දුරකථන කෙස්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මාතෘකාව ඔහොම දැම්මාට මගේ phone එකට ඊයේ බස් එකේදී කොහොම හරි නැති වුණා imi number දන්නවා මෙය ලබා ගන්න ක්‍රමයක් තියෙනවාද

    පොලිසියට ගිහින් පැමිණිලි කලාට

    විදුලි සංදේශ කොමිසමට කිව්වට වැඩක් වේවිද

    මෙහෙම නැතිවෙලා ලැබිච්ච කෙනෙක් ඉන්නවද?

    උදව් කරමුද bump එකකින් හරි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    IMI number eka ganna puluwan adurana ekek police department eke wada karoth. ewagema dan phone ekata aluth SIM ekak dalanam ekath hoyaganna puluwan. Contacts thama. naththam usavi gihilla karaganna puluwan awurudu gaanak yai
     
    Last edited:

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    අවුරුදු හයකට කලින් සැම්සුන් ෆෝන් එකක් හොරකන් කරලා ඒක හොයාගන්ඩ පොලිසියෙ පැමිනිල්ලක් දාලා ඒ පිටපතක් යවලා හෙන සීන් එකක් කරා වැඩේ හරිගියෙ නෑ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඇන්ට්‍රියක් දාන්නේ ඕක ගත්තු එකා ඒකෙන් කරන දේකට උබ සම්බන්ධ නෑ කියලා ඔප්පු කරන්න. .අදම දාපන්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    TRCSL එකෙන් එකපාරක් චෙක් කරනවා SPලට කියලා.. ඒ වෙලාවෙ ට්‍රැක් උනේ නැත්නම් අතඇරලා දානවා. .
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ammage 4n eka nathi wela awuruddakata passe horawa ahu una. 4n ekai horawa dennawa ma police ya ta gennuwa. Hora ethin api danna ekek :D

    Police ye entry ekak danna. kalayak gihin hari hambenwa. Mokada TRC ekan track kara gena inne nathi una 4n eka.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    දැන් ගොඩක් අය දන්නවා ඔහොම ට්‍රැක් කරලා හොයන්න පුලුවන් කියලා
    ඒක නිසා ඔහොම ෆෝන් පාට්ස් වලට තමයි ගන්නෙ
    ඕන නම් රෙපෙයාර් කරන තැන් වලින් අහපන්. ඩිස්ප්ලේ දාන්න එහෙම ගියාම උන් කියනවා පාට්ස් වලට ගනිපු ෆෝන් වලින් ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් දාල හදන්න පුලුවන් කියලා ගාන කියනවා
    මම දන්න එකෙක්ට ඔහොම ෆෝන් එක ආපහු හම්බුනා හැබැයි ෆෝන් එක හූරලා තලලා කාල තිවුනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113
    අවුරුදු එකහමාරක් විතර ගිහිං හම්බුණා එකක්
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    Sri Lanka Police has launched a website for handling complaints regarding lost or stolen mobile phones, stated Police Media Spokesperson.

    The website has been launched under the instruction of the Inspector General of Police.

    Accordingly the public can lodge their complaints through www.ineed.police.lk.

    SP Ruwan Gunasekara noted around 800-1000 complaints are received daily regarding misplaced or stolen phones out of the 24 million registered mobile phones across Sri Lanka.

    The Police Media Spokesman said the complaints received through the web portal will be directed to the relevant Police station, the Telecommunications Regulatory Commission and the relevant mobile service providers.
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Mama samsung s7 edge eka aran maasa 3i pawichi kare train eke nathi una ,, complain damma TRC eke wadak unay naha ban danata aurudu 2.5 wenawa.
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    letter ekak denawa reference no ekak ekka ,,, maasa 6 kata passe call karala ahuwa ungen meke status kohomada kiyala ,, un kiyanawa apita reference no eken hoyanna baha habai phone eka hamba unoth police ya ta email ekak margayen denawalu MSG eka ,,,, ,, hehhehehe