත් දුමින්දය නිදහස් කෙරුවේ .නැත්නම් මෙච්චර කාලයක් පක්ෂ දෙකක් ගේම ගහයිද ?උන්ට පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් අව්ලක් නැනේ ."අන්තිමට කියන්න තියෙන්නේ උන් පක්ෂේ හිටියත් විපක්ෂේ හරි යාලුයි මල්ලි " තමයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෝටාට දීපු එක සෙට් එකක් ඉන්නවා උන් ඇත්ත්ටම වඩා හොද රටක් බලාපොරොත්තු උනා. උන් දැන් දන්නවා උන්ට කෙල උනා උන් රැවටුනා කියල. උන්ට බැනලා, බයිට් කරලා වැඩක් නෑ. 🙏 🙏 🙏

    තාම කෙල උනා කියල නොතේරෙන උන් ඉතින් එක්කො ආණ්ඩුවෙන් මොනවාහරි වාසි ගන්න උන්, නැත්නම් උපන් ගෙයි මෝඩයෝ. උන්ට පැහැදිලි කරලා වැඩක් නෑ. උන් හොදයි හිතේ තරහ යන්න බැනලා දාන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO: