දුරකතනයෙන් පාර්ලිමේන්තුව තුල මැජික් බලු

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දුරකතනයෙන් පාර්ලිමේන්තුව තුල මැජික් බලු

    මේ බලන්න මුන් දෙන්නා පාර්ලිමේන්තුව ඇතුලේ කරන දේ.:shocked:



    අනේ අම්මප මන් අහන්නේ මුන්දෙන්නටත් පාර්ලිමේන්තුවටම එන්න ඕනේ වුනානේ ඕක බලන්න:frown:.ඔන්‍න‍ උබලත් ඔව බලනකොට පරිස්සම් වෙයන්ලා:rofl:.කොහේ ඉදල අල්ලයි ද දන්නැ:P.රෙපොස්ට් නම් සොරියි හොදේ:nerd:.



     
    • Like
    Reactions: asstyle

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුන්ගෙන් එකෙක් කියල තියෙන්නෙ, වැල බැලුවෙ නැල්ලු, කාන්තාවකට කායික හින්සනය කරන වීඩියෝ එකක්ලු බැලුවේ.. වැල බැලුවා කිවුවනම් නම්ඹුයි..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මුන්ගෙන් එකෙක් කියල තියෙන්නෙ, වැල බැලුවෙ නැල්ලු, කාන්තාවකට කායික හින්සනය කරන වීඩියෝ එකක්ලු බැලුවේ.. වැල බැලුවා කිවුවනම් නම්ඹුයි..
    ඔව් බන් කිතුල් ගහට නැග්ග මිනිහටත් හේතුවක් තියෙනවලු නේ.:rofl::rofl::P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොදම සීන් එක ඕක නෙමේ. දෙන්නගෙන් එකෙක් කාන්තා සහ ලමා ආරක්ෂක ඇමති ලු..:angry::angry::angry:
    හැබයි මුන් දෙන්නම පහුවෙනිදම ඉල්ලා අස් වෙලා:lol:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    653555377_laughing252B1_xlarge.jpeg