Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තීරණය කරන්නේ මමයි-ප්රශ්න කරන්න අයිතියක් නෑ

කුඩුකාරයින්,මංකොල්ලකාරයින්,කප්පම්කාරයින් අතුගා දැමිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා එකාවන්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේ තෙවන අදියරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජයග්රහණය කළ පළාත් පාලන ආයතනවල ප්රධානීන් අමතමිනි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 21ක ජය හිමි කර ගත් අතර එක් ආසනයක් දිනා ගත් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ද ආණ්ඩු පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කරන අතර එයින් නගරාධිපතිවරුන්,උප නගරාධිපතිවරුන්,ප්රාදේශීය සභා සභාපතිවරුන්,උප සභාපතිවරුන් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම්දීම සිදුවිය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ උගුර ලේ රහ වනතුරු කෑ ගසා සන්ධානයේ ජයග්රහණය වෙනුවෙන් කැපකිරීම් කළ කිසිවෙකු හෝ එළවා නොදමන බවයි.

නිල්,කොළ,කහ ආදී සෑම වටුවකුම එක හා සමානව ජයග්රහණයේ දැල ඔසවාගෙන යාමට එකාවන්ව උරදුන් බව සියලුදෙනාම සිහියේ තබාගත යුතු බවත්,ඒ නිසාම මින් ඉදිරියට කිසිදු ගැටුමක් ඇති කරගත යුතු නැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

කොලොන්නාව මැතිවරණ බල ප්රදේශයෙන් තේරීපත් වූ ප්රධානීන්ද සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්,පැරණි මත ගැටුම්වලට තිත තැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වාදුන්නේය.

කොලොන්නාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් යළි ඇති නොවිය යුතු බවත්,එම සිදුවීම කිරි කළයට ගොම බිංදුවක් මුසු වූවාසේ සන්ධානයේ ජයග්රහණයට කළු පැල්ලමක් එකතු කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්,ජනතාවට එකී පොරොන්දු මතක ඇති බව තමන් විසින් තරයේ සිහිතබා ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

"කරොත් කරපන් හරියට-බැරිනම් පලයන් අහකට"යන්න තමන් විශ්වාස කරන ආප්තෝපදේශය බවත්,ඒ අනුව තමන් ජනතා නියෝජිතයින් ලෙස කරනා සේවය ඒ ආකාරයෙන්ම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

oya kiyala thiyenne.e kiyanne dumindata mu salakanawa kiyalane.

[QUOTE="dimuthmike, post: 11150644, member: 264240"] තීරණය කරන්නේ මමයි-ප්රශ්න කරන්න අයිතියක් නෑ කුඩුකාරයින්,මංකොල්ලකාරයින්,කප්පම්කාරයින් අතුගා දැමිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා එකාවන්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේ තෙවන අදියරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජයග්රහණය කළ පළාත් පාලන ආයතනවල ප්රධානීන් අමතමිනි. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 21ක ජය හිමි කර ගත් අතර එක් ආසනයක් දිනා ගත් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ද ආණ්ඩු පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කරන අතර එයින් නගරාධිපතිවරුන්,උප නගරාධිපතිවරුන්,ප්රාදේශීය සභා සභාපතිවරුන්,උප සභාපතිවරුන් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම්දීම සිදුවිය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ උගුර ලේ රහ වනතුරු කෑ ගසා සන්ධානයේ ජයග්රහණය වෙනුවෙන් කැපකිරීම් කළ කිසිවෙකු හෝ එළවා නොදමන බවයි. නිල්,කොළ,කහ ආදී සෑම වටුවකුම එක හා සමානව ජයග්රහණයේ දැල ඔසවාගෙන යාමට එකාවන්ව උරදුන් බව සියලුදෙනාම සිහියේ තබාගත යුතු බවත්,ඒ නිසාම මින් ඉදිරියට කිසිදු ගැටුමක් ඇති කරගත යුතු නැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. කොලොන්නාව මැතිවරණ බල ප්රදේශයෙන් තේරීපත් වූ ප්රධානීන්ද සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්,පැරණි මත ගැටුම්වලට තිත තැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වාදුන්නේය. කොලොන්නාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් යළි ඇති නොවිය යුතු බවත්,එම සිදුවීම කිරි කළයට ගොම බිංදුවක් මුසු වූවාසේ සන්ධානයේ ජයග්රහණයට කළු පැල්ලමක් එකතු කළ බවත් හෙතෙම අවධාරණය කළේය. මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්,ජනතාවට එකී පොරොන්දු මතක ඇති බව තමන් විසින් තරයේ සිහිතබා ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. "කරොත් කරපන් හරියට-බැරිනම් පලයන් අහකට"යන්න තමන් විශ්වාස කරන ආප්තෝපදේශය බවත්,ඒ අනුව තමන් ජනතා නියෝජිතයින් ලෙස කරනා සේවය ඒ ආකාරයෙන්ම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. [COLOR=darkred]oya kiyala thiyenne.e kiyanne dumindata mu salakanawa kiyalane.:angry:[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom