දුරකථන ගාස්තු

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    දුරකථන ගාස්තු වැඩි කරලද මචන්ලා????:angry::angry::angry::angry::angry::angry:
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    ඔව් බං මේ වේ*** පුතාලා කිසිම වගතුවක් නැතුව පැදුරටත් හොරා කෙළවලා
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    හිටං ගේ සහ රනිල්ගේ පව්ලේ සැම ආදරෙන් මතක් කරමින්.. :angry::angry::angry:
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අය වැය මඟින් බදු සංශෝධනය හේතුකොටගෙන ජලය විදුලිය හා විදුලි සංදේශ සේවා සැපයුම් වෙනුවෙන් පාරිභෝගික ජනතාවගෙන් අය කරනු ලබන ගාස්තුවල වැඩිවීමක් සිදුවනු ඇතැයි ඇතමුන් කරන ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නැත.

    http://webcache.googleusercontent.com/search?q=cache:eltWqdZqYxAJ:dinamina.lk/%3Fq%3D2015/11/26/%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25AD%25E0%25B7%258A/%25E0%25B6%25A2%25E0%25B6%25BD-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%2592-%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%259A%25E0%25B6%25AE%25E0%25B6%25B1-%25E0%25B6%259C%25E0%25B7%258F%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B7%2594-%25E0%25B7%2580%25E0%25B7%2590%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%2593%25E0%25B6%25B8%25E0%25B6%259A%25E0%25B7%258A-%25E0%25B6%25B1%25E0%25B7%2590%25E0%25B7%2584%25E0%25B7%2590+&cd=1&hl=en&ct=clnk&gl=lk