දුරකතන ගාස්තු අඩු වෙලාද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දුරකතන ගාස්තු අඩු වෙලාද?

    Deshiya Adayam Departhamenthuwe niyamayata anuva, durakathana gasthu sadaha panava thibu VAT saha NBT badhu 16/7/2016 dina sita ivath kara atha.
    Time: 17/07/2016 12:02:57

    මේ මැසේඡ් එක හච් එකෙන් ආවේ අනිත් වා කොහොමද අඩු වෙලාද?ඩයලොග් ටිවි වල එහෙම කොහොමද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Machanlaaa chandayak wath enawada??? Ape gon hattata oka athi dan wadi kala eka danneth ne adu kala eka danneth ne dan ithin oka athi hodatama ,

    හ්ම් පලාත් සභා එනවා නේ.අර නඩු තින්දුවෙනුත් කේස් එක වැටෙන්න ඇති.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,935
    113
    13697175_219648935096619_2605847215593345898_n.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හ්ම් පලාත් සභා එනවා නේ.අර නඩු තින්දුවෙනුත් කේස් එක වැටෙන්න ඇති.

    Ape lankawe un hari amuthui ban wadi karala tibba gaantama adu kalath chande dinana puluwan kiyala oya ol karapu nathi desapaluwo hodatama dannawa ape una rs 10 laba balala kathire haganawa un Mercedes-Benz wala ynawa ape gonnu kamareta wela internet yanawa
    Ithin ratak diyunu weida kiyahanko....:angry:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Deshiya Adayam Departhamenthuwe niyamayata anuva, durakathana gasthu sadaha panava thibu VAT saha NBT badhu 16/7/2016 dina sita ivath kara atha.
    Time: 17/07/2016 12:02:57

    මේ මැසේඡ් එක හච් එකෙන් ආවේ අනිත් වා කොහොමද අඩු වෙලාද?ඩයලොග් ටිවි වල එහෙම කොහොමද?

    මොබිටෙල් එකේනම් විනාඩියට දැන් 1.90 අය වෙන්නේ, 1.50 අය කරන පැකේජ් එකට මාරු කළා මුන්ගේ ටැක්ස් එක නිසා ශික් කලින් තිබ්බේ පරණ සිම් එකක් නිසා ශත ගානක් අය කලේ එකත් නැති උණා.

    Dialog නම් Internet බිල් එකට කලින් මාසේ බිල් එකම දාලා වගේ 690 පැකේජ් එකට 1400 දාලා වගේ

    ඔය කියන SMS එකක් මටනම් ආවේ නැහැ
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,935
    113
    Ade ohoma nam.banala be owa system msg reply ne email ekak dapan

    මම දාපු එකක් නෙමේ බන්.:D

    :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    Umba wage gonek yako .. Okata reply karata wadak ne:lol:

    දැන් මම කිව්වද මේක මම දැම්ම එකක් කියලා?මේක FB එකේ තියෙනවා දැකලා ආතල් එකට ෂෙයාර් කරේ.:lol::P

    https://www.facebook.com/photo.php?...673.1073741828.100011545429238&type=3&theater
     
    Last edited:

    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0
    Ape lankawe un hari amuthui ban wadi karala tibba gaantama adu kalath chande dinana puluwan kiyala oya ol karapu nathi desapaluwo hodatama dannawa ape una rs 10 laba balala kathire haganawa un Mercedes-Benz wala ynawa ape gonnu kamareta wela internet yanawa
    Ithin ratak diyunu weida kiyahanko....:angry:

    true story!! :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැසේජ් එකක් නං ඇවිල්ල තියේ අඩු වුනා කියල කව්ද බං දන්නෙ :sorry: :sorry:
    අඩු කරනව කියල තව මොකක් හරි බද්දක් ගැහුවද දන්නෙත් නෑ නළුවෙක් නෙමේ මොළයක්නෙ :sorry: :sorry: