දුරකථන දත්ත පටිගත

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    දුරකථන දත්ත පටිගත

    දුරකථන දත්ත පටිගත කිරීම සදහා මෘදුකාග තිෙබනවාද ඒ ෙමානවාද
    දුරකථන දත්ත පටිගත කිරීම සදහා උපකරණ තිෙබනවාද

    දන්න kanak mata udu karanawa da?

     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Cell_Phone_Spy_Software.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පිස්සුද හලෝ.. හෙට තව ප්‍රශ්නයක් අහනවා..
    පොඩ්ඩක් බලන්න මූ දාපු ත්‍රේඩ් ටික..
    කෙල්ලෙක් නිසා පුදුම දුකක් විඳින්නෙ..
    :(

     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    :lol::lol::lol:
    පිස්සුද හලෝ.. හෙට තව ප්‍රශ්නයක් අහනවා..
    පොඩ්ඩක් බලන්න මූ දාපු ත්‍රේඩ් ටික..
    කෙල්ලෙක් නිසා පුදුම දුකක් විඳින්නෙ..
    :(


    Kellek da wife da? :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kellek da wife da? :confused:
    :no::no::no:
    ඒක නම් දන්නෙ නැහැ.. කෙල්ල වෙන්න ඕනි..
    මේ යකා කරන වැඩේ තේරුමක් නෑ..
    අනික සැකේ කියන දේත් එක්ක ආදරේ කරන්න බෑ..
    එහෙම මොකක් හරි අවුලක් තියෙනවා නම් කෙල්ල එක්ක කතා කරලා විසඳ ගන්න ඕනි.. ඒ බැරි නම් සම්බන්ධය නවත්තන්න ඕනි.. දෙකෙන් එකක් කරන්න වෙනවා..

    තව දෙයක් හොරා කාලා පුරුදු කෙනා හොරා කන්න දන්නවා මාට්ටු වෙන්නෙ නැති වෙන්න..:lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ෙතාරතුරු ෙහායන්න ඔ්නි
    ඔහොම කියලා හරියන්නෙ නැහැනේ බං.. සිද්ධිය කියපං.. උඹ කොහොමත් වෙන එකවුන්ට් එකකින් නේ ඉන්නෙ..

    උඹට කෙල්ල ගැනද තොරතුරු හොයන්න ඕන.. ඒකි කතාබහ කරන්නෙ කා එක්කද..?
    මැසේජ් යවන්නෙ කාටද කියලද..? කෙටියෙන් කිව්වොත් උඹට කෙල්ලව සැකයිද..?

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ou. Siyalu daa hoyanna onii .mata hitin ain karanna oniii.ekata saksi oni.
    ඒ කියන්නෙ මචෝ දැනටම ලව් එක බ්‍රේක් වෙලාද තියෙන්නෙ..?

    මෙහෙමයි මචං.. සමහර කොල්ලො ඉන්නවා කෙල්ල එක්ක සෙක්ස් කරලා ඉවර වුණාම කෙල්ලව එපා වෙනවා.. උන් කොහෙන් හරි බොරු හේතුවක් හරි හොයාගෙන කෙල්ලව අයින් කරලා දානවා.. මොකද හේතුවක් නැතුව ලව් එක බ්‍රේක් කරන්න බෑනෙ.. එතකොට වැරදිකාරයා කොල්ලනේ.. ඔය දේ කලොත් නම් මචං උඹට ඒ දේවල් මේ ආත්මෙම පල දෙයි.. ඒ වගේ දෙකයි පනහෙ වැඩ කරන්න එපා..

    මං උඹගෙ ත්‍රේඩ් එකේ එදා කිව්වා වගේම සමහර කොල්ලො ඉන්නවා කෙල්ල එක්ක කොල්ලෙක් කතා කලොත් බයයි.. මොකද කෙල්ල ඌ එක්ක යාලුවෙයි කියලා.. සමහර විට තමන්ට වඩා ලස්සන, තමන්ට වඩා සල්ලි තියෙන කොල්ලෙක් කතා කලාම ඔය බය වැඩියි..

    අනිත් දේ බං තමන්ගෙ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරපු පලියට ඌ එක්ක යාලුවෙන්නෙ නෑ.. ඇයි බං කෙල්ලෙක් වුණාම ආශ්‍රය කරන්න ඕන කෙල්ලොම විතරද.. උන්ට පිරිමි එක්ක කතා කරන්න බැරිද.. අපිට ගෑනු යාලුවො නැද්ද.. අපිට කෙල්ලෙක් හිටියා හෝ නැතා උන් මගදි සෙට් වුනොත් කතා කරන්නෙ නැද්ද..?

    මෙහෙමයි.. උඹට හිතෙනවා නම් ඒකි වෙන කවුරු එක්ක හෝ සම්බන්ධයක් ඇතියි කියලා පොඩ්ඩක් ඒකිව ෆලෝව් කරපං.. ෆෝන් වලින් ඕක හොයන්න හම්බවෙන්නෙ නෑ මචං.. මොකද එහෙම සම්බන්ධයක් තියෙනවා නම් උඹට කතා කරන සිම් එකෙන් ඌ එක්ක කතා කරන්නෙ නැහැ.. එහෙනම් වෙන සිම් එකක් ගන්නවා.. හැබැයි ඉතිං ඒකි වෙන කොල්ලෙක් මීට් වෙන්න යනවා නම් අල්ලගන්න පුළුවන්.. ඒත් ඉතිං ලොකු හේතුවක් නැත්තං බොරුවට සැක කරන්නත් එපා.. හැබැයි ඔය වගේ ප්‍රශ්න එක්ක සම්බන්ධයක් ගෙනියන්න අමාරුයි.. හොඳම වැඩේ නවත්තලා දාන එක.. පස්සෙ උඹලට ඔයිට වඩා ප්‍රශ්න එන්න පුළුවන්..:yes:

    මං මේ පිස්සෙක් වගේ කියවන්නෙ උඹගෙ කතාව මොකක්ද කියලවත් නොදැන..:lol:

     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබට කොච්චර දුකක් ඈති වේයිද සෑකේ තහවුරු උනොත්? . ඒක හින්ද වෙන දෙයක් වෙන්න කියල බලන් ඉදපන් :lol::lol::lol::lol::lol::lol::lol:
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    සාක්ෂි ෙහායා ගන්න ඔ්නි:confused: අර software ක්‍රැක් ඒක ෙහායා ෙදනවද