Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමින්ද_ මුමුණනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමින්ද_ මුමුණනවා

දැන් වචන මුමුණනවා

දුමින්දගෙන් ළඟදීම කට උත්තර ගන්නවා

පොලිසිය කියයි

(නෝමන් පලිහවඩන)

පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට ක්රියා කරන බව ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් "දිවයින" ට ඊයේ පැවසීය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි.

තවදුරටත් මේ පිළිබඳව මහෙස්ත්රාත් පරීක්ෂණයක් පවත්වන නිසා දුමින්ද සිල්වා මහතා පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව ද පොලිසිය කියයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා ප්රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලට සහ රෝහල් වාට්ටුවට දැඩි පොලිස් රැකවරණ යොදා ඇත.

දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද පොලිසිය කියයි.

(2011/10/25 දිවයින )

[code]http://www.divaina.com/2011/10/25/news02.html[/code]

[QUOTE="kandya, post: 11206037, member: 289780"] [b]දුමින්ද_ මුමුණනවා[/b] [SIZE="4"][B]දැන් වචන මුමුණනවා [COLOR="Red"]දුමින්දගෙන් ළඟදීම කට උත්තර ගන්නවා පොලිසිය කියයි [/COLOR] [IMG]http://www.divaina.com/2011/10/25/p1-3.jpg[/IMG] (නෝමන් පලිහවඩන) පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට ක්රියා කරන බව ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් "දිවයින" ට ඊයේ පැවසීය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි. තවදුරටත් මේ පිළිබඳව මහෙස්ත්රාත් පරීක්ෂණයක් පවත්වන නිසා දුමින්ද සිල්වා මහතා පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව ද පොලිසිය කියයි. කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා ප්රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලට සහ රෝහල් වාට්ටුවට දැඩි පොලිස් රැකවරණ යොදා ඇත. දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද පොලිසිය කියයි. (2011/10/25 දිවයින ) [/B][/SIZE] [code]http://www.divaina.com/2011/10/25/news02.html[/code] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom