Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පස්සේ ආ අඟ ලොකු වීමේ වරද !!!

මැකෝ සම්මානලාභි (ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය), දේශාභිමාන දේශ ශක්ති ජනරංජන (ජාතික සාම සම්මේලනය), ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත්‍ර (ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය), ගෞරව සම්මානලාභි (සුරකිමු ලංකා මාතෘභූමි සංවිධානය), කොළොන්නාව ප්‍රධාන සංවිධායක (ශ්‍රීලනිප), සභාපති (ජාතික ජිම්නාස්ටික් සම්මේලනය, බස්නාහිර මේස පාන්දු සම්මේලනය, කොළඹ දිස්ත්‍රික් සැහැල්ලු පන්දු සම්මේලනය), ආරක්ෂක අමාත්‍යංශ ගරු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ මග මරා දමා දැන් දින කිහිපයකි. එහිදි තුවාල ලද එතුමා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. රටේ සමස්ත ජනතාවගේ එකම පැතුම වන එතුමා සුවපත් වේවාය යන පැතුම හදැතිව අපි මේ සටහන ආරම්භ කරමු.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහත්මා ගාන්ධි මග ගිය අන්නා හසාරේ කෙනෙකු නොවන බව අපි දනිමු. එහෙත් ඔහුගේ ජීවිතය උදුරා ගැනීමට අයිතියක් ඇත්තේ කාටද? පව්කාර ස්ත්‍රීයට ගල් ගසා මරන්නට පිරිසක් ගල් අමෝරා ගෙන සුදානම් වෙද්දි එහි සපැමිණි ජේසුතුමා පැවසුවේ කිසිදා පවක් නොකළ අයෙකු පළමු ගල ගැසිය යුතු බවය. එසේ නම් භාරතට පළමු ගල ගැසිය යුත්තේ ද කිසිදා පවක් නොකළ අයෙකු මිස පව්කාර දණ්ඩෙකු නොවේ. ඔහුට ළමා අපචාර චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා, ස්ත්‍රීන් පැහැර ගෙන යාමේ චෝදනා නොතිබුණි. ඔහු පෞද්ගලික දේශපාලන දොළ පිදේනි වෙනුවෙන් පක්ෂ මාරු කළ අයෙකු ද නොවේ. ඔහුට කුඩුකාරයින් සමග සබඳතා නොතිබුණා මෙන්ම ඔහු ඊට විරුද්ධව සටන් කළේය.

භාරත වසර 30-40ක් දේශපාලනය කළේ කොළොන්නාව ප්රදේශයේය. ඔහු ඒ ජනතාව සමග ඉතාම සමීප සබඳතාවක් ගොඩනගා ගෙන තිබූ බව පැහැදිලිය. එහෙයින් ආණ්ඩුවේ වගකීම විය යුතුව තිබුණේ ඔහුට එම ආසනයේ සංවිධායක තනතුර ලබාදීමය. එහෙත් වූයේ අනෙකකි. එහි ප්‍රතිඵලය ලෙස දැන් ඔහු සතර රියනක් යට සැතපෙයි. බිරිඳට සැමියෙක්ද දරුවන්ට පියාද ප්‍රදේශයේ ජනතාවට සිය ආදරණීය නායකයා ද අහිමි වී තිබේ.

මෙවර පලාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාව ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතා සිය පතාළ මැරයින් සමග එක්ව ප්‍රදේශය පුරා මහත් භීෂණයක් වැපිරුවේය. එදා දහවල් පැෆරල් සංවිධානය සිය නිරීක්ෂකයින් ඔස්සේ එය සනාථ කළේය. ඔහු තම අපේක්ෂයින් වෙනුවෙන් හොඳින් හෝ නරකින් මනාප රැස් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබිණි. දුමින්ද, භාරතගේ ප්‍රධාන අනුගාමිකයා වන ප්‍රසංග සෝලංගආරච්චිගේ කාර්යාලය වෙත කඩා පැන ඔහුගේ බිරිඳගෙන් විමසුවේ ඡන්දය දුන්නේ කාටද කියාය. එවිට ඈ පවසා ඇත්තේ සිය සැමියා වන ප්‍රසංග සෝලංගආරච්චිට බවය. එහිදී තොපි ඔක්කොම මරනවා යැයි කියා මේ ගරු සංවිධායක මහතා සෝලංගාරච්චි මහත්මයට පහර දී ඇති බව මට අසන්නට ලැබුණේ ගුවන්විදුලියේ හඩ්සන් සමරසිංහ මහතාගේ ම මුවින් බැවින් එය අසත්‍යයැයි සිතන්නට කිසිදු කාරණයක් නොමැත. ඒ අනුව සැමියා වෙනුවෙන් බිරිඳට ඡන්දය දීමේ අයිතිය දිනා ගන්නට ආසියාවේ මුලින්ම සර්වජන ඡන්ද බලය ලද රටේ රට වැසියාට දැන් සිදුව තිබීම කවර නම් ඛේදවාචයක්ද?

අනෙක් අතට මෙවර මැතිවරණය සඳහා ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතාගේ අනුගාමිකයින් මෙන්ම භාරතගේ අනුගාමිකයාද ඉදිරිපත් විය. ආසන සංවිධායක ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ලෙස ද ගරු දුමින්ද සිල්වා මහතා ලද ජන ප්‍රසාදය ප්‍රතිඵලය මගින් මොනවාට පිළිබිඹු වෙයි. භාරත සහාය පළ කළ සෝලංගආරච්චි මනාප ඡන්ද 42 000ක් ලබා ගනිද්දි දෙවැන්නාට හිමිව ඇත්තේ මනාප ඡන්ද 8000කි. ඒ අනුව ආයතනය දිනාගත්තද ආසන සංවිධායක අන්ත පරාජයකට ලක්ව තිබේ. සෝලංගාරච්චි මහතාට ලබා දුන් සියලු මනාප ගරු දුමින්ද සිල්වා මහතාට විරුද්ධව ලබා දුන් ඒවා බව කිව යුතු නොවේ. මින් හෙළිවන අනෙක් ප්‍රධාන කාරණය ප්‍රදේශයේ ජනතාව සැබවින්ම සිය සංවිධායකයා, නායකයා ලෙස සලකා ඇත්තේ භාරත බවය.

මෙමගින් ආණ්ඩුව අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය ජනතාව මත බලෙන් නායකත්වය පැටවිය නොහැකි බවය. නායකත්වය ජනතාව තුළින් මතුව ආ යුතුය. මහින්ද සහ රනිල් අතර වෙනස ද එයයි. රනිල් තමාගේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අභාවයේ පිනෙන් පහළ වෙද්දි මහින්ද ජනතාව සමග උරෙනුර ගැටී දේශපාලන කරමින් මතුව ආවේය. මෙවර දුමින්දගේ කුඩුකාර අනුගාමිකයින්ට සහාය පළකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවට භාරත සිය අවසන් කතාවේදී චෝදනා කළේය. එසේ පැමිණිය ද ඔහුට ජන මතයට බලපෑම් කළ නොහැකි වූ බව පැහැදිලිය. ජනතාව එය සතයකට මායිම් කොට නැති බව ප්‍රතිඵල මගින් සනාථ වෙයි.

ඔවුන් සිය අසමසම නායකයා ලෙස සලකා ඇත්තේ භාරතය. හිටපු ආසන සංවිධායක භාරතය. ඔවුන්ගේ ගමේ එකාය. ඔහුට රත්මලාන ආසනය භාර ගන්නැයි ජනපති කීවද ඔහු සිය ජනතාව අතැර නොගියේ මේ ළෙංගතු බැඳීම නිසා ම නොවෙද? ඔහු තනතුරුවලට වඩා සිය ප්‍රදේශයේ ජනතාව සමහ හදවතින් බැඳී දේශපාලනය කළ බව පැහැදිලිය. අනෙක් අතට මේ රටට අසමාන මෙහෙවරක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සරත් ෆොන්සේකා මහතාට මෙන් මේ රටේ ජනතා හදවත්වල ඇති ගෞරවය විනාශ කර ගන්නට ඉඩ නොතැබීම පරිණත දේශපාලඥයකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමයි.

දුමින්ද සිල්වා සහාය පළ කළේ පතාළයේ නම ගිය කරාටේ ධම්මික නමැත්තෙකුගේ ඥාති පුතෙකුට බව දිවයින පුවත්පතේ සඳහන් විය. එසේ නම් උතුරේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රටේ පතාළය විනාශ කරන බවට සපථ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝරාගේ අම්මාගෙන් පේන අහන්නට දුමින්ද ළං කර ගත්තේද? අනෙක් අතට භාරතගේ ආසන සංවිධායකකම දුමින්දට ලබාදීමෙන් ප්‍රදේශයේ ජනතාව ලැබුවේ කුමක්ද? 2005 වසර වන විට 16ක් ව පැවති කුඩු තිප්පොළවල් ගණන 570ක් වීමද? ප්‍රදේශයේ තරුණියකට රැයට තබා දහවලටවත් මහ මග යා නොහැකි වීමද? ප්‍රදේශයේ තරුණයින් කුඩුකාරයින් බවට පත්වීමද? මැරයින් පතාළ කාරයින් වැහි වැහීමද?

මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ ජනතාව බුද්ධිමත් සහ සාධාරණ තීන්දුවක් දී ඇති බවය. ඔවුන් සිය මනාපය දුමින්දට ඇති අමනාපය ප්‍රකාශ කිරීමට භාවිත කර තිබේ. ඔහුගේ සියලු නීති විරෝධි ක්‍රියාවලට විරුද්ධව භාවිත කර තිබේ. කොළඹින් දුමින්ද සහාය පළ කළ ජීහාන් හමීඩ් මහත්මිය ද පරාජයට පත්ව තිබේ. ආණ්ඩුව සහ පොලිසිය, දුමින්ද ආරක්ෂා කළ ද ජනතාව භාරත ආරක්ෂා කර තිබේ. භාරත සිය අවසන් කතාවේදී සපථ කරන අයුරින්ම සෝලංගාරච්චි ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත් කළේ ප්‍රදේශයේ සංවිධායක, පොලිසිය, ආණ්ඩුව හැම විටම දුමින්ද සිල්වාට සහාය දක්වන පසුබිමකය. එහෙත් ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට භාරතට වරම් නොලැබිණි.

මේ ආණ්ඩුවට පදනම් වූ ජනමතය විනාශ කරන කඳ පණුවා කවුද? මේ රටේ බෙංගාසි කැරලිකරුවන් නිර්මාණය කරන ප්‍රධාන ගර්භාෂය කුමක්ද? යන ප්‍රශ්න දෙකටම අපට ඇත්තේ එක පිළිතුරකි. ඒ 2005 ජනවරමට විරුද්ධව වැඩ කොට එහි ජයග්‍රහණය වළක්වාගත නුහූ තැන කපන්න බැරි අත සිඹින්නට පැමිණි පිරිස බවය. මොවුන් පවසන්නේ තමන් ජනපති දෑත ශක්තිමත් කරන බවය. එහෙත් මොවුන් පාලනය කරන සියලු ආයතන ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්වන තැනට කටයුතු කරන බව අපට පෙනේ. මේ කිසිවෙකු 2005 ජනවරමට හිස නමා එය පිළිගෙන පැමිණියා නොව හුදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා පැමිණි අයය. අනාගත එජාප ආණ්ඩුවක් පහළ වන ලකුණු දැනට නැතද ආශ්චර්යකින් පහළ වුවහොත් එහි මුල් පුටු හොබවනු ඇත්තේ ද මොවුන්මය.

ආණ්ඩුවට මේ සිද්ධියෙන් උගත හැකි පාඩම් බොහෝය. නායකයින් නිර්මාණය කරන්නේ ජනතාව මිස ආණ්ඩු නොවන බව පැහැදිලිව මතක තබා ගත යුතුය. සැබෑ ජන පදනමක් ඇති නායකයින් වෙනුවට පැරෂුට්කාරයින් බැස්සවීමෙන් සුදුවන්නේ විනාශයක් පමණි. එහෙයින් කොළොන්නාවට පමණක් නොව රටේ ඕනෑම ආසනයකට නායකයින් පත් කරන විට භාරත – දුමින්ද සිද්ධිය පරමාදර්ශයක් කර ගැනීම ආණ්ඩුවේ පරමායුෂ තීරණය කරන සාධකය වනු ඇත.

හොඳ ත්‍රස්තවාදය සහ නරක ත්‍රස්තවාදය කියා දෙකක් නැත යන ජනපති ප්‍රකාශය අනුව ම හොඳ පතාළය සහ නරක පාතාළය කියා ද දෙකක් නැති බව අවබෝධ කරගත යුතුය. නිහතමානී සිය වැරදි නිවැරදි කරගත යුතුය. ජනමතයට කන්දිය යුතුය. එසේ නොවුණ හොත් මේ රටේ දේශමාමක ජනතාව මහත් වැරවෑයමින් ගොඩනැගූ 2005 ජන වරමද ත්‍රස්තවාදය විනාශ කොට ලද ජයග්රහණයද ගඟට කැපූ ඉණි සේ බවට පත්වනු ඇත. එපමණක් නොව ඉස්සෙල්ලා ආ කනට වඩා පස්සේ ආ අං ආණ්ඩුවට ලොකු විය හැකි වුව ද ජනතාව නම් ලොකු නැති බව නම් තරයේ සිහිපත් සිහියේ තබා ගත යුතුමය.

- Namal Udalamaththa - http://kasapabbatha.blogspot.com/

[QUOTE="mano3989, post: 11150430, member: 348050"] [COLOR="Blue"][SIZE="5"]පස්සේ ආ අඟ ලොකු වීමේ වරද !!![/SIZE] [SIZE="4"]මැකෝ සම්මානලාභි (ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය), දේශාභිමාන දේශ ශක්ති ජනරංජන (ජාතික සාම සම්මේලනය), ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත්‍ර (ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය), ගෞරව සම්මානලාභි (සුරකිමු ලංකා මාතෘභූමි සංවිධානය), කොළොන්නාව ප්‍රධාන සංවිධායක (ශ්‍රීලනිප), සභාපති (ජාතික ජිම්නාස්ටික් සම්මේලනය, බස්නාහිර මේස පාන්දු සම්මේලනය, කොළඹ දිස්ත්‍රික් සැහැල්ලු පන්දු සම්මේලනය), ආරක්ෂක අමාත්‍යංශ ගරු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ මග මරා දමා දැන් දින කිහිපයකි. එහිදි තුවාල ලද එතුමා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. රටේ සමස්ත ජනතාවගේ එකම පැතුම වන එතුමා සුවපත් වේවාය යන පැතුම හදැතිව අපි මේ සටහන ආරම්භ කරමු. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහත්මා ගාන්ධි මග ගිය අන්නා හසාරේ කෙනෙකු නොවන බව අපි දනිමු. එහෙත් ඔහුගේ ජීවිතය උදුරා ගැනීමට අයිතියක් ඇත්තේ කාටද? පව්කාර ස්ත්‍රීයට ගල් ගසා මරන්නට පිරිසක් ගල් අමෝරා ගෙන සුදානම් වෙද්දි එහි සපැමිණි ජේසුතුමා පැවසුවේ කිසිදා පවක් නොකළ අයෙකු පළමු ගල ගැසිය යුතු බවය. එසේ නම් භාරතට පළමු ගල ගැසිය යුත්තේ ද කිසිදා පවක් නොකළ අයෙකු මිස පව්කාර දණ්ඩෙකු නොවේ. ඔහුට ළමා අපචාර චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා, ස්ත්‍රීන් පැහැර ගෙන යාමේ චෝදනා නොතිබුණි. ඔහු පෞද්ගලික දේශපාලන දොළ පිදේනි වෙනුවෙන් පක්ෂ මාරු කළ අයෙකු ද නොවේ. ඔහුට කුඩුකාරයින් සමග සබඳතා නොතිබුණා මෙන්ම ඔහු ඊට විරුද්ධව සටන් කළේය. භාරත වසර 30-40ක් දේශපාලනය කළේ කොළොන්නාව ප්රදේශයේය. ඔහු ඒ ජනතාව සමග ඉතාම සමීප සබඳතාවක් ගොඩනගා ගෙන තිබූ බව පැහැදිලිය. එහෙයින් ආණ්ඩුවේ වගකීම විය යුතුව තිබුණේ ඔහුට එම ආසනයේ සංවිධායක තනතුර ලබාදීමය. එහෙත් වූයේ අනෙකකි. එහි ප්‍රතිඵලය ලෙස දැන් ඔහු සතර රියනක් යට සැතපෙයි. බිරිඳට සැමියෙක්ද දරුවන්ට පියාද ප්‍රදේශයේ ජනතාවට සිය ආදරණීය නායකයා ද අහිමි වී තිබේ. මෙවර පලාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාව ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතා සිය පතාළ මැරයින් සමග එක්ව ප්‍රදේශය පුරා මහත් භීෂණයක් වැපිරුවේය. එදා දහවල් පැෆරල් සංවිධානය සිය නිරීක්ෂකයින් ඔස්සේ එය සනාථ කළේය. ඔහු තම අපේක්ෂයින් වෙනුවෙන් හොඳින් හෝ නරකින් මනාප රැස් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබිණි. දුමින්ද, භාරතගේ ප්‍රධාන අනුගාමිකයා වන ප්‍රසංග සෝලංගආරච්චිගේ කාර්යාලය වෙත කඩා පැන ඔහුගේ බිරිඳගෙන් විමසුවේ ඡන්දය දුන්නේ කාටද කියාය. එවිට ඈ පවසා ඇත්තේ සිය සැමියා වන ප්‍රසංග සෝලංගආරච්චිට බවය. එහිදී තොපි ඔක්කොම මරනවා යැයි කියා මේ ගරු සංවිධායක මහතා සෝලංගාරච්චි මහත්මයට පහර දී ඇති බව මට අසන්නට ලැබුණේ ගුවන්විදුලියේ හඩ්සන් සමරසිංහ මහතාගේ ම මුවින් බැවින් එය අසත්‍යයැයි සිතන්නට කිසිදු කාරණයක් නොමැත. ඒ අනුව සැමියා වෙනුවෙන් බිරිඳට ඡන්දය දීමේ අයිතිය දිනා ගන්නට ආසියාවේ මුලින්ම සර්වජන ඡන්ද බලය ලද රටේ රට වැසියාට දැන් සිදුව තිබීම කවර නම් ඛේදවාචයක්ද? අනෙක් අතට මෙවර මැතිවරණය සඳහා ගරු සංවිධායක දුමින්ද සිල්වා මහතාගේ අනුගාමිකයින් මෙන්ම භාරතගේ අනුගාමිකයාද ඉදිරිපත් විය. ආසන සංවිධායක ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ලෙස ද ගරු දුමින්ද සිල්වා මහතා ලද ජන ප්‍රසාදය ප්‍රතිඵලය මගින් මොනවාට පිළිබිඹු වෙයි. භාරත සහාය පළ කළ සෝලංගආරච්චි මනාප ඡන්ද 42 000ක් ලබා ගනිද්දි දෙවැන්නාට හිමිව ඇත්තේ මනාප ඡන්ද 8000කි. ඒ අනුව ආයතනය දිනාගත්තද ආසන සංවිධායක අන්ත පරාජයකට ලක්ව තිබේ. සෝලංගාරච්චි මහතාට ලබා දුන් සියලු මනාප ගරු දුමින්ද සිල්වා මහතාට විරුද්ධව ලබා දුන් ඒවා බව කිව යුතු නොවේ. මින් හෙළිවන අනෙක් ප්‍රධාන කාරණය ප්‍රදේශයේ ජනතාව සැබවින්ම සිය සංවිධායකයා, නායකයා ලෙස සලකා ඇත්තේ භාරත බවය. මෙමගින් ආණ්ඩුව අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය ජනතාව මත බලෙන් නායකත්වය පැටවිය නොහැකි බවය. නායකත්වය ජනතාව තුළින් මතුව ආ යුතුය. මහින්ද සහ රනිල් අතර වෙනස ද එයයි. රනිල් තමාගේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අභාවයේ පිනෙන් පහළ වෙද්දි මහින්ද ජනතාව සමග උරෙනුර ගැටී දේශපාලන කරමින් මතුව ආවේය. මෙවර දුමින්දගේ කුඩුකාර අනුගාමිකයින්ට සහාය පළකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවට භාරත සිය අවසන් කතාවේදී චෝදනා කළේය. එසේ පැමිණිය ද ඔහුට ජන මතයට බලපෑම් කළ නොහැකි වූ බව පැහැදිලිය. ජනතාව එය සතයකට මායිම් කොට නැති බව ප්‍රතිඵල මගින් සනාථ වෙයි. ඔවුන් සිය අසමසම නායකයා ලෙස සලකා ඇත්තේ භාරතය. හිටපු ආසන සංවිධායක භාරතය. ඔවුන්ගේ ගමේ එකාය. ඔහුට රත්මලාන ආසනය භාර ගන්නැයි ජනපති කීවද ඔහු සිය ජනතාව අතැර නොගියේ මේ ළෙංගතු බැඳීම නිසා ම නොවෙද? ඔහු තනතුරුවලට වඩා සිය ප්‍රදේශයේ ජනතාව සමහ හදවතින් බැඳී දේශපාලනය කළ බව පැහැදිලිය. අනෙක් අතට මේ රටට අසමාන මෙහෙවරක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සරත් ෆොන්සේකා මහතාට මෙන් මේ රටේ ජනතා හදවත්වල ඇති ගෞරවය විනාශ කර ගන්නට ඉඩ නොතැබීම පරිණත දේශපාලඥයකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමයි. දුමින්ද සිල්වා සහාය පළ කළේ පතාළයේ නම ගිය කරාටේ ධම්මික නමැත්තෙකුගේ ඥාති පුතෙකුට බව දිවයින පුවත්පතේ සඳහන් විය. එසේ නම් උතුරේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රටේ පතාළය විනාශ කරන බවට සපථ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝරාගේ අම්මාගෙන් පේන අහන්නට දුමින්ද ළං කර ගත්තේද? අනෙක් අතට භාරතගේ ආසන සංවිධායකකම දුමින්දට ලබාදීමෙන් ප්‍රදේශයේ ජනතාව ලැබුවේ කුමක්ද? 2005 වසර වන විට 16ක් ව පැවති කුඩු තිප්පොළවල් ගණන 570ක් වීමද? ප්‍රදේශයේ තරුණියකට රැයට තබා දහවලටවත් මහ මග යා නොහැකි වීමද? ප්‍රදේශයේ තරුණයින් කුඩුකාරයින් බවට පත්වීමද? මැරයින් පතාළ කාරයින් වැහි වැහීමද? මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ ජනතාව බුද්ධිමත් සහ සාධාරණ තීන්දුවක් දී ඇති බවය. ඔවුන් සිය මනාපය දුමින්දට ඇති අමනාපය ප්‍රකාශ කිරීමට භාවිත කර තිබේ. ඔහුගේ සියලු නීති විරෝධි ක්‍රියාවලට විරුද්ධව භාවිත කර තිබේ. කොළඹින් දුමින්ද සහාය පළ කළ ජීහාන් හමීඩ් මහත්මිය ද පරාජයට පත්ව තිබේ. ආණ්ඩුව සහ පොලිසිය, දුමින්ද ආරක්ෂා කළ ද ජනතාව භාරත ආරක්ෂා කර තිබේ. භාරත සිය අවසන් කතාවේදී සපථ කරන අයුරින්ම සෝලංගාරච්චි ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත් කළේ ප්‍රදේශයේ සංවිධායක, පොලිසිය, ආණ්ඩුව හැම විටම දුමින්ද සිල්වාට සහාය දක්වන පසුබිමකය. එහෙත් ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට භාරතට වරම් නොලැබිණි. මේ ආණ්ඩුවට පදනම් වූ ජනමතය විනාශ කරන කඳ පණුවා කවුද? මේ රටේ බෙංගාසි කැරලිකරුවන් නිර්මාණය කරන ප්‍රධාන ගර්භාෂය කුමක්ද? යන ප්‍රශ්න දෙකටම අපට ඇත්තේ එක පිළිතුරකි. ඒ 2005 ජනවරමට විරුද්ධව වැඩ කොට එහි ජයග්‍රහණය වළක්වාගත නුහූ තැන කපන්න බැරි අත සිඹින්නට පැමිණි පිරිස බවය. මොවුන් පවසන්නේ තමන් ජනපති දෑත ශක්තිමත් කරන බවය. එහෙත් මොවුන් පාලනය කරන සියලු ආයතන ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගස්වන තැනට කටයුතු කරන බව අපට පෙනේ. මේ කිසිවෙකු 2005 ජනවරමට හිස නමා එය පිළිගෙන පැමිණියා නොව හුදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා පැමිණි අයය. අනාගත එජාප ආණ්ඩුවක් පහළ වන ලකුණු දැනට නැතද ආශ්චර්යකින් පහළ වුවහොත් එහි මුල් පුටු හොබවනු ඇත්තේ ද මොවුන්මය. ආණ්ඩුවට මේ සිද්ධියෙන් උගත හැකි පාඩම් බොහෝය. නායකයින් නිර්මාණය කරන්නේ ජනතාව මිස ආණ්ඩු නොවන බව පැහැදිලිව මතක තබා ගත යුතුය. සැබෑ ජන පදනමක් ඇති නායකයින් වෙනුවට පැරෂුට්කාරයින් බැස්සවීමෙන් සුදුවන්නේ විනාශයක් පමණි. එහෙයින් කොළොන්නාවට පමණක් නොව රටේ ඕනෑම ආසනයකට නායකයින් පත් කරන විට භාරත – දුමින්ද සිද්ධිය පරමාදර්ශයක් කර ගැනීම ආණ්ඩුවේ පරමායුෂ තීරණය කරන සාධකය වනු ඇත. හොඳ ත්‍රස්තවාදය සහ නරක ත්‍රස්තවාදය කියා දෙකක් නැත යන ජනපති ප්‍රකාශය අනුව ම හොඳ පතාළය සහ නරක පාතාළය කියා ද දෙකක් නැති බව අවබෝධ කරගත යුතුය. නිහතමානී සිය වැරදි නිවැරදි කරගත යුතුය. ජනමතයට කන්දිය යුතුය. එසේ නොවුණ හොත් මේ රටේ දේශමාමක ජනතාව මහත් වැරවෑයමින් ගොඩනැගූ 2005 ජන වරමද ත්‍රස්තවාදය විනාශ කොට ලද ජයග්රහණයද ගඟට කැපූ ඉණි සේ බවට පත්වනු ඇත. එපමණක් නොව ඉස්සෙල්ලා ආ කනට වඩා පස්සේ ආ අං ආණ්ඩුවට ලොකු විය හැකි වුව ද ජනතාව නම් ලොකු නැති බව නම් තරයේ සිහිපත් සිහියේ තබා ගත යුතුමය. - Namal Udalamaththa - [url]http://kasapabbatha.blogspot.com/[/url][/SIZE][/COLOR][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom