.:දුරකථන පෙම:.

.:Deminoz:.

Member
Nov 28, 2008
2,875
16
0
BtwEen•Hell• & •HeAven•
බීප් බීප්
"කාත් එක්කද මල් කෑඩුවේ" ඈහුවනම්
"තමුසෙට මොකද" කිව්වට කමක් නෑ
ඒත් මම ඈහුවේ ඔච්චර "busy මොකද?"
"k k nevermind"මම ම කිව්වා..
"මම ඔයාට පස්සේ කතා කරන්නම්"
"hmmm k k hun miz ya a lot "

එත් නෑවතත් නෙට්වර්ක් එක buSy...

බීප් බීප්
"ඔච්චර busy මොකද අනේ?"
"තමුසෙට මොකද ඕයි....."
නෑවතත් එහා කොනෙන් ඈහුනා


Nb. quote from a newsPaper cRedIt Goes to d original Author :P
Do-Not-Call-List-for-Cell-Phones-777551.jpg

 
Last edited: